වෛරමුත්තු තුෂාන්තන් ළමයින් පාසල් නොපැමිණීමට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. නමුත් අදින්න කමිසයක් නැතිව පාසල් නොයන ළමුන් රාශියක් ඉන්නවා. වැහි කාලයේදි තෙත්වුණු රෙදි පහසුවෙන් වේලෙන්නෙ නැහැ. සමහර සිසුන් තෙත ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ ආවම පාසලේ ඩෙස් පුටුවල එකතුවෙලා තියෙන දූවිලි ලේසියෙන් ඇලෙනවා. එවිට ඒ කමිසෙ
සරත් මනුල වික්‍රම මොහොමඩ් ෆායිස් මුකුණු ඔය නිසොල්මනේ ගලාබසී. ඒ අසබඩ ජන ශූණ්යබ වූ පුරාණ ගම්මානය දැන් අලුත් වී ඇත. ගම මැදින් අද කාපට් මාර්ගය,විදුලිය හා නළ ජලය පවා විහිදී යයි. නිවාස ද අලුත්වී ඇත. නැත්තේ ගමේ එදා තිබූ සිරියාව ය. ඇත්තේ ණය බර ය. ගමේ හැටඅට දෙනකු ම සැතපෙන්නේ කැබිතිගොල්ලෑව බොරලු කන්දේ ය. ඒ […]
සරත් මනුල වික්‍රම පුටු කට්ටලයක් සිදුකරන්නේ සාකච්ඡා මණ්ඩපයක් තැනීමයි. කරත්ත රෝදය, නිවස,වහලය, ඇඳ, අල්මාරිය ආදී මේ කොයි ලී බඩුත් සිදුකරන්නේ මිනිසුන් එකිනෙකා එකතු කිරිමයි. ලීයට ලීයක් වෑද්දුම් කරන්නා සේ විවිධ ජන කොටස් එකට බැඳ තැබීම වඩුමඩුවකින් සිදු කරයි. වඩු මඩුවලින් පිරුණු පුරවය මොරටුවයි. වසර පන්සීයක් පුරා දුගී පැළටත් මහ මන්දිරයටත් , උතුරට දකුණට කන්ද උඩරටට […]
සරත් මනුල වික්‍රම මොහොමඩ් ෆායිස් ඇගේ අතැඟිලි අතරට එකතුවන හැම කොළයක්ම පරඬැල්ය. ණය දෙන ආයතන එකතු කරන්නේ කොළ පාට රුපියල් දහසේ කොළ ය. මාසය අවසානයේ ලැබෙන විසි දහස ණය වාරිකවලට බෙදා වෙන්කරන්නට ද මදි ය. මුදලින් විසඳන ජිවිතයේ අනෙක් ප්‍රශ්න තවත් නම් කී දවසකට කල් දමන්න ද? මේ ක්ෂුදු මූල්‍ය ණය උගුලෙට සිරවූ දහස් සංඛ්‍යාත […]
ලසන්ත ද සිල්වා එසමයෙහි වලාළය පවත්නේ විය. සමුදුර වුවමනා තරමට නිශ්චලය. ඔරු, කට්ටුමරම්, වල්ලම්, බෝට්ටු ඈ කවර යාත්රාිවකට වුව ධීවරයින් මත්ස්යම අහිනක් වෙත කැඳවා ගෙන යා හැකි පමණින් මුහුද හිතුවක්කාරකම් අතැර යටත්ව සිටියේය. එහෙත් බොහෝ ධීවරයෝ මුහුදටත් වඩා ගොළු ව නිසලව එදෙස බලා සිටියෝ ය. පාණදුර වාද්දුවට නොදුරු දකුණු තල්පිටිය සියවසකටත් එහා මාදැල් මත්ස්‍ය කර්මාන්තයේ […]
වෛරමුත්තු තුෂාන්තන් ඩිලානි එළුවන් 30කගෙන් යුතු පට්ටියක් පාලනය කරන්නීය. ‘හුයි… හුයි… මෙහෙ… මෙහෙ… ජහ්… ජහ්…’ ඇය කෑගසන්නීය. පාරේ තැනින් තැන වියළී ගිය අලිබෙටි දැකිය හැකිය. නිතොර වන අලින් සැරිසරන බිම්හි වෙහෙස වන එඬේර තරුණියක ලෙස ඇයට බියක් නොදැනේ. ඇය කෙවිටක් අත නොදැරුවද එළු රැළ ඇගේ අණට කීකරුව නිවෙසට එන්නේය. අප මේ දර්ශනය දුටුවේ මඩකලපුව කොක්කඩිචෝලෙයි […]
උපුල් තම්මිට යාන්ඔය හරස්කර වේල්ලක් ඉදිකර ජලය රැස්කර නැගෙනහිර පළාතේ පානීය ජල අවශ්‍යයතා ඉෂ්ටකරදීම ව්යා පෘතියේ ප්රනධානතම අරමුණ වූවත් වූවත් යාන්ඔය ජලාශ ව්යායපෘතිය වෙනුවෙන් කැපකිරීම් සිදු කළ විශාල පිරිසකගේ නිහඩතාව සැබැවින්ම හතු කරන්නේ සංහිඳියාවේ හඬයි. ජලය මූලික කොට අපේ රටේ දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූ අතරම මේවනවිටත් එවැනි දැවැන්ත ව්‍යාපෘති රැසක නිමැවුම් අවසන්
ලතා තුරෙයිරාජා අග්නිදිග විශ්වවිද්යාවලයේ, ව්යවවහාරික විද්යාි දෙපාර්තමේන්තුවේ, සත්ත්ව විද්යා්ව පිළිබඳ ජ්යෙනෂ්ඨ කථිකාචාර්ය, ඒ.එම්. රියාස් අහමඩ්, පැළ පුනර්ජනනය සහ ලංකාවේ යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්රකදේශවල පවතින වනාන්තරවල බීජ පැළ සිටුවීමේ කාර්යයෙ හි නිරතව සිටියි. උද්භිද විද්‍යාව සහ සාහිත්‍ය පිළිබඳ ඔහු කැමැත්තක් දක්වනවා. ඔහු “අම්රිතා ඒ.එම්.” යන ව්‍යාජ නමින් සාහිත්‍ය වැඩකටයුතුවල
උපේක්ෂා උඩුවැරැල්ල ඔවුන් විවිධ ජාතීන්ට අයත්ය. ඔවුන් අදහන ආගම්ද එකිනෙකට වෙනස්ය. ඔවුන් අතරවූ එකම සාමන කම වූයේ මතට ලොල්වී ජීවිතයේ මඟ වරද්දා ගැනීම පමණකි. දෑ අවුරුද්දක් මෙහි එකට ගත කළ ඔවුන් අද කටයුතු කරන්නේ ජාති, ආගම්, කුල බේද සියල්ල පසෙක තබා එකම පවුලක සහෝදරයන් මෙනි. සරත්,රමේෂ්,මොහොමඩ් හා ක්‍රිස්ටි තුළින් ජාතිය හා ආගම හඳුනා ගත්තේ සංස්කෘතිය […]
උපුල් තම්මිට රටක දැයේ දූදරුවන් යනු රටේ ජීවනාලියයි.එවන් දරු පරපුරකට ශිල්ප ශාස්ත්‍රය ලබාදෙන ගුරුපරපුර සුරැකීම ජාතික වගකීමකි.එවන් වූ ගුරු පරපුරක අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන කන්ද උඩරට අග නගරය මහනුවර අන්තර් ආගමික කමිටුවේ ලේකම් රේණුකා මලියගොඩ විශ්‍රාමික ගුරුමාතාව වර්තමානයේදී මුස්ලිම් ජාතික ගුරුමාතාවන්ගේ සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් හඬ නඟන්නියකි. ඔබ ගැන යම් හැදින්වීමක් කළොත්? මා