Home Archive by category අනාවරණ
අනාවරණ

X-Press Pearl හෙවත් මුහුද යට සැඟවූ රසායනික කාල බෝම්බය!

 රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙතෙක් ලොව සිදු වූ විශාලතම රසායනික නෞකා අනතුර. මුහුදුබත් වූ ටොන් 31,000කින් ගොඩ ගෙන ඇත්තේ ටොන් 2000යි. ටොන් 29,000ක් තවම මුහුදු පතුලේ!. සිදු වූ හානිය තවම තක්සේරු කර නෑ. නීතිමය පියවර ගන්න තවමත් ලිපි ගොනු හදනවා. නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී විශාල හානියක් වෙන්න
අනාවරණ

විද්වත් මත නොතකන ලංකාවේ කොවිඩ් මර්ධනය

අරුණ ලක්ෂමන් ප්‍රනාන්දු කොරෝනා මර්ධනයේ සියළු කාර්යන් සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් මත බව ආණ්ඩුවේ මැති ඇමතිවරු නිතර කියති. එහෙත් කොවිඩ් මර්ට්ධනයේදී ගනු ලබන තීන්දු තීරණ දෙස විමසා බැලීමේදී සෞඛ්‍ය අංශ පසෙකලා ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවක් දැක ගත හැක. මෑතක සිට කොවිඩ් මර්ධන කමිටුවේ සාමාජිකත්වය දරණා වෛද්‍යවරු තරගයට මෙන් ඉන් ඉවත්වෙන ප්‍රවනතාවක්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් අනාවරණ

කාබනික පොහොර ආනයනය මගින් මෙරට කෘෂිකර්මය අනතුරක

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ලොවක් බිය ගන්වමින් පැතිර යන මරණීය වසංගතයක් දෙවෙනි තැනට දමමින් ලංකාවේ අප ඊළඟ කන්නය වවන්නේ රසායනික පොහොරෙන්ද නොඑසේනම් කාබනික පොහොරෙන්ද යන්න තීරණය කරගත නොහැකිව වාද විවාද කරමින් සිටින්නෙමු . ඊට හේතුව ඊළඟ කන්නයේ සිට රසායනික පොහොර භාවිතය මුළුමනින්ම නවතා දමන්නට රජය තීරණය කර තිබීමය. රසායනික පොහොරෙන් මිදී කාබනික පොහොරෙන් පමණක් වගා කිරිම […]
අනාවරණ

කොවිඩ් ලැම්ඩා ප්‍රබලද? එන්නත් වැඩක් නැද්ද?

සබීර් මොහොමඩ් සහ හර්ෂණ තුෂාර සිල්වා ලෝකය වටා සිටින බොහෝ විද්‍යාඥයන්, කොරෝනා වෛරසය හෝ “කොවිඩ් 19” සම්බන්ධ පර්යේෂයණවල නියැලී සිටින අතර දහස් ගණනින් වෛරසය පිළිබඳ යාවත්කාලීන දත්ත දිනපතා ප්‍රකාශයට පත් වේ.  නව කොරෝනා වෛරසයේ හෝ “කොවිඩ් 19 ” හි නව ප්‍රභේද බොහොමයක් වත්මන් සන්දර්භය තුළ සිදුවන විද්‍යාත්මක පර්යේෂණවලින් හඳුනාගෙන තිබේ. මෙම නව වෛරසයන් පිළිබඳ විවිධ […]
අනාවරණ

එක්ස්ප්‍රස් පර්ල් ඛේදාන්තයෙන් පසුව ශ්‍රී ලංකාවේ සාගර සම්පත්

ෂබීර් මොහොමඩ් සහ හර්ෂණ තුෂාර සිල්වා මෑතක දී ගින්නෙන් විනාශයට පත් එම්වී එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳව සඳහන් කිරීමේ දී, ලංකාවේ සාගර පරිසරය විනාශකිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අදහස් පළකළ “ප්‍රවීනයන්ගේ මතයන්”  නොයෙක් පරස්පරතාවයන්ගෙන් යුතු වේ. මේ පිළිබඳ බොහෝ නොමඟ යවන සුළු සහ මතභේදාත්මක පුවත්, ශාස්ත්‍රඥයන් සහ විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනා විසින් පළකළහ. ඇතැම් අදහස්වලින් පැහැදිලි
අනාවරණ

කාබනික ගොවිතැන: භයානක පෙරනිමිත්තක්ද ? අත්දැකීම් මඟින් උගත් පාඩම් කිහිපයක් !

යූ.එල්. මබ්රූක් මේ වන විට යල කන්නයේ වී වගාව ගොයම් පීදෙන අවධියේ පවතින අතර මෙම කාලයේදී වගාවට යෙදිය යුතු රසායනික පොහොර ලබාගත නොහැකිව ජනතාව පීඩාවට පත්ව සිටින බව පෙනේ. පොහොර ලැබුණ ද ඒවා අධික මිල ගණන් යටතේ මිලදී ගැනීමට සිදුවන බව පවසමින් අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත රටේම ගොවීහු දුක්වෙති. සහනාධාර මිලට රජය ලබා දෙන පොහොර ඔවුන්ට […]
අනාවරණ

රසායනික පොහොර තහනම මහ පොළොවේ යථාර්තය

අරුල්කාර්කි ශ්‍රී ලංකාවේ වී, එළවළු සහ පළතුරු වගාවට මෙන්ම තේ, රබර් සහ පොල් වගාවන් සඳහා ද මහා පරිමාණ ගොවිබිම්වල රසායනික පොහොර භාවිත කෙරිණි. මේ මඟින් දේශීය හා විදේශීය වෙළෙඳපොළට තම නිෂ්පාදන සැලකිය යුතු මට්ටමකින් සැපයීමට ගොවීන්ට හැකි විය. රසායනික පොහොර සහ කෘමි නාශක අස්වැන්න වැඩි කළේය. එහෙත් රසායනික පොහොර තහනම් කිරීමට රජයෙන් ගත් තීරණය බොහෝ […]
අනාවරණ සමාජ

නිවසේ සිට වැඩකිරීම සහ කාන්තාවන්ගේ වේදනාව

හයා අර්වා රජය විසින් නිරන්තරයෙන්  සංචරණ සීමා පැනවීම් සහ වසාතැබීමේ ක්‍රියාමාර්ගයන් ගැනීම ඇතුළු ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ බලපෑම, විවිධ වෙනස්කම් ඇතිවීමට සහ පුරවැසියන්ගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු වී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සහ පාසැල් සිසුන් යන දෙපිරිස, නව ජීවන අත්දැකීම්වලට සහ අවධානම් සහගත තත්ත්වයකට තල්ලු කර දමා ඇත. රාජ්‍ය සහ […]
අනාවරණ

කොරෝනා නිසා රට වසාදැමීමෙන්, උතුරේ කෘෂිකර්මාන්තය අර්බුදයක

එන්. මදියලහන් “පසුගිය වසරේ මේ කාලයේ දී මගේ වත්තේ වැවුන කෙසෙල් කිලෝ ග්‍රෑම් එකක් රු.40 කට වඩා අඩු මුදලකට විකුණුවේ නෑ. අද වන විට ඒවා රු.20 කට පවා අලෙවි කරන්න බෑ. මගේ ළඟ දැන් තියෙනවා ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 500-600, ඉදරයි කෙසෙල් කිලෝග්‍රෑම් 300 සහ කරි කෙසෙල් කිලෝග්‍රෑම් 400ක් විතර. ඒවා මේ සතියේ දී අලෙවි කරන්න […]