Home Archive by category තොරතුරු දැනගැනීමේ අයිතිය
තොරතුරු දැනගැනීමේ අයිතිය

ජාතික පාසල් මිත්‍යාව සහ ගුරු පුරප්පාඩු

මහේන්ද්‍ර  රන්දෙණිය  මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  කමිටු  සඳහා වසර  තුනක් තිස්සේ කෝටි ගණනින් මුදලක්  වියදම කළත් ඉන් කිසිදු  ප්‍රයෝජනයක් නොමැති බව   ජනමාධ්‍ය මගින් වරින් වර හෙළි කර තිබිණි . මීට අමතරව ජාතික පාසල් බිහි කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයක ම පාසල්
තොරතුරු දැනගැනීමේ අයිතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණය අලුත්වැඩියාව සඳහා වියදම රුපියල් ලක්ෂ 71ක් ! 

නිලාණි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වන මාදිවල නිවාස යෝජනා ක්‍රමයේ  අලුත්වැඩියා හා නඩත්තු වියදම් පසුගිය වසර තුන තුළ රුපියල් ලක්ෂ 71 ඉක්මවා ඇත. රටේ  දිස්ත්‍රික්ක 25න්ම  තෝරා ගන්නා මන්ත්‍රිවරුන් සදහා වන ශ්‍රි ලංකාවේ  පාර්ලිමේන්තුව රටේ අගනුවර වන  ජයවර්ධනපුර නගරයේ පිහිටා ඇත. පාර්ලිමේන්තු  මන්ත්‍රිවරුන්  ව්‍යවස්ථාදායකය  ලෙස කටයුතු කරන
තොරතුරු දැනගැනීමේ අයිතිය

වත්කම් හෙළි නොකළ මැති ඇමතිවරු

චාමර සම්පත් මේවනතුරු අල්ලස් හෝ දුෂණය වෙනම කොටසක් ලෙසද වත්කම් බැරකම් වෙනම කොටසක් ලෙසද පැවතුන අතර රජය පසුගිය දා ගෙන ආ නව නීතිය මගින් මේ සියල්ල එක්කර එක් පනත් පනට පත්කර තිබේ. මෙලෙස අලුත් වත්කම් බැරකම් නීතිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගෙන් විමසීමේදී හෙතෙම මෙසේ […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

2019 සිට 2023 දක්වා කාලය තුළදී නීති විරෝධීව සංක්‍රමණ සිදුකළ, නීතිවිරෝධී විදේශ රැකියා ලබාදෙන  ආයතන 461ක ට නඩු දාලා 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි “මගේ නෝනා සෞදි අරාබියේ ගෘහ සේවයට ගිහින් වසර ගණනාවක් එහෙ හිටියා. ඒ අතරතුර විටින් විට ඉන්න තැන හොඳ නැ කියලා එයා හිටපු ගෙදරින් පැනලා වෙනත් තැනක සේවයට ගිහින් තියෙනවා. එහිදී එයාට වැඩ කරගන්න බැරිව  අසනීප වෙලා රෝහල් ගත කළාම එහිදී දුන් එන්නතක් වැරදිලා එයාට හරියට ප්‍රතිකාර නොකර 2016 ලංකාවට එව්වා. එදා සිටම […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

වැලි ජාවාරම් කරුවන් රැක ගන්නට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය තොරතුරු පනතේ විධාන අවභාවිතා කරයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   පසුගිය කාලය පුරාවට අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන ගණනාවක නීතිවිරෝධී ආකාරයෙන් වැලිගොඩ දැමීම් හා ප්‍රවාහන කටයුතු සිදුකරනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිම මත වැලි ජාවාරම  දිනෙන් දින උග්‍රවෙමින් තිබේ. බොහෝ අවස්ථාවල මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට බෙහෙවින් බලපා ඇත්තේ දේශපාලන හා පොලිසියේ
තොරතුරු දැනගැනීමේ අයිතිය

රුපියල්  දහසක කුලී නිවසක් හිමි ලංකාවේ මහජන නියෝජිතයෝ

චම්පිකා මුතුකුඩ    රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත යාමත් සමග බඩු මිල අහස උසට නැග ගියේය. එහෙත් බොහොමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ  ද  රජයේ සේවකයන්ගේ ද වැටුප රුපියලකින් හෝ ඉහළ  දැමුණේ  නැත. රුපියල් 2500කින් මසක් ජීවත් වන්නට බලා සිටි කම්කරුවාගේ මාසික ජීවන වියදම රුපියල් 75,000  ඉක්මවා ගියේය. සුළු පරිමාණ ව්‍යාපාර බොහොමයක් බිඳ වැටුණු අතර බොහෝ
තොරතුරු දැනගැනීමේ අයිතිය

මුලික අරමුණවත් ඉටුවි නැති පළාත් සභාවක් නඩත්තුවට වසරකට කෝටි විසි හතක්  

කමණී හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කෙරුණේ 1987 ජූලි 29 වැනි දා අත්සන් කෙරුණු ඉන්දු ලංකා සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණු පළාත් සභා මගින් බලය  බෙදා හැරීම අපේක්ෂා කෙරිණ. හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි විසින් අත්සන් කෙරුණු ගිවිසුමට අනුව ස්ථාපිත පළාත් සභාවට […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

ජනතාවට පානිය ජලයත් අහිමි, අසාර්ථක යාන් ඔය ජල ව්‍යාපෘතිය

ලක්මාල් කේ. බදුගේ මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ලෙස හදුන්වනු ලද  කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින් රිටිගල අවට දිය කඳුරකින් ගලාවිත් කල්ලරාවෙන් මුහුදට වැටෙන යාන්ඔය ගෝමරන්කඩවල, පඹුරුගස්වැව දී වේල්ලක් බැඳ හරස්කර ජලාශයක් තනා උතුරුමැද හා නැගෙනහිර පළාත් වල ජල සම්පත සංවර්ධනය කිරීමට සැළසුම් සකස් කෙරිණි ත්‍රිකුණාමලය
තොරතුරු දැනගැනීමේ අයිතිය

දේශපාලන හිතවත්කම් මත කෙරෙන, නුවරඑළියේ අනවසර ඉදිකිරිම්

ආර්.එෆ්.එම්.සුහෙල් පළාත් පාලන මැතිවරණය සඳහා නුවරඑළිය නියෝජනය කරමින් තරග වැදිමට නියමිත අපේක්ෂකයෙකු වන ජී.අබ්දුල් රහීම් යන අයගේ නිවස මුළුමනින්ම අනවසර ඉදිකිරීමක් බවත් මහ නගර සභාව මඟින් ලබා දුන් කාල සීමාව  ඇතුළත අදාල  ඉදිකිරීම  ඉවත් නොකරන්නේ නම්, උසාවි නියෝගයකින් එම අනවසර ඉදිකිරීම මුලුමනින්ම ඉවත් කිරීමට කටයුතු කරන බවට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් 
තොරතුරු දැනගැනීමේ අයිතිය

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ තිබූ ආහාර දෙපර්තමේන්තුව අහෝසි කරමින් 1957 ඔක්තෝබර් 01 දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද අතර   1958 අංක 01දරන  කුඹුරු පනතින්  බලගැන්වෙන දෙපාර්තුමේන්තුව මේ වන විට 2000 අංක 46 ගොවිජන ගොවිජන