Home Archive by category ආර්ථික
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් ආර්ථික සමාජ

මන්දපෝෂනයෙන් පෙළෙන පරපුරක පීතෘත්වය  ලබන ලංකාව

කමණී හෙටිටිආරච්චි “හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් ආර්ථික සමාජ

පෝලිම්වල බැටකන කාන්තා ශ්‍රම බලකාය

කමණී හෙට්ටිආරච්චි ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික පීඩනයෙන් සමස්ත ජනතාවම බැට කමින් සිටිති. ලංකාවේ කාන්තාවන් මෙම අර්බුදය හමුවේ , සුවිශේෂී පීඩාවන්ට ලක්වන බව පෙනෙන්නට ඇත. සැතපුම් ගණන් දිගට විහිදී ඇති ගෑස් පෝලිම්වල ද ඉන්ධන පෝලිම්වල ද කාන්තාවන් දැක ගත හැකිය. කාන්තාවන්ගේ අයිතීන් ගැන ද මවුවරුන්ගේ ගුණ ගැන ද මෙරට සමාජයේ නිතර කතා කරනු දක්නට […]
ආර්ථික

කොරෝනා කාලය තුළ “රැකියා අහිමිවීම”

පී. කිරුභාකරන්  කොරෝනා නම් මාරාන්තික වෛරසයේ  බලපෑම කිසිදු පාලනයකින් තොරව ලොව පුරා පැතිරෙමින් ඇති අතර මුළු ලොවම නිවස තුල අගුලු දමා ගෝලීය ආර්ථිකය සමතලා කර දමා ඇත. අධිරාජ්‍යවාදී රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලටද, ධනවත් රටවලට මෙන්ම සාගින්නෙන් පෙළෙන රටවලටද මෙම වෛරසයෙන් ගැලවීමක් නැත. ධනවතුන්ගේ සිට දෛනික වැටුප් මඟින් ජීවනෝපාය ගෙනයන අය දක්වා අර්බුදකාරී තත්වයකට
ආර්ථික සමාජ

කොරෝනා තර්ජනය සහ කුකුළු ගොවිපළවල් වැසීයාම

යූ. එස්. මහරුෆ් එස්. එල්. නසීම් ඔහුගේ බෑනාගේ මූල්‍ය සහාය ද සමඟ අඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ, අෂ්රෆ් නගරයේ පිහිටි ඔහුගේ ඉඩමක ලක්ෂ 37ක් යොදවමින් නව කුකුල් කූඩු සකසා කුකුළු ගොවිපළක් ආරම්භ කළේ ය. ඔහු පසුගිය වසර 4 තුළ අඛණ්ඩව ගොවිපළ පවත්වාගෙන ගිය අතර පෙබරවාරි මස එය වසාදැමී ය. බිත්තර දමන කිකිළියන් 9000ක් පමණ සිටි විශාල […]
ආර්ථික සමාජ

නැගෙනහිර ප්‍රදේශයෙන් මාළු මිලදී ගැනීමට ජනතාව පසුබටවෙයි

වී. සක්තිවෙල් ධීවරයන් ඔවුන්ගේ ජීවිකාවෘත්තීන් සඳහා සටන් වදිමින් සිටී.  “අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ, මම කළුතවලෛ හි මුහුදුආහාර ව්‍යාපාරයේ නියැලී සිටිනවා. ලංකාවේ බටහිර මුහුදේ නැවක් ගිනිබත් වුනාට පස්සේ, මැරුණ මුහුදු ජීවින් ගොඩබිමට ගසාගෙන එන හින්දා වර්තමානයේ මාළු මිලදීගන්න, මිනිස්සු මගේ ළඟට එන්නේ නෑ. මගේ ව්‍යාපාරය මාළු මිලදීගැනීම සහ විකිණීම යි. මගේ ව්‍යාපාරයෙන් ලැබෙන
ආර්ථික සමාජ

රෝගවලින් ජීවිතය බේරාගන්නද ? කුසගින්නෙන් ජීවිතය බේරාගන්නද?

අරුල්කාර්ක්කි. බණ්ඩරාවෙල නගරයේ ඉදිකිරීම් සහායකයෙකු ලෙස දෛනික රැකියාවේ නිරත වෙන කුමාර් එමඟින් තම ජීවිතය ගෙවා ගනියි. තිදරු පියෙකු වන ඔහුගේ බිරිඳ වතු කම්කරු කාන්තාවකි. දෙදෙනාගේම ආදායම මෙම පවුලේ ජීවන වියදම් පියවා ගැනීමට උපකාරී වෙයි. සංචරණ සීමා, හුදකලා කිරීම සහ නිවසට වී සිටින්න වැනි කොරෝනා වැළැක්වීමේ පියවර නිසා කුමාර්ට විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන්නට සිදු විය.   “මම
ආර්ථික

කටුසර බිමෙක පල දැරූ ජීවිතය

කරුණාරත්න ගමගේ වියළි කලාපයේ ගොවි ජීවිතය ජය ගන්නට මහ පොළාව සමඟ කරන සටනේ දී සොබා දහමේ අභියෝග වන නියඟය, ජල හිඟය ඔහුට එතරම් ගැටලු නොවන වග ඔහු ගේ ගොවිබිමට නෙත් යොමන කාට වුව ද පැහැදිලි වන කරුණකි. ඒ මේ අඹු සැමියන් දෙදෙනා නියඟය, ජල හිඟය වැනි සොබා දහමේ බොහෝ අභියෝග තමනට ම ආවේණික ක්රටමවේද ඔස්සේ […]
ආර්ථික

වසර ගණනක් දුෂ්කර දිවියක් අවසන ණයෙන් ගැලවීම

ලතා තුරෙයිරාජා නිර්මල්කුමාර් සරෝජිනීට (51), ඇගේ ජීවිත සටන තුළ ණයකරුවන් ගෙන් ගැලවී සිටීමට, වසර ගණනක් දුෂ්කර දිවියක් ගෙවන්නට සිදු විය. බස්රථවල ගමන් කිරීමට මුදල් නොමැතිකම නිසා, ඇය සෑම දිනකම සැතපුම් ගණනාවක් ඇවිදගෙන ගියා ය. අද, ඇය විශ්වමඩු (මුලතිව්) හි ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම ඇය යටතේ සේවය කරන පිරිසක් ද වෙයි. මේ ඇගේ කතාව යි. […]
ආර්ථික

අරුගම්බේ ගැන කතාවක්

ඒ. එම්. ෆායිස් අරුගම්බේ යනු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා ස්ථානයකි. මේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අරුගම්බේ පිළිබඳ වන කතාබහකි. “පසුගිය මාස තුනහමාරක කාලය තුළ මට අතිවිශාල ලෙස දේවල් අහිමිවුණා. මගේ ආපනශාලාව සුළු කාලයක් විවෘතව තියලා, පසුව වසා  දමනවා. මගේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, මට බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්න සිද්ධවුණා. දේශීය ප්‍රජාව
ආර්ථික

සහජීවනය සුරක්ෂිත කළ හැක්කේ සාධාරණ ඉඩම් ප්‍රතිපත්තියකින්

එම්. බී. මොහොමඩ් අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ හා මුස්ලිම් ගොවි ජනතාවට අයත් ඉඩම් අක්කර 14127  ක්, රජය හා පුද්ගලික අංශ පවරාගෙන තිබීම එම ප්‍රදේශය තුළ සංහිඳියාවට ප්‍රබල බාධාවක් ව පවතින බව මානව සම්පත් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ හා ඉඩම් නැවත බුක්තියට පවරා ගැනීමේ නියමුවකු වන කයිරුදීන් නිහාල් අහමඩ් කියයි. අම්පාර දිස්ත්‍රික්කයේ පවතින්නේ කුමන වර්ගයේ ඉඩම් ගැටලු ද? […]