Home Archive by category අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

ඔන්ලයින් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ සම අයිතිය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඔන්ලයින්  නැතිනම් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම ලෝකයට අළුත් මාතෘකාවක් නොවේ. එහෙත් එය ශ්‍රීලංකාවට අළුත්ය .පසුගිය මාර්තුවේ කොරෝනා වසංගතය කඩා නොපනින්නට ලංකවේ බහුතරයකට මාර්ගගත අධ්‍යාපනය යනු තවමත් මුළුමනින්ම ආගන්තුක විෂයකි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හමුවේ අද වන විට
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

වරාය නගර නඩු තීන්දුව , ප්‍රජාතන්ත්‍රවාදය සහ සහජීවනය

සී ජේ අමරතුංග රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අතිශයින් වැදගත් ප්‍රබල තීන්දුවක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ. මෙය ඓතිහාසික තීන්දුවක් ය යන්න පොදු පිළිගැනීමක් වී තිබේ. එසේ වුව ද, එහි දී බොහෝ දෙනා සැලකිල්ලට ගන්නේ මෙම නිශ්චිත කාරණයේ දී, රටේ ස්වාධීනත්වය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමය

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

සී ජේ අමරතුංග රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ ලියන මොහොත වන විටත් සිටින්නේ අත් අඩංගුවේ ය. නැතහොත් රැඳවුම් භාරයේ ය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කිවහොත් එය වැරදි ය. රටේ බොහෝ දෙනා  සිතා  සිටින්නේ ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කියා ය. එසේ වුව ද, තතු දත් නීතිඥවරුන්ට අනුව එය වැරදි  අදහසකි. පොලිසිය යම් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමය

සංහිඳියාවට එරෙහිවූ මාධ්‍යකරණය

ජූඩ් ආර්.මුතුකුඩ ශ්‍රි ලංකාවේ සාමයට හා සංහිඳියාවට බලපාන බොහෝ කරුණු අතර මාධ්‍ය මගින් කෙරෙන ගැටුම් වර්ධනය වන ආකාරයේ පුවත්,ලිපි, දිගින් දිගටම පළවීම සිංහල ,දෙමළ සහ මුස්ලම් ප්‍රජාව අතර ගැටුම් වර්ධනයට අවැසි පරිසරය නිර්මාණය කරමින් සිටී .මෙහිදි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සෘජුව හෝ වක්‍රවද එවැනි වාර්තාකරණයන් සිදුවේ. සියළු ජනවර්ගයන් අතර සාමයට බාධා නොවන අන්දමින් සිය මාධ්‍ය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සංහිඳියාව උදෙසා ව්‍යවස්ථාවක්

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු දශක ගනනාවක සිවිල් යුද්ධයෙන් ශ්‍රි ලංකාව නිදහස් වී තිබේ. එබැවින් එවැනි මානව ඛේදවාචකයක් යළි සිදු නොවන පරිදි රටේ බොහෝ වෙනස් කම් සිදුවිය යුතුව තිබුනි. ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයන්කිරීමද විය. එහෙත් යුද්ධය නිමා වූ 2009 වසරේ සිට ඊට නායකත්වය දුන්  මහින්ද රාකපක්ෂ රජය පරාජය වූ 2015 ජනාධිපතිවරණය තෙක්ම කල් පවතින සාමයක් උදෙසා […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සහජීවනය සහ ව්‍යවස්ථාව සංශෝදනය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මෙන්ම සංශෝධනය කිරීමටද කාලයක සිට බාලගිරි දෝෂයය උදාවි තිබේ. 2015 යහපාලන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සහ ඊට මහජන අදහස් ලබාගැනීමට ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පිහිටවූ මුත් ඉන් කෙටුම්පත්වූ ව්‍යවස්ථාවක් නැත. අනතුරුව වත්මන් රජයද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ගේ සභාපතීත්වයෙන්යුත්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

ජාතියකට ජාතියක් අහිමිකල ලංකාවේ උප්පැන්න සහතිකය

සජීව විජේවීර ” අපිත් මිනිස්සු, අපේ ඇඟේ දුවන ලේත් රතු පාටයි. ඒත් ආණ්ඩුවෙන් ම අපිව කොන් කරනවා. අපේ උප්පැන්න සහතිකේවත් අපිට හරියට දෙන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. නමුත් අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවෙන්ලු. අපි අහිගුණ්ඨිකයෝලු. මෙහෙම කියලා අපිව කොන් කරනවා. අපි ජාතියක් ජන්මයක් නැති මිනිස්සු වෙලා. අපේ දරුවන්ව පාසල් පවා යවන්න බැරි වෙලා.” ඔහු පැහැදිලි නිරවුල් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සමාජ සාධාරණත්වය සහ සෞඛ්‍ය අයිතිවාසිකම්

අසංක අබේරත්න එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සෑම වසරකම අප්‍රේල් මස 7 වන දින ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි. ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව ලෙස  “Building a fairer, healthier world” එනම්, ‘වාඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ලොවක් ගොඩනැගීම’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳව සලකා බලන විට ලෝකයේ සෑම රටක්ම පාහේ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

කොරෝනා වසංගත සමයේ ඇස නොගැටුණ ලිංගික ශ්‍රමිකයන්

අසන් අෆ්තර් කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්නොවූ අංශයක් නොමැති තරම් ය. එවැනි එක් කණ්ඩායමක් වන්නේ ලිංගික ශ්‍රමිකයන් ය.  දුගීබවේ රේඛාවට පහළින් සිටින ජනතාව, යම් ප්‍රමාණයකින් හෝ රැකබලා ගනුයේ ධනවත් ප්‍රජාව විසින් හෝ ස්වේච්ඡා සංවිධානයන් මඟිනි. බොහෝදෙනා මෙම සහාය සහිතව ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යනු ලබයි. ලිංගික ශ්‍රමිකයන් නියැලෙන මෙම වෘත්තිය, සමාජය විසින් වැදගත් වූවක් ලෙස
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

හුමුදාව, පොලීසිය සහ වද හිංසාව

අසංක අබේරත්න මෑත කාලයේ අසන්නට ලැබුණු මෙරට නීති කේෂත්‍රය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් දෙකක් විද්‍යුත් හා මද්‍රිත මාධ්‍ය තුළ විශේෂ අවධානයකට ලක් විය. ඉන් එක් ප්‍රවෘතියක් වූයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පත්වීමය. නීතීඥ සංගමයේ නිලවරණය පිළිබඳව මෙරට නීතීඥයන් පමණක් නොව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ සංවිධාන […]