Home Archive by category Environment
Environment

කැලෑ කැපිල්ල ආණ්ඩුව සහ චක්‍රලේඛ

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉහළ යන බඩුමිල, කොරෝනා වසංගතය,යන කරුණු දෙවැනි තුන්වැනි තැන්වලට පසුබස්වමින් පරිසර විනාශය ලංකාවේ ප්‍රධාන ප්‍රශ්ණය බවට පත්ව ඇත. මේ සිදුවෙන මහා පරිසර විනාශයට සෘජුවම චෝදනා එල්ල වනුයේ රජයටය. මේ වන විට එකී චෝදනා රජයට කෙතරම් හිසරදයක්ව ඇත්දැයි පවසතොත් අවමංගල උත්සවයක් අමතන රජයේ