Home Archive by category සාමය
සාමය

අන්තවාදය පරදන මග ජසින්ඩාගෙන් ඉගෙනගනිමු!

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඕක්ලන්ඩ් හී සුපිරි වෙලඳ සැලකට ඇතුළුවූ තරුණයෙකු හය දෙනෙකුට පිහියකින් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධීය සාමකාමී දේශයක් වූ නවසීලන්තය මහත්සේ කම්පාවට පත් කරන්නට සමත්ව විය. එකී සාහසික ක්‍රියාව කළ තරුණයා ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධානයක්වූ අයි.එස්.අයි.එස් සංවිධානය සමග සබඳතා පැවැත්වූ
සාමය

සිහිකරමු! යළි සිදුවීමට ඉඩ නොදෙමු!

අසංක අබේරත්න කොළඹ  සිට මීගමු පාරේ සැතපුම් 28ක් පමණ පැමිණි පසු සීදූව මංසන්ධිය හමුවේ. ඉන් දකුණට හැරී මාර්ගෙය් තවත් සැතපුම් 4ක් ගිය තැන හමුවන්නේ රද්දොළුව මං සන්ධියයි. බැලූ බැල්මට අත් දෙක පිටුපසට කර බැද තැබූ මිනිස් සිරුරක හැඩය ගත්  පිළිමයක් රද්දොළුව හන්දියේ පසෙකින් ස්මාරකයක් දැකගත හැකිය. ඒම පිළිරුව පිටුපසින් අැති බිත්තිෙයහි ටයිල් කැට මත මිනිසුන් […]
සාමය

සංහිඳියාවේ තිරයමත පතිතවන දෙමළ සිනමාවේ අරුණ උදාව

නෙවිල් උදිත වීරසිංහ ලාංකීය සිනමාවේ මුල් අවධිය තුලදී බිහිවූ  චිත්‍රපට මුලුමනින්ම දකුණු ඉන්දීය සිනමාවේ බලපෑම හා ආභාෂය මත නිර්මාණය වූ චිත්‍රපට විය. ලාංකීය සිනමාවේ මුල් දශකය තුළ නිර්මාණය වු චිත්‍රපට බොහොමයක් නිර්මාණය කෙරුනේ දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුළය. දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුල නිපද වූ මෙම චිත්‍රපට දකුණු ඉන්දීය චිත්‍රපටයන්හි දෙබස් ශෛලය අනුගමනය කෙරිණි. 1956 දී ලෙස්ටර්
සාමය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හා මුසල්මානුවකුගේ හෘදය සාක්ෂිය

එම්.එස්.එම්.අයුබ් එම අවාසනාවන්ත දිනය වූ 2019 අප්‍රේල් 21 වැනිදා උදයේ මම මගේ දියණිය සමඟ කොළඹ පුරහල වෙත බස් රථයකින් ගමන් කරමින් සිටියෙමි. බස් රථයේ ගුවන් විදුලිය හිටි අඩියේ එතෙක් වාදනය කරමින් සිටි ගීතය අතරමඟ නතර කොට, විශේෂ ප්‍රවෘත්තියක් විකාශය කරන්නට විය. ඉන් කියවුණේ කොළඹ කොටහේනේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ විශාල පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් […]
සාමය

සහෝදරත්වයේ ජනපදය – ජෙයපාලන් සහ කුමාරසිංහ

නිමල් අබේසිංහ ලංකාවේ ගොවිජනපද පිහිටුවිම හා ආශ්‍රිතව මෙරට කෘෂිකර්මය දියුණුවට පත් වු බව පොදු පිළිගැනිමය.වියලි කලාපයේ ගොවිජනපද පිහිටු විමේදි එම ඉඩම් මෙරට සිටි ඉන්දීය දෙමළ ජනතාවට ද ලබාදිමට එවකට පැවති ඉංග්‍රිසි ආණ්ඩුව උත්සහා කළද හිටපු අගමැති එසමයේ ඇමති වු ඩී.එස්. සේනානායක මහතා ඊට එකග වුයේ නැත.මෙරට ස්ථිර පදිංචිය ඇති සිංහලයාට පමණක් ඉඩම් දිය යුතුබව ඔහුගේ […]
සාමය

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුනොවු ජාතික සමගිය

නිමල් අබේසිංහ ජාතිය, ආගම, කුලය මුල්කර ගනිමින් කිසියම් රටක ජනතාව භේද භින්න කරන්නේ ජාතිවාදය උලුප්පාගෙන ඒ මතින් බලය ලබාගන්නට වෙර දරන දේශපාලකයෝය. මේ පටු ජාතිවාදයට කොටුවන සමහර පිරිස් ඒ බව නොදනිති. නොඑසේ නම් දැන දැන ම අමතක කරති. ශ්‍රී ලංකාව ගතහොත් ජාති, ආගම්, කුලගොත්වලින් තොරව බහුතර ජනගහනයක් දිළිඳු බවින් පීඩා විඳිති. මේ දිළින්දන් ද ජාතිවාදී […]
සාමය

යුධ ගැටුම් මැද මාධ්‍යයේ භූමිකාව සොයා මා කළ මෙහෙයුම

නාමිණී විජේදාස ශ්‍රී ලංකාවේ ගැටුම් වාර්තාකරණය මා නිහතමානි කළ අත්දැකීමක් විය. ගරිල්ලා යුද්ධයක් වූ එය සැම තැනම පැතිරී තිබිණි. මාධ්‍යෙව්දීන් ලෙස අපට වාර්තා කිරීමට සිදු වූයේ යුද්ධ පෙරමුණේ ගැටුම් පමණක් නොවේ. සියදිවිනසා ගැනීමේ ප්‍රහාරවල සිට පසු කාලයේ සමූලඝාතන හා ගුවන් ප්‍රහාර දක්වා වූ රටේ අනෙක් පෙදෙස්වලට එල්ල  වූ ප්‍රහාරද වාර්තා කිරීමට සිදු විය.   මම මෙහිදී […]
සාමය

දෙමළ මාධ්‍යවේදීන් සඳහා සිංහල මාධ්‍යවේදීන්

ආර්.භාරතී එම ඛේදනීය සිදුවීම සිදුවූයේ, 2006 වර්ෂයේ අගෝස්තු මස 29 වන දින අලු‍යම් කාලයේදී ය. උදෑසන 7.00 ට පමණ දුරකතනයෙන් මා ඇමතූ මාධ්‍යවේදී මිත්‍රයෙකු විසින් අදාළ සිද්ධිය මා වෙත පවසන ලදී. එම ප්‍රවෘත්තිය වූයේ ‘සූරියන් එෆ්එම් ප්‍රවෘත්ති කළමනාකරු නඩරාජා ගුරුබරන් පැහැරගෙන ගොස් ඇති’ බවයි. සුපුරුදු පරිදි හිමිදිරි උදෑසන කාර්යාලය වෙත සිය වාහනයෙන් පිටත් වූ ගුරුබරන් […]