Uncategorized

දුම්රියේ පාඩුව පියවාගැනීම ජයගත නොහැකි අභියෝගයක්ද?

හර්ෂා සුගතදාස පසුගිය වසරේදී ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අඩු කර, ආදායම වැඩි කරගැනීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මීට මාස කීපයකට පෙරය. ඔහු සඳහන් කළ ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුවේ  වියදම රු. බිලියන 48 සිට 42 දක්වා පහත දමාගැනීමට හැකි වී ඇත .ආදායම රු.බිලියන 2.6 සිට
තොරතුරු දැනගැනීමේ අයිතිය

ජාතික පාසල් මිත්‍යාව සහ ගුරු පුරප්පාඩු

මහේන්ද්‍ර  රන්දෙණිය  මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  කමිටු  සඳහා වසර  තුනක් තිස්සේ කෝටි ගණනින් මුදලක්  වියදම කළත් ඉන් කිසිදු  ප්‍රයෝජනයක් නොමැති බව   ජනමාධ්‍ය මගින් වරින් වර හෙළි කර තිබිණි . මීට අමතරව ජාතික පාසල් බිහි කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයක ම පාසල් තුන බැගින් තෝරා ගෙන ඒවායේ ගේට්ටුවට  සහ නාම පුවරු සඳහා  ලක්ෂ 20 […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණය අලුත්වැඩියාව සඳහා වියදම රුපියල් ලක්ෂ 71ක් ! 

නිලාණි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වන මාදිවල නිවාස යෝජනා ක්‍රමයේ  අලුත්වැඩියා හා නඩත්තු වියදම් පසුගිය වසර තුන තුළ රුපියල් ලක්ෂ 71 ඉක්මවා ඇත. රටේ  දිස්ත්‍රික්ක 25න්ම  තෝරා ගන්නා මන්ත්‍රිවරුන් සදහා වන ශ්‍රි ලංකාවේ  පාර්ලිමේන්තුව රටේ අගනුවර වන  ජයවර්ධනපුර නගරයේ පිහිටා ඇත. පාර්ලිමේන්තු  මන්ත්‍රිවරුන්  ව්‍යවස්ථාදායකය  ලෙස කටයුතු කරන
තොරතුරු දැනගැනීමේ අයිතිය

වත්කම් හෙළි නොකළ මැති ඇමතිවරු

චාමර සම්පත් මේවනතුරු අල්ලස් හෝ දුෂණය වෙනම කොටසක් ලෙසද වත්කම් බැරකම් වෙනම කොටසක් ලෙසද පැවතුන අතර රජය පසුගිය දා ගෙන ආ නව නීතිය මගින් මේ සියල්ල එක්කර එක් පනත් පනට පත්කර තිබේ. මෙලෙස අලුත් වත්කම් බැරකම් නීතිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගෙන් විමසීමේදී හෙතෙම මෙසේ […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

2019 සිට 2023 දක්වා කාලය තුළදී නීති විරෝධීව සංක්‍රමණ සිදුකළ, නීතිවිරෝධී විදේශ රැකියා ලබාදෙන  ආයතන 461ක ට නඩු දාලා 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි “මගේ නෝනා සෞදි අරාබියේ ගෘහ සේවයට ගිහින් වසර ගණනාවක් එහෙ හිටියා. ඒ අතරතුර විටින් විට ඉන්න තැන හොඳ නැ කියලා එයා හිටපු ගෙදරින් පැනලා වෙනත් තැනක සේවයට ගිහින් තියෙනවා. එහිදී එයාට වැඩ කරගන්න බැරිව  අසනීප වෙලා රෝහල් ගත කළාම එහිදී දුන් එන්නතක් වැරදිලා එයාට හරියට ප්‍රතිකාර නොකර 2016 ලංකාවට එව්වා. එදා සිටම […]
Uncategorized

ජෛව විවිධත්වය මත යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවන් මුහුණ දෙන ආර්ථික අභියෝග

අරුල් කාර්කි    ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රමිකයෝ ජාතික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරති. වතුකරයේ, කෘෂිකර්මාන්තයේ, සේවා සහ කර්මාන්ත යන අංශවල කාන්තා ශ්‍රමිකයන්ගේ අනුපාතය වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් කෘෂිකාර්මික හා වැවිලි අංශවල සේවය කරන අතර එම අංශවල පැවැත්ම පරිසරය සමඟ සමීපව බැඳී තිබේ. මේ අනුව, කාන්තාවන්ගේ ආර්ථිකය
Uncategorized

‘මෝරා‘ නම් සමුද්‍ර පාලක නිලධාරියා!

මහේශ්වරී විජයානන්දන් සෑම වසරකම ජූලි 14 වැනිදා ‘ලෝක මෝරුන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය‘ සමරනු ලැබේ. මෝරුන්ගේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමුද්‍ර ජීවී සහ සමුද්‍ර පරිසර සංවිධාන විසින් එම දිනය නම් කර තිබේ. මෝරුන්ගේ පැවැත්ම සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමටත් මෙම ආකර්ෂණීය ජීවීන් පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට සහ ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියා කිරීමටත් එමගින් දිරිගැන්වේ. […]
Uncategorized

පරිසරයට විශාල හානියක් සිදු කරන ‘සායනික අපද්‍රව්‍ය’.

හයා  අර්වා 2020 වසර ආරම්භයේදී ශ්‍රී  ලංකාවේ නගර සහ ගම් අලංකාරකරණය  සහ සුරැකීමත්, පරිසරය පිරිසිදුව තබා ගැනීමත්අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ විවිධ ක්‍රියාමාර්ග රැසක් දක්නට ලැබිණි. එවැනි කටයුතු සඳහා පොදුවේ ජනතා සහයක් ලැබුණ අතර විශේෂයෙන්ම තරුණ පිරිසගේ සහයෝගය කැපී පෙනෙන මට්ටමක පැවැතිණි. ශ්‍රී   ලංකාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය උග්‍රවීමත්
තොරතුරු දැනගැනීමේ අයිතිය

වැලි ජාවාරම් කරුවන් රැක ගන්නට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය තොරතුරු පනතේ විධාන අවභාවිතා කරයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   පසුගිය කාලය පුරාවට අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන ගණනාවක නීතිවිරෝධී ආකාරයෙන් වැලිගොඩ දැමීම් හා ප්‍රවාහන කටයුතු සිදුකරනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිම මත වැලි ජාවාරම  දිනෙන් දින උග්‍රවෙමින් තිබේ. බොහෝ අවස්ථාවල මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට බෙහෙවින් බලපා ඇත්තේ දේශපාලන හා පොලිසියේ
තොරතුරු දැනගැනීමේ අයිතිය

රුපියල්  දහසක කුලී නිවසක් හිමි ලංකාවේ මහජන නියෝජිතයෝ

චම්පිකා මුතුකුඩ    රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත යාමත් සමග බඩු මිල අහස උසට නැග ගියේය. එහෙත් බොහොමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ  ද  රජයේ සේවකයන්ගේ ද වැටුප රුපියලකින් හෝ ඉහළ  දැමුණේ  නැත. රුපියල් 2500කින් මසක් ජීවත් වන්නට බලා සිටි කම්කරුවාගේ මාසික ජීවන වියදම රුපියල් 75,000  ඉක්මවා ගියේය. සුළු පරිමාණ ව්‍යාපාර බොහොමයක් බිඳ වැටුණු අතර බොහෝ