Home Archive by category අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (Page 2)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමය

පොදු මිනිසා සහ හැදුනුම්පත

කපිල කුමාර කාලිංග චීනයේ නගරයක, ජනාකීර්ණ චතුරශ්‍රයකදී තම සැමියා මඟ හැරුණු කාන්තාවකට , එය ඉතා අසීරු කටයුත්තක් වනු ඇතැයි, උපහාසාත්මක කතාවක් තිබේ. ඊට හේතුව, සියලුම චීනුන් එකහා සමාන වීමය. ඒ කතාව කෙසේ වුවද , චීනුන්ට, චීනුන් තෝරා බේරා ගැනීමට කිසිදු අපහසුතාවක් නැති බව අපි දනිමු. ඒ ගැටළුව මතු වන්නේ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සංහිඳියාව උදෙසා ව්‍යවස්ථාවක්

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු දශක ගනනාවක සිවිල් යුද්ධයෙන් ශ්‍රි ලංකාව නිදහස් වී තිබේ. එබැවින් එවැනි මානව ඛේදවාචකයක් යළි සිදු නොවන පරිදි රටේ බොහෝ වෙනස් කම් සිදුවිය යුතුව තිබුනි. ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයන්කිරීමද විය. එහෙත් යුද්ධය නිමා වූ 2009 වසරේ සිට ඊට නායකත්වය දුන්  මහින්ද රාකපක්ෂ රජය පරාජය වූ 2015 ජනාධිපතිවරණය තෙක්ම කල් පවතින සාමයක් උදෙසා […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සහජීවනය සහ ව්‍යවස්ථාව සංශෝදනය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මෙන්ම සංශෝධනය කිරීමටද කාලයක සිට බාලගිරි දෝෂයය උදාවි තිබේ. 2015 යහපාලන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සහ ඊට මහජන අදහස් ලබාගැනීමට ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පිහිටවූ මුත් ඉන් කෙටුම්පත්වූ ව්‍යවස්ථාවක් නැත. අනතුරුව වත්මන් රජයද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ගේ සභාපතීත්වයෙන්යුත්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

ජාතියකට ජාතියක් අහිමිකල ලංකාවේ උප්පැන්න සහතිකය

සජීව විජේවීර ” අපිත් මිනිස්සු, අපේ ඇඟේ දුවන ලේත් රතු පාටයි. ඒත් ආණ්ඩුවෙන් ම අපිව කොන් කරනවා. අපේ උප්පැන්න සහතිකේවත් අපිට හරියට දෙන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. නමුත් අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවෙන්ලු. අපි අහිගුණ්ඨිකයෝලු. මෙහෙම කියලා අපිව කොන් කරනවා. අපි ජාතියක් ජන්මයක් නැති මිනිස්සු වෙලා. අපේ දරුවන්ව පාසල් පවා යවන්න බැරි වෙලා.” ඔහු පැහැදිලි නිරවුල් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සමාජ සාධාරණත්වය සහ සෞඛ්‍ය අයිතිවාසිකම්

අසංක අබේරත්න එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සෑම වසරකම අප්‍රේල් මස 7 වන දින ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි. ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව ලෙස  “Building a fairer, healthier world” එනම්, ‘වාඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ලොවක් ගොඩනැගීම’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳව සලකා බලන විට ලෝකයේ සෑම රටක්ම පාහේ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

කොරෝනා වසංගත සමයේ ඇස නොගැටුණ ලිංගික ශ්‍රමිකයන්

අසන් අෆ්තර් කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්නොවූ අංශයක් නොමැති තරම් ය. එවැනි එක් කණ්ඩායමක් වන්නේ ලිංගික ශ්‍රමිකයන් ය.  දුගීබවේ රේඛාවට පහළින් සිටින ජනතාව, යම් ප්‍රමාණයකින් හෝ රැකබලා ගනුයේ ධනවත් ප්‍රජාව විසින් හෝ ස්වේච්ඡා සංවිධානයන් මඟිනි. බොහෝදෙනා මෙම සහාය සහිතව ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යනු ලබයි. ලිංගික ශ්‍රමිකයන් නියැලෙන මෙම වෘත්තිය, සමාජය විසින් වැදගත් වූවක් ලෙස
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

හුමුදාව, පොලීසිය සහ වද හිංසාව

අසංක අබේරත්න මෑත කාලයේ අසන්නට ලැබුණු මෙරට නීති කේෂත්‍රය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් දෙකක් විද්‍යුත් හා මද්‍රිත මාධ්‍ය තුළ විශේෂ අවධානයකට ලක් විය. ඉන් එක් ප්‍රවෘතියක් වූයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පත්වීමය. නීතීඥ සංගමයේ නිලවරණය පිළිබඳව මෙරට නීතීඥයන් පමණක් නොව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ සංවිධාන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කර ගැනීමේ කඩඉම් ලකුණු ඉහළ යාමෙන් ශිෂ්‍යත්වලාභී දරුවන්ට වැට

දිල්හානි තන්තිරිමුදලිගේ කොරෝනා වසංගතය හේතුවෙන් දිගු කාලයක් තිස්සේ පාසල් වසා දමා තිබී, 2020 ඔක්තෝම්බර් මාසයේදී පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීම අනෙක් වසරවලට සාපේක්ෂව ප්‍රමාද විය. සිසුන් 10 දෙනෙකු ලකුණු 200 න් 200 ක් ලබා ගෙන තිබිණි. ගුරු-සිසු සෘජු හමුවීම්, සහ පන්ති පැවැත්වීම සඳහා සීමිත අවකාශයක් තිබුණද සිසුන් 20,000 ක් ශිෂ්‍යත්ව විභාගය සමත් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

නියෝජ්‍ය පොලිස්පතිනියගේ පත්වීම සහ ලාංකික කාන්තාව ?

සම්පත් දේශප්‍රිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පත් වූ එකම සහ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පති නිය බිම්ශානි
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

ප්‍රජාතන්ත්‍රවාදය: යනු කුමක්ද?

බර්නාඩ් එදිරිසිංහ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි යළි විමසා බැලීම හේතු කිහිපයක් නිසා වැදගත් වෙයි. නුතන යෞවන හා තරුණ පරම්පරාව දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඈත් වීම, ඡන්දදායකයින් මැතිවරණවලදි දුෂිතයන්, පුරවැසියන් ලෙස අසමත් වු තැනැත්තන්   පාලකයින් ලෙස  තෝරා ගැනීමට  දක්වන උනන්දුව වැනි කරුණු හේතු කොට ගෙන  ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවිය හැකි දිගු කාලීින හානි