Home Archive by category තොරතුරු දැනගැනීමේ අයිතිය (Page 2)
තොරතුරු දැනගැනීමේ අයිතිය

මධ්‍යම පළාතේ පාසැල්වලින් තුනෙන් එකකම සිසුන් සීයයට අඩුයි. සිසුන් 50ට අඩු පාසැල් 211ක්, පාසැල් 14ක  සිසුන් දහයට අඩුයි!

මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව කලින් කලට වෙනස් වෙමින් අතීතයේ සිටම පැවත එන බව නොරහසකි. සිංහල රජ කාලයේ පටන්ම විවිධ ක්‍රම උපයෝගි කර ගෙන  පැවැති අධ්‍යාපන ක්‍රමය  ගමේ පන්සල මූලික කර ගනිමින් කලෙක පැවතිණ. මෙම ක්‍රමය මගින් එදා සාරධර්ම ගුණධර්ම පිරි අධ්‍යාපනයක් සැමට සමානව ලැබිණ. නමුත්
තොරතුරු දැනගැනීමේ අයිතිය

චීන ආධාර නැවතී ලංකාවේ පානිය ජල යෝජනා ක්‍රමය අතරමඟ නවතී

මහනුවර  සහ කුරුණෑගල  යන  දිස්ත්‍රික්කවල  පවුල් 72,000 කට අලුතින් පානිය  ජල සම්බන්ධතා ලබා දීමත් තවත්  ජල සම්බන්ධතා 1,01 000 ක ජල ධාරිතාවය  වැඩි දියුණු කිරීමත් අරමුණු කර ගෙන  චීන රජයේ එක්සිම් බැංකුවේ  ණය ආධාර   මත 2019 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකාවේ විශාලතම ජල යෝජනා ක්‍රමය සඳහා ලබා දෙන ණය ආධාර චීන රජය විසින් නවතා […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය කාන්තාවන්ටම එපා වීද?

මධ්‍යම පළාතේ ඡන්දයෙන් පත් වූ සභිකයින් 729 දෙනා අතර  කාන්තාවන්  67 යි තොරතුරු පනතින් කළ හෙළිදරව්ව මොහොමඩ් ආසික් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමේදි, රුහුණු විශ්ව විද්‍යාලයේ  උපුල් අබේරත්න මහතා විසින් ලියා ඇති පළාත් පාලන ආයතන නැමැති ග්‍රන්ථයේ  පළාත් පාලන ආයතනවල කාර්ය භාරය සඳහන් වන්නේ මෙසේය.  “ ප්‍රාදේශිය මට්ටමින් පොදු ජනතාවගේ  මහජන
තොරතුරු දැනගැනීමේ අයිතිය

ඇස් පනාපිට බොරුවක් වු ජාතික පාසල් දහසේ වැඩ සටහන

චාමර සම්පත් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ  අක්‍රමවත් බව හේතුවෙන් පැහැදිලි  සියලුදෙනා ජනප්‍රිය පාසල් නැතහොත් ජාතික පාසල් සොයා යාම විලාසිතාවක් වි ඇත. ලඟම පාසල් කොතෙක් තිබුණ ද පාසල් සියල්ලේම අධ්‍යාපනය ලබාදීම එකසේ සිදු නොවන බැවින් කූට ලේඛණ සකසා හෝ තම දරුවා ජාතික පාසලකට ඇතුළත් කරගැනීමට දෙමාපියන් කොතෙකුත් වෙහෙසක් ගනී. මේ නිසාම ජාතික පාසල් ඇති කිරීම , […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

කුච්චවේලියේ ඉඩම් කොල්ලයේ අච්චු කළයුතු අය නිදැල්ලේ

ලක්මාල් කේ. බදුගේ ඉඩම් යනු මිනිසාගේ ජීවිතය හා බද්දව පවතින්නකි. යුද්දයෙන් පසුව ත්‍රිකුණාමලය තුළ සිදුවන මහා ඉඩම් කොල්ලය යුද්දයෙන් බැටකමින් ඒහි ජීවත්වු පාරම්පරික උරුමකරුවන් බොහෝමයකගේ ජීවිත වලට  ඒල්ල කළ බලපැම සුළුපටු නොවේ . මෙම තත්වය සැළසුම් සහගතව රාජ්‍ය නිලධාරින් ගේ සහයද ඇතිව ක්‍රියාත්මක වුවක් බව පෙනෙන්නේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීමෙනි.  පාරම්පරික ඉඩම්
තොරතුරු දැනගැනීමේ අයිතිය

අභිමානවත් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 2,23,508 ක් රජයෙන් සහනාධාර ඉල්ලති

මොහොමඩ් ආසික් ශ්‍රි ලාංකිය ඉතිහාසය ගවේශනයේදි පෙර රජ දවස සිට ඊට හිමි වනුයේ සුවිශේෂි ස්ථානයකි අතීත ශ්‍රී විභුතිය හේතුවෙන් ද ගොවිතැන සහ වෙනත් බව භෝග වගාවෙන්ද මහනුවර සුපෝෂිත නගරයක් ලෙස විරුදාවලිය ලබා ඇත.එහි වෙසෙන අභිමානවත් වැසියන්ගේ ජිවිත වර්ථමානයේ මුහුණ දි සිටින ඛේදවාචකයේ තරම මැනවින් පැහැදිලි වනුයේ සහනාධාර මත යැපෙන ජනතාවක් අහ එහි වෙසෙන බව හෙළිවිමත් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

පළාත් පාලන ආයතනවල කාර්‍යභාරය සහ කුලියාපිටිය නගර සභාව

චාමර සම්පත් ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් සමිප සේවාවන් සපයන පළාත් පාලන ආයතන 340 ක නිල කාලය පසුගිය මාර්තු මස 18 දායින් අවසන් විය. ඒ අනුව මහ නගර සභා 29 ක , නගර සභා 36 ක ,  ප්‍රාදේශිය සභා 275 ක නිල කාලය මෙලෙස අවසන් විය . 2018 වසරේ පෙබරවාරි 18 දා පැවති පළාත් පාලන ආයතන […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ රජයේ ආයතනවල ප්‍රතිචාර

චාමර සම්පත් ශ්‍රි ලංකාව තුළ තොරතුරු දැනගැනිමේ අයිතිය තහවුරුකර වසර 5ක් ගතවි අවසන්ය. ඒ පිළිබදව ජනතාව දැනුවත් වි ඇති ආකාරය සහ එය භාවිතයට ගෙන ඇති ආකාරය පිළිබදව කිසියම් ප්‍රමාණයකට සතුටුවිය හැකිය. නමුත් බහුතර පුරවැසියන් ප්‍රමාණයක් මේ පිළිබදව නිසි දැනුවත්විමක් නොමැති බව පැහැදිලිය. තොරතුරු අයිතිය ක්‍රියාත්මක වීමේ සිට මේ දක්වා ම තොරතුරු අයිතිය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

යටිනුවර ප්‍රාදේශිය සභාවේ මුදල් ඇත වැඩනැත. ගම්මු පාරවල් සාදා ගනිති.

මහේන්ද්‍ර රන්දෙනිය කොළඹ නුවර ප්‍රධාන මාර්ගය හා ප්‍රදේශීය සභාව පෙනි පෙනී පාරක් නොමැතිව  සුසුම් හෙළන ජන කොටසක් යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ  ඇඹිල්මීගම උතුර බරම්මනේ  හා රන්දිපොල යන ප්‍රදේශවල වාසය කලහ. කොළඹ නුවර  ප්‍රධාන මාර්ගයේ සිට ඔවුන්ගේ නිවාස වලට යෑමට  මීටර් 800 පමණ වුනත් මාර්ගයක් තැනීමට එක ම බාධාව නම්  මාර්ගය ආසන්නයේ ඇති  නානුඔය හෙවත් කුඩා
තොරතුරු දැනගැනීමේ අයිතිය

අපේ ආගම සොබාදහමයි .”    

ආදිවාසි  තිගුවා ගෝත්‍රිකයින්ගෙන් අපට උගතහැකි ආදර්ශ ටී.එම්.ජී. චන්ද්‍රසේකර  ආදිවාසි ජනතාව තම නියෝජනය සදහා වෙනමම දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යනබව මාධ්‍ය වර්තාකොට තිබුණි . එය හොදද නරකද ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් මෙරට ආදිවාසි වැදි  ජනතාව   තවදුරටත් දුනුහි දරා කොළ අතු ඇඳ  වන ගතව සිටිය යුතුබව  ඇතැමුන්ගේ මතයයි. විශේෂයෙන්ම   දේශීය