Home Archive by category වෛරී ප්‍රකාශ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

එක රටක් නම් නීති රැසක් !

සී ජේ අමරතුංග එක රටක් නම් එක නීතියක් යන්න මෑතක දී ජනප්‍රිය වූ සටන් පාඨයකි  කි. එයින් කියැවුණේ එක රටක් පවත්වාගෙන යන්නේ නම් සියලු දෙනා එක ම නීතියකට යටත් විය යුතු බව යි. වඩාත් පැහැදිලිව කිව හොත් විවිධ ජනවර්ගවලට සහ පළාත්වලට සුවිශේෂී නීති තිබිය නොහැකි බව යි. මෙම සටන් පාඨයේ ආසන්න ඉලක්කය වුයේ
වෛරී ප්‍රකාශ

වෛරී ප්‍රකාශනවල සමාජ බලපෑම

ගයාන් යද්දෙහිගේ ඔබට හොඳ වචන ඇති විට රළු වචන පැවසීම හරියට ඉදුණු පලතුරු ඇතිවිට කුණු පලතුරු නෙලීම හා සමානයි යනුවෙන් වරක් ස්වාමි විවේකානන්දයෝ පැවසූහ.එම කියනමන එදාටත් වඩා වලංගු වන්නේ අදටය.ජාතිය,ජනවාර්ගිකත්වය,ස්ත්‍රී පුරුෂ භාවය,ලිංගික නැඹුරුතාව,ආගම,වයස,ශාරීරික හෝ මානසික ආබාධ සහ වෙනත් උප ලක්ෂණ පදනම් කරගනිමින් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කොට කරනු ලබන වෛරය මුසු ප්‍රකාශ හා
වෛරී ප්‍රකාශ සංස්කාරක සටහන්

මුස්ලිම් කොවිඩ් සහ කොවිඩ් දහ නවය

සම්පත් දේශප්‍රිය ලෝක වසංගතයක් ලෙස හඳුනාගෙන ඇති කොවිඩ් 19  මේ වන විට කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලිගෙන හමාරය මෙම උවදුරෙන් මිදීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඊට ප්‍රතිකර්ම සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය යටතේ රටවල් රැසක් පර්යේක්ෂණ වල යෙදෙමින් සිටින අතර ඒ සඳහා වූ එන්නත් කිහිපයක් මේ වන විටත් නිෂ්පාදනය කර තිබේ .වසංගතයට ප්‍රතිකර්ම සොයන අතරම […]
වෛරී ප්‍රකාශ

වෙනස්කොට සැලකීම ආයතනගත කළ වෛරසය (2 කොටස)

නෙවිල් උදිත වීරසිංහ  මුස්ලිම් ආධිපත්‍යය සහිත ප්‍රදේශයක් ලෙස සැලකෙන බටහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගරයේ සිදුවීම හරහා මුල්පිම් ප්‍රජාවට  කොවිඩ්-19 තත්වය තුළ වෙනස් කොට සැලකීම ඉතා පැහැදිලිව  ප්‍රකාශයට පත්විය.  “ශ්‍රී ලංකාව සිංහල අලුත් අවුරුද්ද භුක්ති විඳීම” අහිමි කළ බවට බේරුවල කොවිඩ්-19 රෝගීන් දෙදෙනෙකුට චෝදනා කළ සෞඛ්‍ය නිලධාරියෙකුගේ ප්‍රකාශයක් දෙරන
වෛරී ප්‍රකාශ

වෙනස්කොට සැලකීම ආයතනගත කළ වෛරසය (1 කොටස)

නෙවිල් උදිත වීරසිංහ  යුද්ධයෙන් පසු මෑත ඉතිහාසය තුළ ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව පැන නැගුනු වාර්ගික ආතතිය සම්බන්දයෙන් ප්‍රධාන හැරවුම් ලක්ශ තුනක් අපට හදුනාගත හැකිය. 2014 ජූනි 15 දින  අලූත්ගම ප්‍රදේශයේ දී  මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් හට ගැනිණි.  අනතුරුව 2018 දී නුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ මුස්ලිම් විරෝධී කලහාකාරී ක්‍රියාකාරකම්
වෛරී ප්‍රකාශ

මානව කේන්ද්‍රීය චින්තනයන් වපුරවන ෆේස්බුක් සමාජ ජාලය.

උදේනි පෙරේරා තම සංස්කෘතිය හෝ තම ජන වර්ගය පමණක් උසස් යැයි සඳහන් කරමින් අන් සංස්කෘතීන් සහ ජනවර්ග පහත් කොට සලකමින් මානවයාගේ හැසිරීම් රටාවන් ඔබ ඕනෑ තරම් දැක තිබෙන බවට සැකයක් නෑ. මෙය අප සරලව මානව කේන්ද්‍රීය චින්තනය ලෙස හඳුනා ගනිමු. මානව කේන්ද්‍රණවාදය යන පදය මානව විද්‍යාඥයින් විසින් මුලදී භාවිතා කර තිබෙන්නේ යම් මිනිසෙකුගේ ජීවන රටාව […]
වෛරී ප්‍රකාශ

මළ සිරුරු භූමදානය කිරීමේ කථිකාවත් සමග වර්ධනය වූ වෛරී ප්‍රකාශ සංස්කෘතිය

නෙවිල් උදිත වීරසිංහ “ජාතිය, ජනවාර්ගිකත්වය, ජාතික සම්භවය, ආගමික අනුග්‍රහය, ලිංගික දිශානතිය, කුලය, ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය සහ බරපතල රෝග හෝ ආබාධිත බව යන පදනම් මත පදනම් වූ පුද්ගලයන්ට එරෙහි සෘජු ප්‍රහාරයක් ලෙස අපි වෛරී කථාව අර්ථ දක්වමු. වයස තවත් ආරක්ෂිත ලක්‍ෂණයක් සමඟ යුගලනය වන විට අපි වයස අනුව පහරදීම්
වෛරී ප්‍රකාශ

ධම්මික පැණියත් සමග පැමිණි ව්‍යාජ පුවත් රැල්ල

නෙවිල් උදිත වීරසිංහ  ලංකාවේ සමාජ මාධ්‍ය හා සමහරක් ප්‍රධාන දාරාවේ මාධ්‍ය තුලද ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිශ්පාදනය කරන ලද ‘ආයුර්වේද පැනිය’ පිලිබද  මාතෘකාව සදහා විශේෂ අවධානයක් හිමිවී පැවතිනි.  ලංකාවේ සමාජ මාධ්‍යන්ගේ හැසිරීම පිලිබදව නිරන්තර ගවේශනයක නිරතවෙමින් සිටින # පරපුර නම් සංවිධානය විසින්  2020 දෙසැම්බර් මාසයේ ලංකාවේ සමාජ මාධ්‍යයන් තුළ වෛරී ප්‍රකාශ
වෛරී ප්‍රකාශ

වෛරී ප්‍රකාශයේ අස්වැන්න- රුවන්ඩාවේ ජන සංහාරය

එම්.එස්.එම්.අයුබ් දින සියයක් තුළ අට ලක්ෂයක් ටුට්සි ගෝත්‍රිකයින්ට මරු කැඳවූ 1994 රුවන්ඩාවේ සමූහ ඝාතනයට වගකිව යුත්තන් ලෙස ජාත්‍යන්තර විභාගයකදී නම් කනු ලැබූ පුද්ගලයිනගෙන් අයෙක් පසුගිය වසරේ මැයි 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ෆිලීසියන් කබූගා නම් වූ ඔහු රුවන්ඩාවේ සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් මෙන්ම එරට ආර්.ටී.එම්.එල් නම්වූ ගුවන් විදුලි සේවයේ නිර්මාතෘවරයාද විය.එම ගුවන්
වෛරී ප්‍රකාශ

සියලු දෙනාට සුරක්ෂිත අන්තර්ජාලයක් තහවුරු කිරීමට සයිබර් ආරක්ෂකයෝ එති

දිලිනි තන්තිරිමුදලිගේ සුරක්ෂිත අන්තර්ජාල දිනය (Safer Internet Day-SID) එහි 18 වැනි කලාපය ලොව පුරා සැමරුවේ 2021 වසරේ පෙබරවාරි මස 9 වැනිදා “වඩාත් හොඳ අන්තර්ජාලයක් සඳහා එක්වෙමු” යන තේමා පාඨය පදනම් කර ගනිමිනි. මෙහි අරමුණ වූයේ අන්තර්ජාලය විශේෂයෙන් ළමයින්, තරුණ තරුණියන් සහ කාන්තාවන් සඳහා සුරක්ෂිත ස්ථානයක් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට එක් වන ලෙස විවෘත ආරාධනයක් යැවීමය.