Home Archive by category වෛරී ප්‍රකාශ (Page 2)
වෛරී ප්‍රකාශ

වෛරී මානසිකත්වයක් නඩත්තු කිරීම

නෙවිල් උදිත වීරසිංහ 2009 ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන්වන තෙක් සිංහල අන්තවාදී කොටස් විසින් සිංහල සමාජය තුළ නිර්මාණය කෙරුනු අනෙකා නැතිනම් සතුරා වූයේ  දෙමළ ජනයාය.  යුද්ධය අවසන්වීමත් සමග සිංහල අන්තවාදීන් විසින් නිර්මාණය කෙරුනු  අනෙකාද ඔවුන්ට අහිමි විය. 2009 යුද්ධය අවසන්වී වසර
වෛරී ප්‍රකාශ

ව්‍යාජ පුවත් – ශ්‍රී ලංකාව මුහුණ දෙන අලුත්ම ප්‍රශ්නය

එම් . බී . මොහොමඩ් ‘ව්‍යාජ පුවත්’ වර්තමානයේදී ලෝකය මුහුණ දෙන ලොකුම ප්‍රශ්න අතරින් එකකි වැරදි තොරතුරු පිළිබඳ. ඇමරිකානු පර්යේෂකයකු වන ක්ලෙයාර් වෝඩ්ලි විසින් පෙන්වා දෙන ලද පරිදි ව්‍යාජ පුවත් විසින් නව ලෝක රටාවක් නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාවට ද මෙම තත්වයෙන් මිදී සිටින්නට හැකියාවක් නැත. ‘We are social’ සංවිධානය පවසන පරිදි, 2020 ජනවාරි සංඛ්‍යාලේඛන […]
වෛරී ප්‍රකාශ

සාවද්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි? (අන්තර්ජාල යුගයේ සාවද්‍ය තොරතුරු වල බලපෑම් පිළිබඳ විශ්ලේෂණය)

සාවද්‍ය තොරතුරු නව සංකල්පයක් නොවුනත්, එය අන්තර්ජාලය පදනම් කරගත් මාධ්‍ය වේදිකා සංවර්ධනය කිරීම සමඟ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. සාවද්‍ය තොරතුරු අන්තර්ජාතික හා දේශීය වශයෙන් අහිතකර ලෙස බලපාන්නේ කෙසේද?   මේ සම්බන්ධයෙන්, ව්‍යාජ ප්‍රවෘත්ති, සාවද්‍ය තොරතුරු, වැරදි තොරතුරු සහ අනිෂ්ට තොරතුරු වැනි අදාළ යෙදුම් කිහිපයක් ඇති හෙයින් වැරදි තොරතුරු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.   සංසිද්ධියේ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

සුදු රෙද්ද: ආදාහනයට එරෙහි අඛණ්ඩ අරගලය

පුද්ගලයෙකුගේ මරණයෙන් පසු අපට කළ හැකි එකම දෙය වන්නේ, අභාවප්‍රාප්ත වූ අයගේ සංස්කෘතික අවශ්‍යතාවයන් හි ස්වභාවය අනුව අවසන් වතාවත් පැවැත්වීම යි. මෙම මූලික අයිතිවාසිකම ලංකාව තුළ නිදහස් ලෙස භුක්ති විඳීමක් බවට පත්ව ඇත. එපමණක් නොව, භූමදානය කිරීමප්‍රතික්ෂේප කරන නමුත්, උපහාසයට කරුණ වන්නේ එම අයිතිය ප්‍රතික්ෂේප වීම එයට එරෙහිවීමක් ලෙස පෙන්නුම් කිරීම යි. මළසිරුරු ආදාහනයට එරෙහි […]
වෛරී ප්‍රකාශ

ලංකාවේ සමාජ මාධ්‍ය හා වෛරී කථනය

නෙවිල් උදිත වීරසිංහ රට තුළ සමාජ මාධ්‍යය පරිහරණය කරන්නන් වඩ වඩා වේගයෙන් වැඩි වීමත් සමග ඔන්ලයින් සංවාද මණ්ඩප තුළ වෛරය, අනර්ථය හා හිංසාව වර්ධනය වෙමින් හා පැතිරෙමින් පවතින්නේ සංකීර්ණ ස්වභාවයකින් බව, එම තත්ත්වය වඩාත් ම කාරුණික තරුණ ජන කොටසක් තුළ ගැඹුරු හා මුල් කාලීන මතවාදීමය පෙරළිකාරිත්වයකට දායක වන බව සහ එම පෙරළිකාරිත්වය වෙනත් විවිධ මාධ්‍ය […]
වෛරී ප්‍රකාශ

වෛරී කථාව සහ ව්‍යාජ ප්‍රවෘත්ති: එක්සත් ජනපද කැපිටල් හි හිංසනය පිළිබඳ සම්බන්ධතාවය

තාරිකා හේවගේ පුද්ගලයන් 5ස් දෙනෙකු ඝාතනය කළ 2021 ජනවාරි 6 වන දින විදාරණය වුන එක්සත් ජනපද කැපිටල් හි ප්‍රචණ්ඩත්වය, වෛරී කථාව සමාජයේ විවිධ කොටස් අතර ප්‍රචණ්ඩත්වයට හා වෛරයට හේතු විය හැකි බවට මෑත උදාහරණයකි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ට්වීට් හේතුවෙන් පුපුරා ගිය මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා වෛරී කතා පැතිරවීම […]
වෛරී ප්‍රකාශ

ශ්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය හා ඔවුනට විරුද්ධව පෙළගැසෙන වෛරී ප්‍රකාශයන්

කීර්තිකා මහාලිංගම් ශ්‍රී ලාංකික සාමාජයේ කාන්තාවක් දේශපාලනයට ප්‍රවේශවීමේදී ඇය ඉදිරිපත් වන පක්ෂයෙන් ඇයට කිසිදු බාධාවක් නොමැති නමුත් කාන්තාවන් දේශපාලනයෙහි නිරත නොවීම පිළිබඳව සමාජයේ විවිධ දුර්මතයන් නිර්මාණය වී ඇත. 18 හා 19 වැනි සියවස්වලට වඩා වර්තමාන වන විට ලොව විවිධ රටවල කාන්තාවන් සතු අයිතිවාසිකම් හා කාන්තා දේශපාලන නියෝජනය සුරක්ෂිත වී ඇති නමුත් විශේෂයෙන් දේශපාලනයේ නිරත
වෛරී ප්‍රකාශ

කතුන් වටා ගෙතුණු කතා

අයි.කේ ප්‍රභා පුරුෂ පාර්ශවයට සාපේක්ෂව කාන්තාවන් ක්‍රියාකාරීව සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම අවමය. ඔවුන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා යූටියුබ් වැනි සමාජ මාධ්‍යන් පරිශීලනය කරත් තම අනන්‍යතාවය හෙළි කිරීමට චකිතයකින් පසුවන ආකාරයක් හඳුනාගත හැකිය. මෙවන් පසුබිමක විශේෂයෙන් ලාංකික සමාජයේ කාන්තාවක් යම් වැරැද්දක් කලහොත් මුළු මහත් කාන්තා සංහතියම පහතට දමමින් සමාජ මාධ්‍ය තුළ පුවත් හුවමාරු වන
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

POFMA යනු කුමක්ද? එය ශ්‍රී ලංකාවට යොදාගන්නේ කෙසේද?

හරින්ද්‍රිනි කොරෙයා වර්ෂ 2020 නොවැම්බර් මස 21වැනිදා ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කමිටුවේදී ඉදිරි සති කීපය තුළ වෙබ් අඩවි යාමනය සඳහා වන ක්‍රමවේදයන් හඳුන්වා දීම පිළිබඳ නිවේදන සහ ප්‍රතිචාර නිකුත් කෙරිණි. මේ ක්‍රමවේද සැකසීමට නියමිතව ඇත්තේ මාධ්‍ය කර්මාන්තය යාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ සම්මත කෙරුණු නව නීති පිළිබඳ අධ්‍යයනයකට අනුවය. සිංගප්පූරු නීති රාමුව සාවද්‍ය ප්‍රවෘත්ති සහ