Home Articles posted by Admin (Page 36)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

කෝවිඩ් – 19 : අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයන් ඵලදායි වේවිද?

කීර්තිකා මහාලිංගම් කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය නිසා ලොව බලපෑමට ලක්වූ විවිධ අංශ අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. පෙර පාසල් අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවල නිරත කිසිදු ශිෂ්‍යයෙකුට තම අධ්‍යයන කටයුතු සඳහා එක්රොක්වීමට නොහැකි වීම මානව සමාජයේ අනාගත පැවැත්මට විශාල
සාමය

මිනිස් ස්වභාවය සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබද බෞද්ධ විග්‍රහයක්

අයි.කේ ප්‍රභා “අත්තානං උපමං කත්වා, නහනෙයිය නඝාතයේ” – තමා උපමා කොටගෙන අනුන් හිංසා පීඩා කිරීමෙන් වැළකිය යුතුය  මිනිසුන් ලෙස උපත ලැබූ සියලුම දෙනා උපතේ පටන්ම සංස්කෘතික ගති ලක්ෂණවලින් හා හැසිරීම්වලින් සමන්විත වීම ලෝක ධර්මතාවයයි. දරුවෙකු මව් කුස පිළිසිඳගත් දින සිට හැදී වැඩී වියපත්වී මියයන අවසන් මොහොත දක්වා තම ආගමානුකූලව සංස්කෘතික වශයෙන් විවිධ චාරිත්‍ර
වෛරී ප්‍රකාශ

කතුන් වටා ගෙතුණු කතා

අයි.කේ ප්‍රභා පුරුෂ පාර්ශවයට සාපේක්ෂව කාන්තාවන් ක්‍රියාකාරීව සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම අවමය. ඔවුන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා යූටියුබ් වැනි සමාජ මාධ්‍යන් පරිශීලනය කරත් තම අනන්‍යතාවය හෙළි කිරීමට චකිතයකින් පසුවන ආකාරයක් හඳුනාගත හැකිය. මෙවන් පසුබිමක විශේෂයෙන් ලාංකික සමාජයේ කාන්තාවක් යම් වැරැද්දක් කලහොත් මුළු මහත් කාන්තා සංහතියම පහතට දමමින් සමාජ මාධ්‍ය තුළ පුවත් හුවමාරු වන
විනිවිදභාවය

රට වසා දැමීම නිසා ඇති විය හැකි ආර්ථික අවපාතය

සචිනි ඩී. පෙරේරා ශ්‍රී ලංකාව මේ වන විටත් Covid – 19 වෛරස ව්‍යාප්තියේ දෙවන  රැල්ලට මුහුණ දෙමින් සිටී. තවදුරටත් කෝවිඩ් වෛරසයේ ප්‍රජා ව්‍යාප්තිය පාලනය කිරීම හා සමාජ දුරස්ථතාවය පවත්වා ගැනීමත් අරමුණු කරගෙන 2020 මාර්තු මැද භාගයේ පටන් පළමු රැල්ල ඇති වී මාස දෙකකට ආසන්න කාලයක් මෙරට වසා දැමුණි. ඇඳිරි නීතිය යන්න වර්තමානයේ මිනිසුන් පොදුවේ අත්විඳින […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මරණීය දණ්ඩනය හා ජීවත්වීමේ අයිතිය

සචිනි ඩී. පෙරේරා මිනිසුන් විසින් නීතිරීතින් නිර්මාණය කරන ලද්දේ ප්‍රචණ්ඩකාරී හා විනාශකාරී හැසිරීම් පාලනය කිරීමටත්, සදාචාරාත්මක ජීවීන් ලෙස ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමටත් ය. මෙහිදී පැන නගින ගැටලුව වන්නේ චූදිතයෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදාචාරාත්මක හර පද්ධතීන්ට අනුකූල වේ ද යන්නයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී සදාචාරය හරස් වන ආකාරය පිළිබඳව බොහෝ ආරවුල් සහ
විනිවිදභාවය

විනිවිද පෙනෙන හා වගකිවයුතු මැතිවරණ ක්‍රියාවලියක් සඳහා ව්‍යාපාර මූල්‍යකරණ රෙගුලාසි

හරිනි ප්‍රනාන්දු ලෝකයේ ඕනෑම තැනක, මැතිවරණ කාල සීමාවක් යනු මැතිවරණ පද්ධති ප්‍රතිසංස්කරණ, උද්ඝෝෂණ මූල්‍යකරණය සහ වෙනත් වැදගත් මාතෘකා වටා බොහෝ සාකච්ඡාවන් සිදුවන විට වෙනත් ආකාරයකින් එකම මට්ටමේ උද්යෝගයකින් යුතුව සාකච්ඡා නොකෙරේ. මේ වසරේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි මැතිවරණයක් පැවැත්වූයේ මුළු ලෝකයම වසංගතයකින් පීඩාවට පත් වූ කාලයක ය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අනුගමනය කළ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මහර සිදුවීමෙන් අනතුරුව: සමාජයේ ආරක්ෂාව පිළිබඳ වාර්තාකරණය

විහඟ පෙරේරා හරියටම සතියකට පමණ පසුව, මහර බන්ධනාගාර සිදුවීම අතරවාරයේ වෙඩි වැදීමෙන් මිය ගිය රැඳවූවන් 11 දෙනකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් හඳුනා ගන්නා ලදී. ඊට පෙර, විශේෂ බලකායන් යොදවනු ලැබුවේ දැඩි ගණත්වයකින් යුතු බන්ධනාගාර පරිශ්‍රයේ කොවිඩ් වෛරසය පැතිරීම පාලනයට නිලධාරීන් දැක්වූ අසමත්කමට එරෙහිව උද්ඝෝෂණයෙන් පසු නොවැම්බර් 30  මහර බන්ධනාගාර සංකීර්ණයේ ඇති වූ බාධා කිරීම්
විනිවිදභාවය

ප‍්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test) පිළිබඳ සමාජ මාධ්‍ය පරීක්ෂණය

අයි. කේ ප්‍රභා කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක PCR පරීක්ෂණවලට අමතරව  වෛරසය ආසාදනය වී ඇත්දැයි කරන පරීක්ෂාවකදී ක්ෂණිකව හඳුනාගැනීමට හැකි ප‍්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test Kit) ලෙස හැදින්වේ. එවන් පරීක්ෂණ කට්ටල ලක්ෂ පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාවට ලබා දීමට එකඟව තිබියදී මෙරට පෞද්ගලික සමාගමක් විසින් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමේ පුවත
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

POFMA යනු කුමක්ද? එය ශ්‍රී ලංකාවට යොදාගන්නේ කෙසේද?

හරින්ද්‍රිනි කොරෙයා වර්ෂ 2020 නොවැම්බර් මස 21වැනිදා ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කමිටුවේදී ඉදිරි සති කීපය තුළ වෙබ් අඩවි යාමනය සඳහා වන ක්‍රමවේදයන් හඳුන්වා දීම පිළිබඳ නිවේදන සහ ප්‍රතිචාර නිකුත් කෙරිණි. මේ ක්‍රමවේද සැකසීමට නියමිතව ඇත්තේ මාධ්‍ය කර්මාන්තය යාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ සම්මත කෙරුණු නව නීති පිළිබඳ අධ්‍යයනයකට අනුවය. සිංගප්පූරු නීති රාමුව සාවද්‍ය ප්‍රවෘත්ති සහ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

වගකීම පැහැර හැරියේ කවුද?

කීර්තිකා මහාලිංගම් මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා බහුතර මනාප 52.25% ලබා නොවැම්බර් මස 18 වන දින ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස බලයට පත්විය. මහජන අභිසෙස් මධ්‍යයේ බලයට පත් අභිනව ආණ්ඩුවේ පාලන කාලයෙන් වර්ෂයක කාලයක් ගෙවී ගියේ ඉක්මනින්ය. පසුගිය සමයේ බලයට පත් යහපාලන […]