අනාවරණ

වෙරළ තීරයේ අඳෝනාව

සහන් බස්නායක

මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක, සමස්ත මුහුදු කලාපයම පාළුවට ගොස් ඇත . වෙනදා සිංහල, දෙමළ බෞද්ධ, කතෝලික ජනතාවගේ සංහිඳියාවේ පාරාදීසයක්ව පවතී. වෙරළ තීරයේ අද ඇසෙන්නේ අඳෝනාවකි.

මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක, සමස්ත මුහුදු කලාපයම පාළුවට ගොස් ඇත . වෙනදා සිංහල, දෙමළ බෞද්ධ, කතෝලික ජනතාවගේ සංහිඳියාවේ පාරාදීසයක්ව පවතී. වෙරළ තීරයේ අද ඇසෙන්නේ අඳෝනාවකි. මාදැල් ඇදීමෙන් පසුව වෙනදා විවිධ මත්ස්‍ය වර්ග විකිණීම සඳහා වෙන් කොට වර්ගීකරණය කළ ධීවරයන් අද, තමන්ගේ මාදැලට අසු වූ, අනුන්ගේ කුණු කන්දල් අතර සැඟවුණු, තමන්ගේ නිසරු මත්ස්‍ය අස්වැන්න වෙන්කර ගැනීමට පැය ගණනක් වෙහෙසෙති. ශ්‍රීලංකාවේ බටහිර මුහුදු වෙරළ ආශ්‍රීතව තම ප්‍රධාන ජීවිකාව ධීවර කර්මාන්තය කරගත් ධීවර ප්‍රජාව, සමුද්‍ර දුෂණය සහ කාලගුණ විපර්යාස හමුවේ අද වන විට මුහුණ පා ඇති ඛේදනීය ඉරණම පිළිබඳ පසු විපරමකි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts