අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

පාසල්වල නව මාධ්‍ය සාක්ෂරතාව ඉගැන්විය යුතු අවස්ථාව

විහඟ පෙරේරා අවුරුදු පහළොවකට මදක් පෙර, ජනමාධ්‍ය ඉගෙන ගන්නා තරුණ සිසුවකු ලෙස යහපත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අයනු ආයනු මට උගැන්වීය: ඩබ්ලිව්5, එච් සහ බී (5W,H and B = What,Where,When, Who,Why + How + Background= කුමක්ද,කොහේද, කවදාද, කවුද, කිමද, කොහොමද සහ පසුබිම) පිළිබඳ අපට කීවේ හොඳ වාර්තාකරණයේ පදනම
විනිවිදභාවය

විනිවිද පෙනෙන හා වගකිවයුතු මැතිවරණ ක්‍රියාවලියක් සඳහා ව්‍යාපාර මූල්‍යකරණ රෙගුලාසි

හරිනි ප්‍රනාන්දු ලෝකයේ ඕනෑම තැනක, මැතිවරණ කාල සීමාවක් යනු මැතිවරණ පද්ධති ප්‍රතිසංස්කරණ, උද්ඝෝෂණ මූල්‍යකරණය සහ වෙනත් වැදගත් මාතෘකා වටා බොහෝ සාකච්ඡාවන් සිදුවන විට වෙනත් ආකාරයකින් එකම මට්ටමේ උද්යෝගයකින් යුතුව සාකච්ඡා නොකෙරේ. මේ වසරේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි මැතිවරණයක් පැවැත්වූයේ මුළු ලෝකයම වසංගතයකින් පීඩාවට පත් වූ කාලයක ය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අනුගමනය කළ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මහර සිදුවීමෙන් අනතුරුව: සමාජයේ ආරක්ෂාව පිළිබඳ වාර්තාකරණය

විහඟ පෙරේරා හරියටම සතියකට පමණ පසුව, මහර බන්ධනාගාර සිදුවීම අතරවාරයේ වෙඩි වැදීමෙන් මිය ගිය රැඳවූවන් 11 දෙනකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් හඳුනා ගන්නා ලදී. ඊට පෙර, විශේෂ බලකායන් යොදවනු ලැබුවේ දැඩි ගණත්වයකින් යුතු බන්ධනාගාර පරිශ්‍රයේ කොවිඩ් වෛරසය පැතිරීම පාලනයට නිලධාරීන් දැක්වූ අසමත්කමට එරෙහිව උද්ඝෝෂණයෙන් පසු නොවැම්බර් 30  මහර බන්ධනාගාර සංකීර්ණයේ ඇති වූ බාධා කිරීම්
විනිවිදභාවය

ප‍්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test) පිළිබඳ සමාජ මාධ්‍ය පරීක්ෂණය

අයි. කේ ප්‍රභා කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක PCR පරීක්ෂණවලට අමතරව  වෛරසය ආසාදනය වී ඇත්දැයි කරන පරීක්ෂාවකදී ක්ෂණිකව හඳුනාගැනීමට හැකි ප‍්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test Kit) ලෙස හැදින්වේ. එවන් පරීක්ෂණ කට්ටල ලක්ෂ පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාවට ලබා දීමට එකඟව තිබියදී මෙරට පෞද්ගලික සමාගමක් විසින් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමේ පුවත
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

POFMA යනු කුමක්ද? එය ශ්‍රී ලංකාවට යොදාගන්නේ කෙසේද?

හරින්ද්‍රිනි කොරෙයා වර්ෂ 2020 නොවැම්බර් මස 21වැනිදා ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කමිටුවේදී ඉදිරි සති කීපය තුළ වෙබ් අඩවි යාමනය සඳහා වන ක්‍රමවේදයන් හඳුන්වා දීම පිළිබඳ නිවේදන සහ ප්‍රතිචාර නිකුත් කෙරිණි. මේ ක්‍රමවේද සැකසීමට නියමිතව ඇත්තේ මාධ්‍ය කර්මාන්තය යාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ සම්මත කෙරුණු නව නීති පිළිබඳ අධ්‍යයනයකට අනුවය. සිංගප්පූරු නීති රාමුව සාවද්‍ය ප්‍රවෘත්ති සහ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

වගකීම පැහැර හැරියේ කවුද?

කීර්තිකා මහාලිංගම් මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා බහුතර මනාප 52.25% ලබා නොවැම්බර් මස 18 වන දින ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස බලයට පත්විය. මහජන අභිසෙස් මධ්‍යයේ බලයට පත් අභිනව ආණ්ඩුවේ පාලන කාලයෙන් වර්ෂයක කාලයක් ගෙවී ගියේ ඉක්මනින්ය. පසුගිය සමයේ බලයට පත් යහපාලන […]
සාමය

ලංකාවේ වාර්ගික අර්බූදයක් තිබුනාලු

සම්පත් දේශප්‍රිය ලංකාවේ වෙසෙන ජාතීන් අතර ගොඩනැගිය යුතු සාමය සහ සංහිඳියාව පිලිබඳ මාතෘකාව ප්‍රධාන දේශපාලන න්‍යාය පත්‍රයෙන් මුළුමනි ම බැහැර වී තිබේ.ඉතිහාසය පුරා එම මාතෘකාව වරින් වර මතු වෙමින් ප්‍රමාණාත්මක නොවූ සමාජ කතිකාවක් නිර්මාණය කර යලිත් යට යන ස්වරූපයක් ගන්නා බව පෙනෙන්නට තිබේ.ජිනීවා හි රැස්වෙන මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ මාතෘකාව මතුවන මතු වන අවස්ථා වල […]
විනිවිදභාවය

සාධාරණය ඉල්ලන සොබාදහමේ මහා විලාපය

කමන්ති වික්‍රමසිංහ ශ්‍රී ලංකාව –  කලක් මහා වන ආවරණයක් සතුව පැවැති රටක් ලෙස   (44.1 % ක් 1956දී තිබුණු අතර එය 2018 වන විට 29.2 % දක්වා අඩු වී ඇත).  ක්‍රමයෙන් වනාන්තර භූමි විශාල ලෙස එළි කරමින් සිටින බව දකින්නට ඇත. පරිසරවේදීන්ගේ අදහස නම් ශ්‍රී ලංකාවේ දිනකට අක්කර තුනක් පමණ බැගින් වනආවරණය හෙළිපෙහෙළි වෙමින් පවතින බවයි. […]
සාමය

ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලනය කෙරෙහි සමාජ මාධ්‍ය භාවිතයේ ඇති බලපෑම

සචිනි ඩී. පෙරේරා උපතින්ම දේශපාලන ජීවියකු වන මිනිසා නිරන්තරයෙන්ම, තමා දරන දේශපාලන මතවාදයන්ට හා න්‍යාය පත්‍රයන්ට වඩා වෙනස් දේශපාලන මතයන් දරන පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹෙයි. එය මානව සමාජයේ සුවිශේෂී දේශපාලන පරිවර්තනයන් ඇති කිරීමට සමත් මූලික පෙළඹුම්කාරකයකි. මෙහිදී අපට ප්‍රධාන අභියෝගයන් දෙකක් හඳුනා ගත හැකිය. නව මාධ්‍ය මගින් විසුරුවා හරිනු ලබන පුවත් ගෝලීය වශයෙන් සහ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමේ කථිකාව සහ සමාජ මාධ්‍ය භූමිකාව

අයි. කේ ප්‍රභා හැඳි මිටේ නුවණක් හිමි ඇයට කළ හැක්කේ කුමක්ද? යන්න අතීතයේ බෙහෝ දෙනාට තිබුණු ගැටලුවකි. මෙවන් පසුබිමක පුරුෂයා පමණක් උසස් යනුවෙන් සමහරක් පුරුෂයින් අධිමානයෙන් සිතා කටයුතු කරයි. විශේෂයෙන් සාම්ප්‍රදායික කාන්තාවකගේ ප්‍රතිරූපයන් තුළ එල්බගෙන සිටින මටසිලුටු කාන්තාව ආත්මාභිමානය පිළිබඳව ඇය විසින්ම හීනමානයක් ගොඩනංවා ගනී. ඇගේ අයිතිවාසිකම් පිළිබඳව  වැටහීමකින් තොරව