අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රජාතන්ත්‍රවාදය: යනු කුමක්ද?

බර්නාඩ් එදිරිසිංහ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි යළි විමසා බැලීම හේතු කිහිපයක් නිසා වැදගත් වෙයි. නුතන යෞවන හා තරුණ පරම්පරාව දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඈත් වීම, ඡන්දදායකයින් මැතිවරණවලදි දුෂිතයන්, පුරවැසියන් ලෙස අසමත් වු තැනැත්තන්   පාලකයින් ලෙස  තෝරා ගැනීමට  දක්වන උනන්දුව වැනි
වෛරී ප්‍රකාශ

මළ සිරුරු භූමදානය කිරීමේ කථිකාවත් සමග වර්ධනය වූ වෛරී ප්‍රකාශ සංස්කෘතිය

නෙවිල් උදිත වීරසිංහ “ජාතිය, ජනවාර්ගිකත්වය, ජාතික සම්භවය, ආගමික අනුග්‍රහය, ලිංගික දිශානතිය, කුලය, ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය සහ බරපතල රෝග හෝ ආබාධිත බව යන පදනම් මත පදනම් වූ පුද්ගලයන්ට එරෙහි සෘජු ප්‍රහාරයක් ලෙස අපි වෛරී කථාව අර්ථ දක්වමු. වයස තවත් ආරක්ෂිත ලක්‍ෂණයක් සමඟ යුගලනය වන විට අපි වයස අනුව පහරදීම්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අධිකාරිවාදි දේශපාලනය යනු කුමක්ද?

බර්නාඩ් එදිරිසිංහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට  ආවේණික ගති ලක්ෂණ මොනවාදැයි ජන සම්මතයක් තිබේ. ඒවා අතර බහුත්වාදය, විසම්මුතිය,ස්ත්‍රි පුරුෂ සමාජභාවය, සිවිල් සමාජ අවකාශය, මාධ්‍ය නිදහස, නිතීයේ ආධිපත්‍ය, බලතල බෙදීම, පාලකයින් ගේ සුපිළිපන්න බව වැනි අංග ප්‍රමුඛත්වයක් ගනී. මෙම ගති ලක්ෂණ අද වන විට ප්‍රජාතනනත්‍රවාදි යැයි සම්මත දේශපාලන ක්‍රමයන්ගෙන් දිය වි යමින් තිබේ යැයි
සාමය

නැවත වටයකින් මතුපිටට එන මළ සිරුරු අවසන් කටයුතු කිරීම පිළිබද විවාදය

සම්පත් දේශප්‍රිය කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් පැවති සමාජ කතිකාව යළිත් අලුත් වටයකින් සමාජ සංවාදයකට මුල පුරා ඇත. කොවිඩ් වැළඳී මිය ගිය මුස්ලිම් ජනයාගේ මළ සිරුරු භූමදානය නොකොට ආදාහනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට අදාළව පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් එම […]
සාමය

ජාතික ගීයේ භාෂා ප්‍රශ්නය සහ අර්බූදයේ ස්වභාවය (දෙවැනි කොටස )

ධනුෂ්ක සිල්වා ඩී.ඇස්. සේනානායක අමාත්‍ය මණ්ඩලය තුළ ජී.ජී.පොන්නම්බලම් හා සී. සිත්තම්බලම් යන දමිළ ඇමතවරු දෙදෙනාත් සිටියහ. කැබිනට් මණ්ඩලය තුළ කැබිනට් පත‍්‍රිකාව සම්මත වනවාත් සමඟම ඒ සඳහා සුදුසු දමිළ පරිවර්තනයක් සමිමත කර ගත යුතු යැයි අගමැතිවරයා ඉල්ලීමක් කර තිබේ. උගතකු වු පණ්ඩිත එම්. නල්ලතම්බි හට එම කාර්යය භාර වුණු අතර ඒ සඳහා අනගි පරිවර්තනයක් ඉදිරිපත් කළේය.1952 […]
සාමය

ජාතික ගීයේ විකාශනය සමග එන වාද විවාද සහ මතවාද (පළමු කොටස )

ධනුෂ්ක සිල්වා ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කළ යුතු භාෂාව ගැන විවාදයක් සෑම ජාතික උත්සවයක් ආසන්නයේදීම හටගැනීම දැන් ලංකා සමාජයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. මෙවර 73 වැනි ජාතික උත්සවය මුවවිට ද එවන් සංවාදයක් ගොඩනැගුණි- රටක ජාතික ගීය යනු යම් අයෙකු තුළ තමා උපන් රාජ්‍යය කෙරෙහි දක්වන පක්ෂපාතීත්වය උත්තේජනය කොට සහතික කිරීම උදෙසා ගැයෙන දේශමාමක […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ශක්තික නිදහස් කිරීම සහ ප්‍රකාශනයේ නිදහස

ජයසිරි ජයසේකර කෙටිකතාවක් ලියා සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම හේතුවෙන් දෙවසරකට ආසන්න කාලයක් අධිකරණ ක්‍රයාවලියකට මුහුණ දී සිටි නිර්මාණකරුවකු වූ ශක්තික සත්කුමාර පසුගියදා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිිකරණයෙහි විභාග වූ එම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට හේතු නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණය වෙත කරන ලද දැනුම්දීම හේතුවෙනි. වසර දෙකකට
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

රාජ්‍යය මානව හිමිකම්වල මූලික ආරක්ෂකයා විය යුතුද ? (1කොටස)

ධනුෂ්ක සිල්වා මානව අයිතිවාසිකම් මානවයා සතුල මනුෂ්‍යත්වය නිසා ම ඔවුනට හිමිවන අයිතිවාසිකම් වේ . 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව මානව අයිතිවාසිකම් විශ්වීය, අන්සතු කළ නොහැකි, වෙන් කළ නොහැකි හා අන්‍යෝන්‍ය පරායත්ත අයිතිවාසිකම් වේ. මානව ආරක්ෂණ පරමාදර්ශයේ ජනප්‍රියත්වය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස සහ අන් සියල්ලටමත් වඩා පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව යනු කුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ හැම අවුරුද්දකම දෙතුන් වතාවක් ශ්‍රී ලංකාවෙ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික ව්‍යාපාර අවදි වෙලා ජිනීවා දෙස බලනවා. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ජිනීවා යනු හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග සම්බන්ධ ජිනීවා යනු කුමක්ද යන්න තේරුම්
වෛරී ප්‍රකාශ

ධම්මික පැණියත් සමග පැමිණි ව්‍යාජ පුවත් රැල්ල

නෙවිල් උදිත වීරසිංහ  ලංකාවේ සමාජ මාධ්‍ය හා සමහරක් ප්‍රධාන දාරාවේ මාධ්‍ය තුලද ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිශ්පාදනය කරන ලද ‘ආයුර්වේද පැනිය’ පිලිබද  මාතෘකාව සදහා විශේෂ අවධානයක් හිමිවී පැවතිනි.  ලංකාවේ සමාජ මාධ්‍යන්ගේ හැසිරීම පිලිබදව නිරන්තර ගවේශනයක නිරතවෙමින් සිටින # පරපුර නම් සංවිධානය විසින්  2020 දෙසැම්බර් මාසයේ ලංකාවේ සමාජ මාධ්‍යයන් තුළ වෛරී ප්‍රකාශ