Uncategorized

පල්ලකණ්ඩල් පල්ලියෙන් විල්පත්තුවට අභියෝගයක්

ධනුෂ්ක සිල්වා විල්පත්තුව මෙරට ජාතික වනෝද්‍යානයක තත්වය ලබන විශාලතම හා පැරණිතම ස්වභාවික වනාන්තරයයි. මීට ශතවර්ෂයකටත් පෙර විල්පත්තුව ජාතික රක්ෂිතයක් ලෙස නම් කරන අතර ජාතික වනෝද්‍යානයක තත්වය ලබන්නේ 1938 පෙබරවාරි 25 වැනි දිනය. යම්කිසි භූමියක් වනසත්ව හා වෘක්ෂලතා අඥාපනතට අනුව ජාතික වනෝද්‍යානයක් ලෙස නම්
Uncategorized

මුඛ ආවරණ මීළග පරිසර ප්‍රශ්නයද? 

ප්‍රියන්ත කරුණාරත්න කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග මුඛ ආවරණ වෙනදාට වඩා වැඩියෙන් භාවිත කරන්න ජනතාව හුරුවි සිටිති. සාමාන්‍යයෙන් එක් වරක් භාවිතයට ගෙන ඉවත දැමිය යුතු මුඛ ආවරණ (Single-use facemask) නිසි ආකාරයට බැහැර නොදැමීම අප අද වන විට මුහුණ දෙන ප්‍රධාන පාරිසරික අභියෝගයකි. ඒවා ජල මූලාශ්‍රවලට, සමුද්‍රීය, හා වනජීවී ප්‍රදේශවලට මුදාහැරීම දැවැන්ත පරිසර ප්‍රශ්නයක් ලෙස ඉස්මතු වෙමින්
Uncategorized

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන්  තවමත් දැවෙන ශ්‍රි ලංකාව

කමණී හෙට්ටිආරච්චි සමස්ත ශ්‍රී ලංකාවම ගිලුණු නැවකට සමාන වු සමයක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රටවැසියන්ටත් රටේ මාධ්‍යයටත් අමතක වීම  සාමාන්‍ය සිදුවීමකි. නමුත් පසුගිය 2021 වසරේ ජුනි මස 02 දා ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේදී පුපුරා ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විසින් මෙරට ආර්ථිකයට සහ මුහුදට කළ හානිය පරම්පරා කිහිපයකට වන්දි ගෙවීමට වන බරපතල සිදුවිමකි. සිංගප්පූරු ධජය යටතේ […]
Uncategorized

අනීතියෙන් සල්ලතිව් දූපත් වැනසීයාම

ධනුෂ්ක සිල්වා භූමි ප්‍රමාණය අතින් කුඩා වුවත් පාරිසරික වටිනාකමක් හා ජෛව විවිධත්වයෙන් අනූන රමණිය භූමි ප්‍රදේශ රාශියක් ශ්‍රි ලංකාවට හිමිය. නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වෙරළ බඩ මායිමට යාව පිහිටි සල්ලිතිව් දූපත් ප්‍රදේශය ද එවැනි මනරම් බිම් පෙදෙසකට නිදසුනකි. මෙම දූපත් ප්‍රදේශය දිගින් කි.මි. 2.7ක හා පළලින් මී. 155ක තරම් කුඩා භුමි භාගයක් පුරා දිවුනත් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

පොලිස් දෙපාර්තමේන්තුවේ හොරා පොලිස් වැඩ

කේ . ප්‍රසන්නා ශ්‍රි ලංකා පොලිසියේ  156 වන ජාතික පොලිස් දින සැමරුම පසුගියදා පැවැත්විණි. පොලිස් සේවයේ ගෞරවනීය බව අවධාරණය කිරීම සඳහා සමරනු ලබන මෙම උත්සවය සෑම වසරකම පැවැත්වේ. කෙසේ වෙතත්, මෑතකදී රට තුළ ඇති වූ කෝලාහල, අත්අඩංගුවට ගැනීම් සහ පහරදීම් හේතුකොට  ගෙන ජනතාව පොලිසිය කෙරෙහි සිය අප්‍රසාදය පළ කරමින් සිටිති. මීට අමතරව, දේශපාලනඥයින්ගේ සහ දේශපාලනඥයින් […]
Uncategorized

අලි-ඇතුන් බිලිගන්නා දෘෂ්ටිවාදයන්ට වෙඩි තබනු

ධනුෂ්ක සිල්වා ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ එතිහාසික හා සංස්කෘතිමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතිමය වැනි සෙරමොනික කරුණුත් එක්ක මේ සතුන් ගැටගැසීම ඒකට හේතුවක් වෙනව. ඒ නිසා ඇතෙකු දිහා සමාජය බලන්නේ කුඩා කාලයේ අපට ඉගැන්වූ මහාමායා දේවියගේ කුසට ඇතුල් වූ සුදු ඇත් පැටවා, එළාර […]
Uncategorized

සිරිපා කරුණාවයි, කොටි වැඩියෙන් මියයාමයි, කෙරුවාවම හෙළිවෙයි

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු තද වැහි කාලයට අහසෙන් මාළු වැටෙන බව අපි අසා ඇත්තෙමු. එහෙත්  අඩි තුන හතරක් දිග කොටියෙක් අහසින් වැටුන බව කිසිවෙක් ඔබට පැවසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතා බලන්න . නිසැකවම ඔබ හඩ නගා සිනහවෙනු ඇත. එහෙත් එය සිනහවට කරුණක් නොවන බව පසක් වනුයේ පසුගිය 3 වැනිදා තලවකැලේ ලෝගී වත්තේ වතු නිවාසයක විසූ […]
Uncategorized

හික්කඩුවේ වෙරළ විනාශයෙන් වැනසෙන සංචාරක කර්මාන්තය

කමණී හෙට්ටිආරච්චි “අපේ හික්කඩුව වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. නීති විරෝධී වැලි ජාවාරම්කාරයෝ වැලි හෑරිල්ල දිගටම කර ගෙන යනවා. වෙරළ කඩා වැටිලා. වාරකං කාලයට මුහුද කොහොමත් හෑරෙනවා. නමුත් ඒ වැලි තව තැනකට එකතු වෙනවා. අපි ඒවා හරිගස්ස ගන්නවා. මේ වැලි ජාවාරම්කාරයෝ සමග සමහර අමාත්‍යංශ නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපි මේ ගැන කිව්වට බලධාරීන් […]
සාමය

සහකම්පනය හරහා වාර්තා කිරීම හෙවත් දෙමළාගේ ප්‍රශ්න ඔවුන්ගේ කෝණයෙන් තේරුම් ගැනීම   

කත්‍යානා අමරසිංහ සංහිඳියාවේ සහකරුවෝ ලාංකීය පුවත්පත් කලාවේ දශක දෙකකට වඩා අත්දැකීම් සමුදායක් ඇති ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී  උපාධිධාරිණියකි .එමෙන්ම කැලණි විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ධාරිනියකද ද වේ .ස්වකීය වෘත්තිය මාධ්‍ය ජීවිතය තුළ ඉතා පුළුල් පුළුල් පරාසයක විහිද ගිය ක්ෂේත්‍ර ගණනාවක ලේඛිකාවක ලෙස ද තනතුරු හොබ වන්නියක  ලෙසද කටයුතු කර ඇත .පරිවර්තන
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

අරාජිකත්වය හමුවේ ඉහල යන ඝාතන රැල්ල

කමණී හෙට්ටිආරච්චි කොළඹ නගරයේ පිටකොටුව අතිශයින් ජනාකීර්ණ පෙදෙසකි. විවිධ අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිට පළාත් බලා  යන ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පසුගිය මැයි මස 30 වෙනි දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පොළේ රැඳී සිටියේ සිය බස් රථය පැමිණෙන තෙක් ය. මහ දවාලේ එක්වරම ඇසුණු ‘රතිඤ්ඤා පුපුරනවා‘ […]