වත්සලා සමරසිංහ “ඇයි නිර්මාණයක් විදිහට සමාජය භාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද?” සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියාගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියාසලන්නට විය. “මේක සිංහල බෞද්ධ රටක්…” මට කියවුණේ ඉබේම ය. ශක්තික සත්කුමාර
කමණී හෙට්ටිආරච්චි ලංකාවේ පාසල් දරුවන් සහ තරුණ පරම්පරාව අතර සීඝ්‍රයෙන් පැතිර යන අයිස් නැමති මත්ද්‍රව්‍ය පිළිබඳ මාතෘකාව පසුගිය දිනවල රටේ ඉමහත් ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් විය .අයිස් මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පාසල් දරුවන් මූලික කරගනිමින් විවිධ වැඩසටහන් ද පසුගිය කාලය පුරා රට තුල ක්‍රියාත්මක විය .
මහේන්ද්‍ර රන්දෙණිය අද වන විට තොරතුරු දැන ගැනීමේ පනත ජනතාවට වඩාත් සමීප පනතක් වෙමින් පවතී. ඒ මේ පනත තුළින් මෙතෙක් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වලින් ජනතාවට ලබාගත නොහැකි වූ ඇතැම් වසන් කළ තොරතුරු පවා සෘජුවම ලබා ගැනීමට හැකි වීමයි. එය වංචාවට දූෂණයට හා සමාජ අසාධාරණය ට එරෙහි ජනතාව ලද ජයග්‍රහනයකි. ජනතා බදු […]
මොහොමඩ් ආසික් පෙර රජ දවස පටන්ම කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව කීර්තියක් දිනා ගෙන සිටිනුයේ මෙරට වැසියන්ගේ ප්‍රධාන ආහාරය බත් වන බැවිනි. අහසින් වැටෙන එක ජල බිඳක් හෝ මුහුදට ගලා යන්නට ඉඩ නොදී රැක ගෙන වගාවන් කළ රජවරුන් සිටි අතීතයක් හිමි ශ්‍රි ලංකාව තුල වර්තමානය වන විට වී වගාවට එල්ල වි තිබෙන අනේක විධ බාධාවන් […]
චාමර සම්පත් වර්ෂ අවසානය ලඟාවන නොවැම්බර් දෙසැම්බර් සමය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමුවන ප්‍රධාන කාරණයක් වන්නේ අයවැය යි. ජාතික මට්ටමෙන් රටතුළ ඉදිරි වර්ෂයේ ක්‍රියාත්මකවීම පිළිබඳව අයවැය ලේඛණය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා අතර පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ ද මෙලෙස ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගනි. මෙවනවිට පළාත් සභා ක්‍රියාත්මක තත්වයේ නොමැති බැවින් ඒවායේ අයවැය […]
කේ. ප්‍රසන්නා රටතුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉහළ යන ජීවන වියදම, විරැකියාව, දරිද්‍රතාවය වැනි විවිධ හේතූන් මත පසුගිය කාලය තුළ විදේශ රැකියා සඳහා යොමුවන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙය අවස්ථාවක් කර ගනිමින් විදේශ රැකියා නියෝජිත ආයතන සංචාරක වීසා මත රැකියා බලාපොරොත්තුවෙන් සිටින පිරිස් විදේශ රටවලට යවා මුදල් ඉපැයීමේ ජාවාරමක නිරතව සිටිති. මෙහි දිගුවක් ලෙස […]
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙතෙක් ලොව සිදු වූ විශාලතම රසායනික නෞකා අනතුර. මුහුදුබත් වූ ටොන් 31,000කින් ගොඩ ගෙන ඇත්තේ ටොන් 2000යි. ටොන් 29,000ක් තවම මුහුදු පතුලේ!. සිදු වූ හානිය තවම තක්සේරු කර නෑ. නීතිමය පියවර ගන්න තවමත් ලිපි ගොනු හදනවා. නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී විශාල හානියක් වෙන්න පුළුවන් – පරිසර සංවිධාන. රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ඉතිහාසයේ […]
රටක විධිමත් පොදු ප්‍රවාහනය යනු ශරීරයේ සෛල පද්ධතිය මෙනි. බහුතර පුරවැසියන් තමන්ගේ දෛනික කාර්යක්ෂමතාවය පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන බැවින් රටක පොදු ප්‍රවාහනය විධිමත්විම අත්‍යවශ්‍ය වේ.ඒ සදහා මහජනතාව වෙනුවෙන් ඉදිවන බස් නැවතුම් අධාරකද උපකාරිවේ. මන්ද, පොදු ප්‍රවාහනය බලාපොරොත්තුවෙන් පාරට පැමිණෙන් මහජනතාව අවුවෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීමට මගී ආවරණක් අවැසිමය. නමුත්
ධනුෂ්ක සිල්වා ලෝකයේ වනජීවී සම්පත සංරක්ෂණය කරන රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්ම පසුවන රටකි. වනජීවී සම්පත් ගැන කෙරෙන කතාබහේදී ඉදිරියට එන මාතෘකා ගොනුව අතර වන අලි සුවිශේෂී මාතෘකාවකි. කලාපීය වන අලි (Elephant Maximus) ගහනයෙන් 10% ක් සංරක්ෂණය වන්නේ ලංකාවේ නිසා වන අලියාගේ පැවැත්මට අප රට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව සඳහන් කළ හැකියි. එහෙත් වන අලි […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ස්වභාවික පරිසරය හා මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි යහපැවැත්ම සහ ආරක්ෂාව උදෙසා සෘජුව හා වක්‍රව බලපාන්නා වූ විවිධ නීතීන් හැත්තෑවකට අධික ප්‍රමාණයක් වර්තමානය වන විට ලංකාව තුළ බල පැවැත්වේ. මෙම නීතීන් බොහෝ ප්‍රමාණයක් යම් විශේෂ කොට්ඨාසයක් තුළ පවතින ගැටලු පිළිබඳව ආමණ්ත්‍රනය කරන අතර සමස්තයක් වශයෙන් පරිසරය දූෂණය හා පරිසර ආරක්ෂණය පිළිබඳ ව මූලික අඩිතාලම […]