Home Archive by category Uncategorized (Page 3)
Uncategorized

පරිසරය හා ජනමාධ්‍ය: නිසි සමබරතාවක් ඇතිකරන්නේ කෙසේද?

එම්.එස්.එම්. අයුබ් ශ්‍රී ලංකා පරිසර ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ (SLEJF) නියෝජිතයෙකු ලෙස මම 2001 වසරේ සිංගප්පූරුවේදී පවත්වන ලද පරිසර හානිය අවම කිරීම සඳහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ දකුණු ආසියානු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණෙමි. පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන ලොව පුරා මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු
Uncategorized

අලිවැටෙන් ආරක්ෂාව පන්සලට විතර ද? ගමට නැද්ද? 

ධනුෂ්ක සිල්වා ලෝකයේ වනජීවී සම්පත සංරක්ෂණය කරන රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්ම පසුවන රටකි. වනජීවී සම්පත් ගැන කෙරෙන කතාබහේදී ඉදිරියට එන මාතෘකා ගොනුව අතර වන අලි සුවිශේෂී මාතෘකාවකි. කලාපීය වන අලි (Elephant Maximus) ගහනයෙන් 10% ක් සංරක්ෂණය වන්නේ  ලංකාවේ නිසා වන අලියාගේ පැවැත්මට අප රට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව සඳහන් කළ හැකියි. එහෙත් වන අලි […]
Uncategorized

වසර විස්සකට පසු වෙනස්වන ජාතික පරිසර පනත

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ස්වභාවික ප‍රිසරය හා මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි යහපැවැත්ම සහ ආරක්ෂාව උදෙසා සෘජුව හා වක්‍රව බලපාන්නා වූ විවිධ නීතීන් හැත්තෑවකට අධික ප්‍රමාණයක්  වර්තමානය වන විට  ලංකාව තුළ බල පැවැත්වේ. මෙම නීතීන් බොහෝ ප්‍රමාණයක් යම් විශේෂ කොට්ඨාසයක් තුළ පවතින ගැටලු පිළිබඳව ආමණ්ත්‍රනය කරන අතර සමස්තයක් වශයෙන් පරිසරය දූෂණය හා පරිසර ආරක්ෂණය පිළිබඳ ව මූලික අඩිතාලම […]
Uncategorized

පල්ලකණ්ඩල් පල්ලියෙන් විල්පත්තුවට අභියෝගයක්

ධනුෂ්ක සිල්වා විල්පත්තුව මෙරට ජාතික වනෝද්‍යානයක තත්වය ලබන විශාලතම හා පැරණිතම ස්වභාවික වනාන්තරයයි. මීට ශතවර්ෂයකටත් පෙර විල්පත්තුව ජාතික රක්ෂිතයක් ලෙස නම් කරන අතර ජාතික වනෝද්‍යානයක තත්වය ලබන්නේ 1938 පෙබරවාරි 25 වැනි දිනය. යම්කිසි භූමියක් වනසත්ව හා වෘක්ෂලතා අඥාපනතට අනුව ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කළ පසු එම ප්‍රදේශයේ පාලනය ගැන නෛතික වගකීම භාරවන්නේ වනජීවී සංරක්ෂණ
Uncategorized

මුඛ ආවරණ මීළග පරිසර ප්‍රශ්නයද? 

ප්‍රියන්ත කරුණාරත්න කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග මුඛ ආවරණ වෙනදාට වඩා වැඩියෙන් භාවිත කරන්න ජනතාව හුරුවි සිටිති. සාමාන්‍යයෙන් එක් වරක් භාවිතයට ගෙන ඉවත දැමිය යුතු මුඛ ආවරණ (Single-use facemask) නිසි ආකාරයට බැහැර නොදැමීම අප අද වන විට මුහුණ දෙන ප්‍රධාන පාරිසරික අභියෝගයකි. ඒවා ජල මූලාශ්‍රවලට, සමුද්‍රීය, හා වනජීවී ප්‍රදේශවලට මුදාහැරීම දැවැන්ත පරිසර ප්‍රශ්නයක් ලෙස ඉස්මතු වෙමින්
Uncategorized

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන්  තවමත් දැවෙන ශ්‍රි ලංකාව

කමණී හෙට්ටිආරච්චි සමස්ත ශ්‍රී ලංකාවම ගිලුණු නැවකට සමාන වු සමයක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රටවැසියන්ටත් රටේ මාධ්‍යයටත් අමතක වීම  සාමාන්‍ය සිදුවීමකි. නමුත් පසුගිය 2021 වසරේ ජුනි මස 02 දා ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේදී පුපුරා ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විසින් මෙරට ආර්ථිකයට සහ මුහුදට කළ හානිය පරම්පරා කිහිපයකට වන්දි ගෙවීමට වන බරපතල සිදුවිමකි. සිංගප්පූරු ධජය යටතේ […]
Uncategorized

අනීතියෙන් සල්ලතිව් දූපත් වැනසීයාම

ධනුෂ්ක සිල්වා භූමි ප්‍රමාණය අතින් කුඩා වුවත් පාරිසරික වටිනාකමක් හා ජෛව විවිධත්වයෙන් අනූන රමණිය භූමි ප්‍රදේශ රාශියක් ශ්‍රි ලංකාවට හිමිය. නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වෙරළ බඩ මායිමට යාව පිහිටි සල්ලිතිව් දූපත් ප්‍රදේශය ද එවැනි මනරම් බිම් පෙදෙසකට නිදසුනකි. මෙම දූපත් ප්‍රදේශය දිගින් කි.මි. 2.7ක හා පළලින් මී. 155ක තරම් කුඩා භුමි භාගයක් පුරා දිවුනත් […]
Uncategorized

අලි-ඇතුන් බිලිගන්නා දෘෂ්ටිවාදයන්ට වෙඩි තබනු

ධනුෂ්ක සිල්වා ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ එතිහාසික හා සංස්කෘතිමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතිමය වැනි සෙරමොනික කරුණුත් එක්ක මේ සතුන් ගැටගැසීම ඒකට හේතුවක් වෙනව. ඒ නිසා ඇතෙකු දිහා සමාජය බලන්නේ කුඩා කාලයේ අපට ඉගැන්වූ මහාමායා දේවියගේ කුසට ඇතුල් වූ සුදු ඇත් පැටවා, එළාර […]
Uncategorized

සිරිපා කරුණාවයි, කොටි වැඩියෙන් මියයාමයි, කෙරුවාවම හෙළිවෙයි

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු තද වැහි කාලයට අහසෙන් මාළු වැටෙන බව අපි අසා ඇත්තෙමු. එහෙත්  අඩි තුන හතරක් දිග කොටියෙක් අහසින් වැටුන බව කිසිවෙක් ඔබට පැවසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතා බලන්න . නිසැකවම ඔබ හඩ නගා සිනහවෙනු ඇත. එහෙත් එය සිනහවට කරුණක් නොවන බව පසක් වනුයේ පසුගිය 3 වැනිදා තලවකැලේ ලෝගී වත්තේ වතු නිවාසයක විසූ […]
Uncategorized

හික්කඩුවේ වෙරළ විනාශයෙන් වැනසෙන සංචාරක කර්මාන්තය

කමණී හෙට්ටිආරච්චි “අපේ හික්කඩුව වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. නීති විරෝධී වැලි ජාවාරම්කාරයෝ වැලි හෑරිල්ල දිගටම කර ගෙන යනවා. වෙරළ කඩා වැටිලා. වාරකං කාලයට මුහුද කොහොමත් හෑරෙනවා. නමුත් ඒ වැලි තව තැනකට එකතු වෙනවා. අපි ඒවා හරිගස්ස ගන්නවා. මේ වැලි ජාවාරම්කාරයෝ සමග සමහර අමාත්‍යංශ නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපි මේ ගැන කිව්වට බලධාරීන් […]