Home Archive by category තොරතුරු දැනගැනීමේ අයිතිය (Page 3)
තොරතුරු දැනගැනීමේ අයිතිය

වනජීවින්ට වින කටින්න රුපියල් කෝටි අටක් අහිමි කළ තවත් ව්‍යාපෘතියක්. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසර ඇගයුම් වාර්තාවක්වත් සකස් කරලා නෑ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ පවතින අලි මිනිස් ගැටුමට නිසි පිළියමක් සෙවීමට මෙතෙක් පැවති කිසිදු රජයක් නිසි ක්‍රියාමාර්ග  ගැනීමට සමත් නොවූ පසුබිමක අතීසාරයට අමුඩ ගසන්නාක් මෙන්  ඒ අසාර්ථක ව්‍යාපෘති  වෙනුවෙන් සිදුකළ මහජන මුදල් නාස්තිය  රුපියල් බිලියන ගණනකි.    ඒ
තොරතුරු දැනගැනීමේ අයිතිය

ලංකාවේ තැනක් නැති පොලිස්ථාන

එන්.එම් නස්රාන් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ තවත් එක් කර්තව්‍යක් ලෙස හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව 2020 සහ 2021 යන දෙවසර තුළ දිවයිනම ආවරණය වන පරිදි නව පොලිස් ස්ථාන 105ක් පිහිටුවා ඇත. මෙම පොලිස් ස්ථාන පිහිටුවීම හා එම පොලිස් ස්ථාන ආරම්භ කිරීම ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පටන් ගනු ලැබුවත් වර්තමානයේ මෙම […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

නඩු 79ක් ඉල්ලා අස්කරගත් ලංකාවේ අල්ලස් දුෂණ කොමිසම

කේ. ප්‍රසන්නා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් විවිධ ආන්දෝලනාත්මක විවේචන රැසක් එල්ල වී තිබේ. චෝදනාවලට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම හා  නඩු පැවරීම ප්‍රමාද කිරීම ඒ අතර ප්‍රධාන වේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා ලබාගත් තොරතුරු මත 2010 සිට 2021 දක්වා කාලය තුළ දේශපාලනඥයන්ට, කැබිනට් ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

ප්‍රාදේශීය සභාවල සේවය සහ පුරවැසි වගකීම

මහේන්ද්‍ර රන්දෙනිය පළාත් පාලන ආයතනවල ආරම්භය 1865 කොළඹ මහ නගර සභාව තෙක් දිව යන අතර 1866 දී කොළඹ, නුවර,  ගාල්ල, මහ නගර සභා බිහි විය. එවා නිදහස ලබන තෙක් පැවති අතර 1978 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දිවයිනේ පළාත් පාලන ක්‍රමය ආරම්භ කෙරිණි. ඒ අනුව  1991 දී පළමු  පළාත් පාලන මැතිවරණය පැවැත් විණි. 2018 තෙක් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

පුංචි ඡන්දය, ජනතාව සහ කඩුගන්නාව නගර සභාව

මහේන්ද්‍ර රන්දෙනිය අද වන විට පළාත් පාලන ඡන්ද ක්‍රමය අරම්භ වී  වසර 158 කි.   වර්ෂ 1875-1872 කාලයේ ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරෑ සර් හර්කියුලස් ආර්.පී. රොබින්සන්ගේ පාලන  කාලයේදී   පරිපාලනයේ පහසුව සඳහා ප්‍රථමයෙන් කොළඹ මහ නගර සභාව අරම්භ  කෙරිණි. ඉන් පසු 1866 දී   කොළඹ , නුවර, ගාල්ල මහ නගර සභා  පවත්වා ගෙන ගොස් ඇත. […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි

කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට  සිදුවිය.ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව ජාතික සහ ජාත්‍යන්තර වර්ගීකරණයන්ට අනුව නම් කෙරිණ.රට මෙම තත්ත්වයට පත් වීමට බලපෑ ප්‍රධාන හේතු සාධක අතර දේශපාලන අධිකාරියේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන්ගේ බලපෑම සුවිශේෂී වේ. මහජනතාවගෙන් එල්ල වූ බරපතළ විරෝධය හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය
තොරතුරු දැනගැනීමේ අයිතිය

ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනුරුත්ථාපන මධ්‍යස්ථාන හිගය

කමණී හෙට්ටිආරච්චි ලංකාවේ පාසල් දරුවන් සහ තරුණ පරම්පරාව අතර සීඝ්‍රයෙන් පැතිර යන අයිස් නැමති මත්ද්‍රව්‍ය පිළිබඳ මාතෘකාව පසුගිය දිනවල රටේ ඉමහත් ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් විය .අයිස් මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පාසල් දරුවන් මූලික කරගනිමින් විවිධ වැඩසටහන් ද පසුගිය කාලය පුරා රට තුල ක්‍රියාත්මක විය .
තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු පනනතින් බල ගැන්වෙන යටිනුවර සහ කඩුගන්නාවේ පොදු ජන හඩ

මහේන්ද්‍ර රන්දෙණිය අද වන විට තොරතුරු දැන ගැනීමේ පනත ජනතාවට වඩාත් සමීප  පනතක් වෙමින් පවතී. ඒ  මේ පනත තුළින් මෙතෙක් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වලින් ජනතාවට ලබාගත නොහැකි වූ ඇතැම් වසන් කළ තොරතුරු පවා  සෘජුවම   ලබා ගැනීමට හැකි වීමයි. එය වංචාවට දූෂණයට හා සමාජ අසාධාරණය ට එරෙහි   ජනතාව  ලද ජයග්‍රහනයකි. ජනතා බදු […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

මහනුවර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 1813 ක් පුරන් වෙලා!

මොහොමඩ් ආසික් පෙර රජ දවස පටන්ම කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව කීර්තියක් දිනා ගෙන සිටිනුයේ මෙරට වැසියන්ගේ ප්‍රධාන ආහාරය බත් වන බැවිනි. අහසින් වැටෙන එක ජල බිඳක් හෝ මුහුදට ගලා යන්නට ඉඩ නොදී රැක ගෙන වගාවන් කළ රජවරුන් සිටි අතීතයක් හිමි ශ්‍රි ලංකාව තුල වර්තමානය වන විට වී වගාවට එල්ල වි තිබෙන අනේක විධ බාධාවන් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

ජනතාවගේ පසු විපරමක් නැති පළාත් පාලන අය වැය යෝජනා

චාමර සම්පත් වර්ෂ අවසානය ලඟාවන නොවැම්බර් දෙසැම්බර් සමය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමුවන ප්‍රධාන කාරණයක් වන්නේ අයවැය යි. ජාතික මට්ටමෙන් රටතුළ ඉදිරි වර්ෂයේ ක්‍රියාත්මකවීම පිළිබඳව අයවැය ලේඛණය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා අතර පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ ද මෙලෙස ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගනි. මෙවනවිට පළාත් සභා ක්‍රියාත්මක තත්වයේ නොමැති බැවින් ඒවායේ අයවැය […]