සම්පත් දේශප්‍රිය (අදට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය නිමිත්තෙනි )
කමණී හෙට්ටිආරච්චි පසුගිය දිනවල කොළඹ ඇතුලු දිවයිනේ නොයෙක් ස්ථානවල පැවති උද්ඝෝෂණ ගණනාවක දී නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පොලීසිය විසින් උද්ඝෝෂකයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කෙරිණ. ඒ අතරින් තවත් පිරිසක් (32දෙනෙකු) නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් නිරෝධායනයට ලක් කර පසුව මුදාහරිනු ලැබිය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ
ජූඩ් ආර්. මුතුකුඩ ලාංකීය බන්ධනාගාර සම්බන්ධයෙන් අප රටට ඇත්තේ කළු පැල්ලම් සහිත අපකිර්තිමත් ඉතිහාසයකි. අවස්ථා කිහිපයකදි දරුණු ලේ වැගිරිම් තුළින් බන්ධනාගාර සිරකරුවන් විශාල පිරිසකට දිවි අහිමිවිය. ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සිදු වන්නේ 1980 කළු ජුලියත් සමගයි.කොටි ත්‍රස්තවාදින් විසින් උතුරේ හමුදා සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරිමත් සමග රටම දරුණු බෙදුම්වාදි යුද්ධයකට
නිමල් අබේසිංහ හිතෙන හිතෙන විදියට නීතිය අතට ගෙන මිනිසුන්ට හිරිහැර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පෙළඹෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මානව අයිතිවාසිකම් යනුවෙන් මිනිසුන් සඳහා වන අයිතිවාසිකම් ගොන්නක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇතත්, පොලිසිය ඒවා ගැන තැකීමක් කරන්නේ නැත. එනිසා නඩු විසඳීම සේ ම දඬුවම් දීමද තමන් සතුව ඇතැයි තවමත් පොලිසියේ ඇතැම්හු සිතති. මේ ලියවෙන්නේ
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වල විනිර්මුක්තිය නැවතීම පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි සම්පත් දේශප්‍රිය ලාංකීය මාධ්‍යයට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ අසිපත එසවුනු දිනය බොහෝ ඈතට දිවෙන්නකි.මේ රටේ පාලන බලය හෙබවූ දේශපාලන බලාධිකාරිය සහ ඔවුන්ගේ ස්වාමිත්වය යටතේ පෝෂණය ලද විවිධ සංකීර්ණ සමාජ ස්ථරයන් ගේ විවිධ පීඩන යටතේ මාධ්‍යයට කටයුතු කිරීමට සිදුවිය.එය ඉතිහාසයයි .නමුත් මාධ්‍යවේදී රිචඩ් ද
ජූඩ් ආර්. මුතුකුඩ රජය මගින් නිරෝධායන නීතියට භාවිතා කරමින් මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම , සමාජ මාධය මර්ධනය කිරිම, විරුද්ධ මතධාරීන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රවණතාවයක් රට තුළ පෙන්නට තිබේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණ වලට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් රට තුළ විරෝධතා හා උද්ඝෝෂණ කරති.ඒ අනුව රට තුළ පසුගිය මාස 05 ක කාලය තුළ විවිධ උද්ඝෝෂණ 847ක් වාර්තා වී […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ලොවක් බිය ගන්වමින් පැතිර යන මරණීය වසංගතයක් දෙවෙනි තැනට දමමින් ලංකාවේ අප ඊළඟ කන්නය වවන්නේ රසායනික පොහොරෙන්ද නොඑසේනම් කාබනික පොහොරෙන්ද යන්න තීරණය කරගත නොහැකිව වාද විවාද කරමින් සිටින්නෙමු . ඊට හේතුව ඊළඟ කන්නයේ සිට රසායනික පොහොර භාවිතය මුළුමනින්ම නවතා දමන්නට රජය තීරණය කර තිබීමය. රසායනික පොහොරෙන් මිදී කාබනික පොහොරෙන් පමණක් වගා කිරිම […]
අරුණ ලක්ෂමන් ප්‍රනාන්දු මත්පැන් යනු අද ඊයේ සමාජගත කරන ලද පාරිභෝගික භාණ්ඩයක් නොවේ. එය ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට විවිධාකාරයෙන් මානව සමාජය හා බැඳී තිබු එකකි. බුද්ධධර්මය තුළ මත් පැන් නොහොත් සුරා පානය පිළිබඳ ශික්ෂා පදයක් පැනවීම අදින්වසර 2600 කට පෙර යුගයේ පවා මත්පැන් ලොව භාවිතා වූ බවට සාක්ෂියකි . මත්පැන් සම්බන්ධ කතිකාව කොරෝනා වසංගතයත් සමග යලිත් […]
අසංක අබේරත්න අපගේ ජීවිතයට හා ජීවනෝපායන් කෙරෙහි කොරෝනා වෛරසය කරන බලපෑම දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබේ- තවත් ලෙසකින් එය මෙසේ පැවසිය හැකිය- 2020 අප්‍රේල් මස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ COVID-19 and Human Rights (කොවිඩ්-19 සහ මානව අයිතිවාසිකම්) වාර්තාවට අනුව “මහජන සෞඛ්‍ය අර්බුදය ඉතා වේගයෙන් ආර්ථික හා සමාජ අර්බුදයක් බවට පත්වෙමින්
මල්ලියප්පු සාන්ති තිලකර් ශ්‍රී ලංකාවේ කඳුකරයේ වෙසෙන දෙමළ ජනතාවගේ ඉතිහාසය බොහෝ මතභේදයන්ට තුඩුදෙන කරුණක් ලෙස දැකිය හැකිය. මොවුන් හුදෙක් ශ්‍රමය ලබා ගැනීම පිණිසම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ පිරිස්ය. අද වන විට ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජන කොටසක් ලෙස ස්ථාපනය වී සිටින්නේ පුරවැසියන් ලෙස සිය ශ්‍රමය විකිණීමට පමණක් නොව ඔවුන්ගේ අයිතීන්ද භුක්ති විඳින පිරිසක් වශයෙන් […]