Home Archive by category සමාජ (Page 14)
සමාජ

වෙන්වෙලා ජීවත්වෙලා වැඩක් නෑ හැමෝටම හැමෝම ඕනෑ

සරත් මනුල වික්‍රම මීගමු කළපුවට වැටෙන අව් රැස ජාති භේදයකින්  තොරව කාගේ සමටත් ලබාදෙන්නේ තද පැහැයයි. සාගර සම්පත ඒ කාටත් දෙවියන් දුන්න ශක්තිය ය.දෙවියන් දුන් සම්පත සාමයෙන් භූත්කි විඳින මේ  ‘පුංචි රෝමය‘ ඉදිවූ ආගම් නැමති සාම  කුළුණු හතරෙන් එකක් හෝ සිඳ දමන්නට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට හැකිවී නැත.
සමාජ

කට කතාවලට වෛරී ප්‍රකාශවලට අපි කෝප වෙන්නෙ නෑ!

දයා නෙත්තසිංහ පූජාසනය අසල ඇවිලෙන ගිනිදළු සහිත ඉටිපහන් වතුරේ ගිල්වා නිවා දමමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථාන යේ පූජා භූමි සේවක සවුන්දර් රාජ් තමා හඳුන්වා දුන්නේය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු යළිත් සුපුරුදු පරිදි බැතිමතුන් සමඟ කටයුතු කරන්නට ලැබීමේ සතුටක් ඔහුට තිබේ. එදා මෙදාතුර කාලය සිදු කළ වෙනස ගැන පී. සවුන්දර් රාජ් දැක් වූ අදහස් […]
සමාජ

අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවියජාතික එකමුතුවයි

උපුල් තම්මිට ජාතික එකමුතුව, අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවිය බව ඔහු ගේ දැක්මයි. ඒ උදෙසා වන වගකීම වටහා ගැනීම සියලු ජාතීන් වෙත ම පැවරෙන යුගයේ වගකීම වන බව අල්හාජ් මොහොමඩ් සකාබ් මොහොමඩ් ෆවුසි පවසයි. බේරුවල දර්ගා නගරයේ උත්පත්තිය ලැබුව ද දඟකාරකම් මට්ටුකිරීමට තම ව්‍යාපාරික පියා ජීවත්වූ අනුරාධපුරයට එන්නට ඔහුට සිදු විය. එහිදී සිංහල විදුහල්වලින් […]
සමාජ

රාක්ෂයා පැරද වූ කොච්චිකඩේ බැතිමත්තු

සමන් මාණික්ක ආරච්චි පිළිසකර කළ කොච්චිකඩේ දේවස්ථානය වෙත පිය මනින බැතිමතුන් දෑත් දිගු කරන්නේ සහෝදරත්වයේ දිගු ගමනකට ය. බැතිමතුන් තුළ සැඟව සිටි රාක්ෂයාගෙන් වැඩ ගන්නට අන්තවාදීන් සිතුවත් රාක්ෂයා අවදි වූයේ නැත. ඒ නිසාම අන්තවාදීන් ගේ සිතැඟි සුන්වී හමාර ය. පිළිසකර කළ කොච්චිකඩේ දේවස්ථානය වෙත පිය මනින බැතිමතුන් දෑත් දිගු කරන්නේ සහෝදරත්වයේ දිගු ගමනකට ය. තෙමසක් […]

ශ්‍රී ලාංකික සමාජ රටාවක් ගොඩනැඟීමඅන්තවාදයට හොඳ ම පිළිතුරයි

මෙලනි මානෙල් පෙරේරා ශ‍්‍රී ලංකාවේ සියලූම ජන කණ්ඩායම් වර්ගය අනුව හෝ ජාතිය අනුව වෙනස්වීම්වලට භාජනය නොකොට තමන් ශ‍්‍රී ලාංකිකයන් ය යන හැඟීම ඉස්මතු වන සමාජ රටාවක් ගොඩනැඟීම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීම සඳහා වන හොඳම ප‍්‍රවේශය බව ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය සංසදය අවධාරණය කරයි. සිවිල් සංවිධාන සහ පුද්ගලයින් 57ක් නියෝජන කරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය සංසදයේ […]
සමාජ

ශ්‍රී ලාංකික සමාජ රටාවක් ගොඩනැඟීම අන්තවාදයට හොඳ ම පිළිතුරයි

මෙලනි මානෙල් පෙරේරා ශ‍්‍රී ලංකාවේ සියලූම ජන කණ්ඩායම් වර්ගය අනුව හෝ ජාතිය අනුව වෙනස්වීම්වලට භාජනය නොකොට තමන් ශ‍්‍රී ලාංකිකයන් ය යන හැඟීම ඉස්මතු වන සමාජ රටාවක් ගොඩනැඟීම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීම සඳහා වන හොඳම ප‍්‍රවේශය බව ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය සංසදය අවධාරණය කරයි. සිවිල් සංවිධාන සහ පුද්ගලයින් 57ක් නියෝජන කරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය සංසදයේ […]
සමාජ

පල්ලි – කෝවිල් යන, පන්සල් එන මඩු පාරේ මිනිස්සු

සරත් මනුල වික්‍රම මේ බිමේ කුංකුම තිලකය පවසන්නේ ජනවර්ගයේ අනන්‍යතාව නොවේ. එය පවසන්නේ උතුරේ සමගිය ගැන ය. පස් පව් ගැන පවසන්නේ බුද්ධාගමේ ය. එහෙත් ඒ වචන පිටවන්නේ හින්දූන්ට ආවේණික දෙමළ බසිනි. මෙය උතුරේ මිනිසුන්ට භාෂාව හෝ ආගම හෝ බෙදා වෙන්කර ගැනීමට වුවමනාවක් නැති බව පවසන තවත් කතාවකි. ‘‘අපි මේ කතා කළේ බෝ මළුවේ ඉඳන් බුලත් […]
සමාජ

අපි ජාති, ආගම් බේද ඔළුවට දාගෙන ලොකු අවුලක් ඇති කරගෙන

ගයාන් යද්දෙහිගේ මෙරට ආදිවාසී ජනතාවගේ වත්මන් නායකයා වන්නේ වනස්පති ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ය. වන්නියලෑ ඇත්තෝ මෙරට සමාජ,දේශපාලනික හා සංස්කෘතික කාරණා කෙරෙහි දැඩි සංවේදිතාවක් දක්වයි. මෙරට ජාතික ප්‍රශ්නවලදී සෑම අවස්ථාවකම මධ්‍යස්ථ මතයක රැඳී සිටිමින් කටයුතු කරන ඔහු, පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිව තිබෙන දේශපාලන හා සමාජ කාරණා සම්බන්ධයෙන් මෙසේ සිය හඬ අවදි කරයි. පාස්කු ප්‍රහාරයෙන්
සමාජ

ඔවුන්ගේ ස්මාරක වනසපු අපිඉතිරි කරගත්තෙ වෛරයක්

ලසන්ත ද සිල්වා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මෙරට දෘෂ්‍ය කලා අවකාශයේ කේන්ද්‍රීය චරිතයකි. ප්‍රබල දේශපාලන අර්ථ ජනිත කරන ඔහු ගේ සමාජ මෙන් ම කලා භාවිතය ද ප්‍රකට කරන්නේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ හරස් කඩකි. කළු ජූලියට 35 වසරක් සපිරෙන මේ මොහොතේ ඔහු සිය නිර්මාණ එකතුවක් හරහා ඒ ඛේදවාචකය පුනර් කියවීමකට ලංකා සමාජයට ආරාධනා කරයි. කලාකරුවෙකු සහ […]