Home Articles posted by Admin (Page 51)
අනාවරණ

බිඳුණු පල්ලිය හැදුවා වගේමඅපේ හිතත් දැන් හැදිලා

ජයසිරි පේදුරුආරච්චි නටාෂා සෙව්වන්දි මීගමුව සාන්ත පීතර විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි දියණියකි. තමාගේ දුකේදී සැපේදී දෙවි සමිඳුන්ගේ මැදහත්කම ප්‍රාර්ථනා කළ කටුවාපිටිය දේවස්ථානය යළි ගොඩනැඟී තිබීම නටාෂාගේ සිතට එක්කර ඇත්තේ මහා සතුටකි. දෙතොලග රැඳී ඇති සිහින් සිනාව ඇයගේ අනාගත බලාපොරොත්තු
සමාජ

කට කතාවලට වෛරී ප්‍රකාශවලට අපි කෝප වෙන්නෙ නෑ!

දයා නෙත්තසිංහ පූජාසනය අසල ඇවිලෙන ගිනිදළු සහිත ඉටිපහන් වතුරේ ගිල්වා නිවා දමමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථාන යේ පූජා භූමි සේවක සවුන්දර් රාජ් තමා හඳුන්වා දුන්නේය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු යළිත් සුපුරුදු පරිදි බැතිමතුන් සමඟ කටයුතු කරන්නට ලැබීමේ සතුටක් ඔහුට තිබේ. එදා මෙදාතුර කාලය සිදු කළ වෙනස ගැන පී. සවුන්දර් රාජ් දැක් වූ අදහස් […]
සමාජ

අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවියජාතික එකමුතුවයි

උපුල් තම්මිට ජාතික එකමුතුව, අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවිය බව ඔහු ගේ දැක්මයි. ඒ උදෙසා වන වගකීම වටහා ගැනීම සියලු ජාතීන් වෙත ම පැවරෙන යුගයේ වගකීම වන බව අල්හාජ් මොහොමඩ් සකාබ් මොහොමඩ් ෆවුසි පවසයි. බේරුවල දර්ගා නගරයේ උත්පත්තිය ලැබුව ද දඟකාරකම් මට්ටුකිරීමට තම ව්‍යාපාරික පියා ජීවත්වූ අනුරාධපුරයට එන්නට ඔහුට සිදු විය. එහිදී සිංහල විදුහල්වලින් […]
අනාවරණ

කටුවාපිටිය සුවපත් කරනසප්ත මහා බලවේගය

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මාස තුනක් ගතවීමට ආසන්න මොහොතේ කටුවාපිටිය ජනතාව ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පරාජය කරමින්, නැඟීටීමට වෙර දරන අයුරු පිළිබඳ එක්වරම දැනෙන්නේ පුදුමයකි. කටුවපිටිය අරමුණු කරගෙන දිව රෑ දෙකෙහි ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ දකින්නකුට එහි පුදුම වන්නට දෙයක් නැති බව අනතුරුව වැටහෙයි. “මං පොඩ්ඩක් ප්‍රමාද වුණා…
සමාජ

රාක්ෂයා පැරද වූ කොච්චිකඩේ බැතිමත්තු

සමන් මාණික්ක ආරච්චි පිළිසකර කළ කොච්චිකඩේ දේවස්ථානය වෙත පිය මනින බැතිමතුන් දෑත් දිගු කරන්නේ සහෝදරත්වයේ දිගු ගමනකට ය. බැතිමතුන් තුළ සැඟව සිටි රාක්ෂයාගෙන් වැඩ ගන්නට අන්තවාදීන් සිතුවත් රාක්ෂයා අවදි වූයේ නැත. ඒ නිසාම අන්තවාදීන් ගේ සිතැඟි සුන්වී හමාර ය. පිළිසකර කළ කොච්චිකඩේ දේවස්ථානය වෙත පිය මනින බැතිමතුන් දෑත් දිගු කරන්නේ සහෝදරත්වයේ දිගු ගමනකට ය. තෙමසක් […]

උතුරු නැඟෙනහිර වැඩි ම ඉල්ලුමක් ඇතිසිංහල කතා කරන පංති

මංගලනාත් ලියනාරච්චි රටේ මුළු ජනගහනයෙන් 70% වඩා සිංහලයන් වෙසෙන රටක සිංහලෙන් කථා කිරීමට ඉගැන්වීම එස්කිමෝවරුන්ට අයිස් විකිණිම තරම් හාස්‍යජනක වුවද, අද වන විට උතුරු නැගෙනහිර බොහෝ පෙදෙස්වල SPOKEN SINHALA පංතිවලට ඇත්තේ, මහත් වූ ඉල්ලුමකි. සිසුන් බොහොමයක් සිංහල විෂය ධාරාව අත හැර වෙනත් විෂයන්වලට යොමුවන තත්ත්වයක, උතුරු නැගෙනහිර පෙදෙස්වල දෙමළ දරුවන් සිංහල විෂය ඉගෙනීමට දරන උත්සාහය […]
සමාජ

ශ්‍රී ලාංකික සමාජ රටාවක් ගොඩනැඟීමඅන්තවාදයට හොඳ ම පිළිතුරයි

මෙලනි මානෙල් පෙරේරා ශ‍්‍රී ලංකාවේ සියලූම ජන කණ්ඩායම් වර්ගය අනුව හෝ ජාතිය අනුව වෙනස්වීම්වලට භාජනය නොකොට තමන් ශ‍්‍රී ලාංකිකයන් ය යන හැඟීම ඉස්මතු වන සමාජ රටාවක් ගොඩනැඟීම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීම සඳහා වන හොඳම ප‍්‍රවේශය බව ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය සංසදය අවධාරණය කරයි. සිවිල් සංවිධාන සහ පුද්ගලයින් 57ක් නියෝජන කරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය සංසදයේ […]
සමාජ

ශ්‍රී ලාංකික සමාජ රටාවක් ගොඩනැඟීම අන්තවාදයට හොඳ ම පිළිතුරයි

මෙලනි මානෙල් පෙරේරා ශ‍්‍රී ලංකාවේ සියලූම ජන කණ්ඩායම් වර්ගය අනුව හෝ ජාතිය අනුව වෙනස්වීම්වලට භාජනය නොකොට තමන් ශ‍්‍රී ලාංකිකයන් ය යන හැඟීම ඉස්මතු වන සමාජ රටාවක් ගොඩනැඟීම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීම සඳහා වන හොඳම ප‍්‍රවේශය බව ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය සංසදය අවධාරණය කරයි. සිවිල් සංවිධාන සහ පුද්ගලයින් 57ක් නියෝජන කරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය සංසදයේ […]
සමාජ

පල්ලි – කෝවිල් යන, පන්සල් එන මඩු පාරේ මිනිස්සු

සරත් මනුල වික්‍රම මේ බිමේ කුංකුම තිලකය පවසන්නේ ජනවර්ගයේ අනන්‍යතාව නොවේ. එය පවසන්නේ උතුරේ සමගිය ගැන ය. පස් පව් ගැන පවසන්නේ බුද්ධාගමේ ය. එහෙත් ඒ වචන පිටවන්නේ හින්දූන්ට ආවේණික දෙමළ බසිනි. මෙය උතුරේ මිනිසුන්ට භාෂාව හෝ ආගම හෝ බෙදා වෙන්කර ගැනීමට වුවමනාවක් නැති බව පවසන තවත් කතාවකි. ‘‘අපි මේ කතා කළේ බෝ මළුවේ ඉඳන් බුලත් […]