අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රජාතන්ත්‍රවාදය; පාලකයින්ගේ ප්‍රියම්භිකාවක් ද?

අසංක අබේරත්න

ඒක්සත් ජාතීන්ෙග් මහා මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කෙළ් 2007 වසෙර්දීය. සෑම වසරකටම වරක් සැප්තැම්බර් 15 ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයට ජාතික හා ජාත්‍යන්තර මට්ටෙමන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක ෙව්. ඒහි අරමුණ වී අැත්ෙත් හැකිතාක් දුරට ගැටුම් අවම කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී අැගයුම් හා වටිනාකම් ළගාකර ගැනීමයි. නමුත් පසුගිය වසර පහක පමණ කාලය ෙදස වුවද නැවත හැරී බලන විට ගැටුම් අවමකර ගැනීම කෙසේ වෙතත් ගැටුම් දික් ගැස්සුණු අර්බුදයක් බවට පත්ව තිෙබ්. අනෙක් අතට ඒය රටවල් අභ්‍යන්තරෙය් පමණක් ෙනාව කලාපීය සහ ෙගා්ලීය මට්ටෙම් ව්‍යාප්තියක් ෙපන්නුම් කරයි. ධනවාදී ෙගා්ලීය සන්ධර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අැගයුම් සහ වටිනාකම් අෙහා්සිවී යාමත් ජනතා කැමැත්ෙතන් බලයට පත්වන නායකයින් අතින්ම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්වීමත් අදවන විට ප්‍රජාතන්ත්‍රවාදය හමුෙව් තිෙබන බරපතලම අභිෙයා්ගයයි. සැබෑ තත්ත්වය ඒය පමණක්නාෙවේ. අදවන විට ඒ්කාධිපතියන් පවා තමන්ව හදුන්වා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය ෙයාදාගනී. ඒෙස්නම් ප්‍රජාතන්ත්‍රවාදය පාලකයින්ෙග් ප්‍රියම්භිකාවක් ද?


ප්‍රජාතන්ත්‍රවාදය පටහැනි මහජන අාරක්ෂක පනත


මහජන අාරක්ෂක පනත සම්මත කිරීෙමන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිෙබ්. ඒවිට කිසිදු නඩු විභාගයකින් ෙතාරව වුවද පුද්ගලෙයකු අත්අඩංගුෙව් රදවා තබා ගැනීමට හැකිය. එමෙන්ම අධිකරණ නියෝගයකින් තොරව ඕනෑම ස්ථානයකට අැතුල් වීමට
මෙන්ම කුමන ෙද්පලක් වුවද පවරා ගත හැකි අතර ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි සාමාන්‍ය නීති ෙවනස් කිරීමටත්, විශේෂ අධිකරණ පිහිටුවීමටත් ඒමගින් බලය පවරාෙගන තිෙබ්. ඒ් අනුව රටටම බලපැවැත්වෙන පරිදි අැදිරි නීතිය පැණවීෙම් තනි බලය දැන් තිබෙන්නේ විධායක ජනාධිපතිවරයා අතේය . මුල් ව්‍යවස්ථාෙවන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන විධායක බලතලද, 20 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංෙශා්ධනෙයන් පවරාගත් සහ මහජන අාරක්ෂක පනත බලාත්මක කිරීම සිහෙයකු අතට කඩුවක් ලබා දීම හා සමානය. බවට පත්වේ.

ව්‍යවස්ථාපිත ඒ්කාධිපතිවාදය යනුෙවන් අදහස් කරන්ෙන් ඒයයි. පුරවැසියන්ෙග් නිදහස සහ මූලික අයිතිවාසිකම් සහමුලින්ම හකුලා දැමීෙම් ප්‍රජාතන්ත්‍ර විෙරා්ධී මෙම ක්‍රියාදාමය පිළිබදව ෙම් වන විට ජාත්‍යන්තරෙය් අවධානයටද ලක්ව අැත. 13 වනදා අාරම්භ වූ ඒක්සත් ජාතීන්ෙග් 48 වන මානව හිමිකම් සැසිවාරෙය්දී ඒහි මහෙකාමසාරිස් Michelle Bachelet “ශ්‍රී ලංකාෙව් පවතින දැඩි අාර්ථික අවපාතය මධ්‍යෙය් අාහාර සුරක්ෂිතතාවය සහ මිළ පාලනය සහතික කිරීෙම් අරමුණින් අෙගා්ස්තු 30 වන දින ලංකාෙව් නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් ෙකරුණා. ෙම් යටෙත් සිවිල් කටයුතුවලදී හමුදාෙව් කාර්යභාරය තවදුරටත් පුලුල් කිරීෙම් හැකියාව ලැබී අැති අතර ඒ් පිළිබදව අප දැඩි අවධානෙයන් පසුවනවා. රජෙය් ප්‍රතිපත්ති විෙව්චනයට ලක් කරන ශ්‍රිෂ්‍යයින්, ශාස්ත්‍රාලිකයින්, ෙෙවද්‍ය වෘර්තිකයින්, අාගමික නායකයින් භිය ගැන්වීම සහ අධිකරණ ක්‍රියාදාමය හරහා හිරිහැරයට පත් කිරීම අදටත් අඛණ්ඩව සිදු ෙකරෙනවා. සාමකාමී විෙරා්ධතා සහ සැමරුම් සිදු කරන පුද්ගලයින් රාජ්‍ය බලය ෙයාදවා අත්අඩංගුවට ගැනීම සහ නිෙරා්ධාන මධ්‍යස්ථාන තුළ බලහත්කාරෙයන් රදවා තබා ගැනීම සිදුව තිෙබ්” https://www.youtube.com/watch?v=aioJJT_-RGI යනුෙවන් අවධාරණය කළාය.


බහුතරෙය් කැමැත්ත සහ වාර්ගික ප්‍රචන්ඩත්වය
බහුතරෙය් කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදෙය් පදනම බවට සමාජෙය් මුල් බැසෙගන තිෙබන ජනප්‍රිය අර්ථකථනය සාවද්‍ය ෙමන්ම ප්‍රචණ්ඩකාරීය. බහුවාර්ගික සමාජයක බහුතරෙය් කැමැත්ත තීරණය වන්ෙන් මහ ජාතියේ අනුමැතියට යටත්වයි. ඒයට ෙසසු වාර්ගික කණ්ඩායම්වල අනන්‍යතා සහ අවශ්‍යතා පහසුෙවන් යටපත් කළ හැකිය. බහුතරෙය් කැමැත්ත සුලුතරය යටපත් කරන අාධිපත්‍ය සහිත බලයක් නිර්මාණය කරන අතර ඒ් මත ප්‍රචන්ඩත්වයද මුදා හැෙර්. යුද ගැටුම් අවසන් වී වසර 12ක් ගතව තිබුණද දමිළ සහ මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචන්ඩත්වයේ අවසානයක් දැකීෙම් මහජන වරම තවමත් අහිමිව ඇත. දශක ගණනාවක් තිස්සේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කළ ත්‍රස්තවාදය වැලැක්වීෙම් පනත සහ ඒමගින් දමිළ හා මුස්ලිම් ජනතාව ෙවනස්කම්වලට භාජනය කිරීමත් ඔවුන්ට ඒෙරහි ප්‍රචන්ඩත්වය බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබද අෙප්ක්ෂාව භංග කරයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාවට නංවමින් තිබෙන ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස විපක්ෂය, වාමාංශික පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන ඉල්ලා සිටියද අාණ්ඩුව ඒයට ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් සිටී. 13 වැනිදා ඉතාලිෙය් පැවති G 20 අන්තර් අගමික සංසදයේ අාරම්භක සැසිෙය්දී අගමැති මහින්ද රාජපක්ෂ “වැරදිකරුවන් හා ඔවුන්ෙග් ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් ෙමම සිදුවීම නිසා සියලු අාකාරෙය් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ඒෙරහිවීමට අවශ්‍යය”

https://www.youtube.com/watch?v=j94G0yAzZ8s යනුෙවන් ප්‍රකාශ කළද වත්මන් අාණ්ඩුව සහ ජනාධිපතිවරයා බලය තරකර ගැනීමට ෙම් හරහා අණ පනත් සහ නීති සම්මත කරගත්තා මිස පාස්කු ප්‍රහාරෙය් වින්දිතියින්ට යුක්තිය ඉටු කිරීමට හා ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඩුවම් කිරීමට තවදුරටත් කල්මරමින් සිටී. ඉතාලිෙය් ජීවත් වන ශ්‍රී ලංකිකයින් පිරිසක් අගමැත් අැතුලු දූත කණ්ඩායමට විෙරා්ධය දැක්වීය. ඒ් අතර සිටි ඒක් විෙරා්ධතාකරුෙවක් කියා සිටිෙය් “ඉවසෙගන ඉදලා බැරිම තැන තමයි අපි යුක්තිය ඉල්ලලා ෙමතනට අවේ. ෙබෟද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් කී ෙදෙනක් නම් ෙම් බෝම්බයෙන් විනාශ වෙලා මැරුනද? අද ෙවනකල් ඒක් අෙයකුෙගන් හරියට කටවුත්තරයක් අරෙගන නෑ” https://www.youtube.com/watch?v=JV6kIJex4o4 යනුෙවනි.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදී දෘෂ්ටිවාද පිළිබඳ බලාත්මක රෙගුලාසිවල විධිමත්භාවය පිළිබඳ විවිධ පාර්ශව අාණ්ඩුෙවන් ප්‍රශන කළද හුදෙක් අාණ්ඩුවට විරුද්ධවන පුද්ගලයින් මර්දනය කිරීමට අාණ්ඩුව ෙමම පනත ෙයාදාෙගන තිෙබ්. විශ්වාස කටයුතු සාක්ෂි ෙනාමැති තත්ත්වයක් තුළ පවා ෙම් වන විට මාස 16ක් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා රදවාෙගන සිටී. එමඟින් සාධාරණ නඩු ක්‍රියාවලියක් සඳහා තිෙබන පුද්ගල අයිතිය උල්ලංඝනය ෙව්. ෙපාලිසිය තුළදී සැකකරුවකු විසින් ලබාෙදන කටවුත්තරයක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ හැකි වීම නිසා ස්වාධීන අධිකරණ විනිශ්චයකට තිෙබන ඉඩ ඉන් ඇහිරී යයි. ඒබැවින් මූලික අයිතිවාසිකම්, නිදහස සහ සිවිල් ක්‍රියාකාරීත්වය සීමා කරන දැඩි නීති ෙරගුලාසි සහ භාවිතවලින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට අගුලු දමා අැත. ෙමවැනි තත්ත්වයක් යටෙත් රජය ජාත්‍යන්තරය ඉදිරිෙය් ප්‍රජාතන්ත්‍රවාදෙය් සලු පැලදීම විහිලුසහගතය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts