සමාජ

අල්ප යටිතල පහසුකම් ගෙනෙන අනතුරු මිනිසුන්ගේ ඉරණම තීන්දු කළ පාරක්

කුරිංචි පාර්තන් ලියන්වැලි වතුයායේ වෙසෙන මානියම්, තයරන්ජනී මෙන්ම ඔවුන් සමඟ වැඩ කරන තවත් බොහෝ කම්කරුවන් අරගල කරන්නේ එක සමාන ගැටලු සමඟය. ඔවුහු තමන්ගේ නිවෙස්වලින් එළියට බැස යෑමට නියමිත පාරක් නොමැතිව විඳවති. “මාසෙකට කලින් මේ බබා ඉපදුණා, අපි මෙතැනින් වෙන තැනක් හොයාගෙන ගියා. අපි ටික කාලෙකට මෙහෙ එන
අනාවරණ

යාන්ඔය හරස් කළ වේල්ලේ දියෙන් උපන් සංහිඳියාව

උපුල් තම්මිට යාන්ඔය හරස්කර වේල්ලක් ඉදිකර ජලය රැස්කර නැගෙනහිර පළාතේ පානීය ජල අවශ්යයතා ඉෂ්ටකරදීම ව්යා පෘතියේ ප්රනධානතම අරමුණ වූවත් වූවත් යාන්ඔය ජලාශ ව්යායපෘතිය වෙනුවෙන් කැපකිරීම් සිදු කළ විශාල පිරිසකගේ නිහඩතාව සැබැවින්ම හතු කරන්නේ සංහිඳියාවේ හඬයි. ජලය මූලික කොට අපේ රටේ දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූ අතරම මේවනවිටත් එවැනි දැවැන්ත ව්‍යාපෘති රැසක නිමැවුම් අවසන්
සමාජ

දැන් අපට වුවමනා තිරසාර සාමයකට මඟ විවර කර ගැනීමයි

ගයාන් යද්දෙහිගේ උතුරේ මෙන්ම දකුණේද දේශපාලන ක්‍රියාවලිය තුළ සක්‍රීය චරිත බවට පත්ව සිටින බොහෝ දෙනෙකු ජීවිතයේ සැදෑ ගත කරමින් සිටිනාවුන්ය.ඔවුන් සහ තරුණ ප්‍රජාව ප්‍රශ්න දෙස බලන්නේ පැහැදිලි ලෙසම දෙයාකාරයටය.වැඩිහිටි පිරිස් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස ජාතිය හා ආගම මූලික කර ගනිමින් කටයුතු කරන අවධියක තරුණ ප්‍රජාව ඉල්ලා සිටින්නේ රටක් ලෙස තමන්ට ඉදිරියට යාම සඳහා අවස්ථාව […]
විනිවිදභාවය

විනිවිද පෙනෙන හා වගකිවයුතු මැතිවරණ ක්‍රියාවලියක් සඳහා ව්‍යාපාර මූල්‍යකරණ රෙගුලාසි

හරිනි ප්‍රනාන්දු ලෝකයේ ඕනෑම තැනක, මැතිවරණ කාල සීමාවක් යනු මැතිවරණ පද්ධති ප්‍රතිසංස්කරණ, උද්ඝෝෂණ මූල්‍යකරණය සහ වෙනත් වැදගත් මාතෘකා වටා බොහෝ සාකච්ඡාවන් සිදුවන විට වෙනත් ආකාරයකින් එකම මට්ටමේ උද්යෝගයකින් යුතුව සාකච්ඡා නොකෙරේ. මේ වසරේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි මැතිවරණයක් පැවැත්වූයේ මුළු ලෝකයම වසංගතයකින් පීඩාවට පත් වූ කාලයක ය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අනුගමනය කළ
Uncategorized

ගංවතුරට ගසා ගෙන නොගිය මනුස්සකම

කරුණාරත්න ගමගේ අලි ඇතුන් පවා ගසාගෙන යන මහා සැඩ පහරක් සහිත ගංවතුරක පිහිනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මොවුන්ද නොදන්නවා නොවේ. ජාතිල වර්ග කවරක් වුව ද මිනිස් ජීවිත රැසක් අනතුරක දොරකඩ තිබියදී මේ තීරණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව තේරුම් ගත් ඔවුහු මගීන් රැගත් බසය තිබෙන තැනට යාමට ගංවතුරට පැන්නාහ. රජරට ගම්බිම්වලට ඉහළ […]
අනාවරණ

යුද්ධයෙන් විනාශ වූ වනභූමි නැවත වගාකිරීමට බිජ බෝම්බ හෙළීම

ලතා තුරෙයිරාජා අග්නිදිග විශ්වවිද්යාවලයේ, ව්යවවහාරික විද්යාි දෙපාර්තමේන්තුවේ, සත්ත්ව විද්යා්ව පිළිබඳ ජ්යෙනෂ්ඨ කථිකාචාර්ය, ඒ.එම්. රියාස් අහමඩ්, පැළ පුනර්ජනනය සහ ලංකාවේ යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්රකදේශවල පවතින වනාන්තරවල බීජ පැළ සිටුවීමේ කාර්යයෙ හි නිරතව සිටියි. උද්භිද විද්‍යාව සහ සාහිත්‍ය පිළිබඳ ඔහු කැමැත්තක් දක්වනවා. ඔහු “අම්රිතා ඒ.එම්.” යන ව්‍යාජ නමින් සාහිත්‍ය වැඩකටයුතුවල
සමාජ

හෙට දවස සමෘද්ධිමත් කීරීමට අද දවස පවතින්නේ අපේ අතේ

ඒ. එම්. ෆායිස් එක්අයෙකු විසින් අන්අයෙකු අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට, සිසුන් අතර ආත්ම විශ්වාසය, සමාජ ඒකාබද්ධතාවය හා නායකත්වය ලක්ෂණ ගොඩනැගීමට අපි බොහෝසෙයින් මහන්සි වෙනවා. සමාජ මාධ්‍ය භාවිතා කරමින්, දැනුම හා මිත්‍රත්වය වර්ධනය කරනු ලබනවා. එය අපිව එකට බැඳ තබන අතරම සම්පතක් ලෙස සිතන්නත් පුළුවන් යනුවෙන්  යුනිටි මිෂන් ට්‍රස්ට් ( Unity Mission Trust ) ව්‍යාපෘති […]
සමාජ

පාස්කු ඉරිදා ප්රවහාරයට පසු අම්පාරේ ප්‍රතිචාරමම මාළු සඳහා කොස් හුවමාරු කරගත්තා

ඉසෙඩ්. ඒ. රහුමාන් අහමඩ් ලෙබ්බේ යකෝබ් වයස අවුරුදු 57ක් වන අවුරුදු 20 ක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම් තුන සමඟ වෙළඳාමේ නිරතවන පුද්ගලයකු වේ. මෙහි සඳහන් වන්නේ අප ඔහු සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි. පාස්කු ඉරිදා ප්‍ර‍හාරයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අපට රට වටා මිනිසුන්ට සිදු වූ බලපෑම පරිමාණය කිරීමට අවශ්‍ය වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ වෙළඳාමේ නිරත […]
සමාජ

තනිව සටන් කිරීමෙන් මානව හිමිකම් දිනාගත නොහැකියි

කලවර්ශනි කනගරත්නම් “මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධ පැමිණිලි අපවෙත ලැබුණවිට, අපි සාමූහිකව එක්ව මානව අයිතිවාසිකම් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීම හරහා තමයි එම කටයුතු ඉදිරියට ගෙනයනු ලබන්නේ. මානව සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයන්, ජාලයක් වශයෙන් එක්ව වැඩ කිරීමට අවශ්යේ යි” යනුවෙන් මානව අයිතිවාසිකම් සඳහාවන මධ්යුස්ථානයේ විධායක අධ්ය්ක්ෂක සුරංගි ආරියවංශ පවස යි. ලංකාවේ
ආර්ථික

කටුසර බිමෙක පල දැරූ ජීවිතය

කරුණාරත්න ගමගේ වියළි කලාපයේ ගොවි ජීවිතය ජය ගන්නට මහ පොළාව සමඟ කරන සටනේ දී සොබා දහමේ අභියෝග වන නියඟය, ජල හිඟය ඔහුට එතරම් ගැටලු නොවන වග ඔහු ගේ ගොවිබිමට නෙත් යොමන කාට වුව ද පැහැදිලි වන කරුණකි. ඒ මේ අඹු සැමියන් දෙදෙනා නියඟය, ජල හිඟය වැනි සොබා දහමේ බොහෝ අභියෝග තමනට ම ආවේණික ක්රටමවේද ඔස්සේ […]