සාමය

දමිළ ජනතාවගේ මතකයන් සහමුලින්ම විනාශ කිරීම කෙරෙහි උනන්දු වන රජය

කීර්තිකා මහාලිංගම් වත්මන් රජය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ මනසේ ඇති මතකයන් සහමුලින්ම විනාශ කර දැමීමේ උත්සහයක නිරතවෙමින් සිටී. පරස්පර විරෝධී ඝට්ටනයන් හේතුවෙන් බෙදීමට ලක් වූ පාර්ශවයන් අතර ජාතික සාමය හා සංහිඳියාව ගොඩනැංවීම උදෙස‍ා ප්‍රායෝගික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය හා
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

නාම පුවරු: දමිළ භාෂාවට අත්ව ඇති ඉරණම!

කීර්තිකා මහාලිංගම් ශ්‍රී ලාංකික සමාජයේ ජාතිවාදී ගැටලු උත්සන්න වීමේදී මූලිකත්වය ගන්නේ භාෂා භාවිතයි. වර්ෂ 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වා දුන් ‘සිංහල භාෂාව පමණක්’ රාජ්‍ය භාෂාව ලෙස භාවිත කල යුතුයි’ යන සංකල්පය මෙරට දමිළ ජාතිකයින් කෙරෙහි ජාතිවාදී ගැටලු උත්සන්න වීමට අවශ්‍ය බීජය වපුරා ඇත. එපමණක් නොව එහි ප්‍රතිඵලය වූයේ දශක 03 […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලාංකික සිනමාවේ අනාගතය

කීර්තිකා මහාලිංගම් “දහසක් දෙනා එකවර දෑස් දල්වා නරඹන සිහිනය සිනමාව නම් වේ – පෙර්ඩාලුසි” ( පෙර්ඩාලුසි යනු ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා තිර කතා රචකයෙකි) වර්තමානය වනවිට සමාජ මාධ්‍යට වඩා ලොව පුරා යම් මාධ්‍යක් බලගතු වේ නම් ඒ අන් කවරකුත් නොව සිනමා මාධ්‍යයි. තවද ආසියාතික රටවල ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා සිනමාවෙන් ප්‍රතිනිර්මාණය වන ආකාරය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

ශ්‍රී ලාංකික එළවළු වෙළඳාමෙහි උද්ගතව ඇති සෝචනීය තත්ත්වය

කීර්තිකා මහාලිංගම් “කෙතරම් බාධක මාධ්‍යයේ වෙළෙඳපොළට  එළවළු ගෙනැවිත් විකිණීමට උත්සාහ කලත් ඒවා මිළදී ගැනීමට මහජනයා යොමු නොවීම කණගාටුවට කරුණකි. ඇස් මනාපිට  එළවළු නරක් වී යෑම බලා සිටීමට නොහැකි නිසා අපි පාරිභෝගිකයින්ට එළවළු කුණුකොල්ලෙට ලබා දෙනවා” යනුවෙන් සාගරිකා පවසයි. සාගරිකා කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ එළවළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන
වෛරී ප්‍රකාශ

ශ්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය හා ඔවුනට විරුද්ධව පෙළගැසෙන වෛරී ප්‍රකාශයන්

කීර්තිකා මහාලිංගම් ශ්‍රී ලාංකික සාමාජයේ කාන්තාවක් දේශපාලනයට ප්‍රවේශවීමේදී ඇය ඉදිරිපත් වන පක්ෂයෙන් ඇයට කිසිදු බාධාවක් නොමැති නමුත් කාන්තාවන් දේශපාලනයෙහි නිරත නොවීම පිළිබඳව සමාජයේ විවිධ දුර්මතයන් නිර්මාණය වී ඇත. 18 හා 19 වැනි සියවස්වලට වඩා වර්තමාන වන විට ලොව විවිධ රටවල කාන්තාවන් සතු අයිතිවාසිකම් හා කාන්තා දේශපාලන නියෝජනය සුරක්ෂිත වී ඇති නමුත් විශේෂයෙන් දේශපාලනයේ නිරත
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

කෝවිඩ් – 19 : අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයන් ඵලදායි වේවිද?

කීර්තිකා මහාලිංගම් කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය නිසා ලොව බලපෑමට ලක්වූ විවිධ අංශ අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. පෙර පාසල් අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවල නිරත කිසිදු ශිෂ්‍යයෙකුට තම අධ්‍යයන කටයුතු සඳහා එක්රොක්වීමට නොහැකි වීම මානව සමාජයේ අනාගත පැවැත්මට විශාල තර්ජනයක් වී ඇත. මෙම හදිසි බලපෑම්කාරී තත්ත්වය හමුවේ මානව සමාජය ආරක්ෂා කරගැනීම සඳහා ලොව
සාමය

මිනිස් ස්වභාවය සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබද බෞද්ධ විග්‍රහයක්

අයි.කේ ප්‍රභා “අත්තානං උපමං කත්වා, නහනෙයිය නඝාතයේ” – තමා උපමා කොටගෙන අනුන් හිංසා පීඩා කිරීමෙන් වැළකිය යුතුය  මිනිසුන් ලෙස උපත ලැබූ සියලුම දෙනා උපතේ පටන්ම සංස්කෘතික ගති ලක්ෂණවලින් හා හැසිරීම්වලින් සමන්විත වීම ලෝක ධර්මතාවයයි. දරුවෙකු මව් කුස පිළිසිඳගත් දින සිට හැදී වැඩී වියපත්වී මියයන අවසන් මොහොත දක්වා තම ආගමානුකූලව සංස්කෘතික වශයෙන් විවිධ චාරිත්‍ර
වෛරී ප්‍රකාශ

කතුන් වටා ගෙතුණු කතා

අයි.කේ ප්‍රභා පුරුෂ පාර්ශවයට සාපේක්ෂව කාන්තාවන් ක්‍රියාකාරීව සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම අවමය. ඔවුන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා යූටියුබ් වැනි සමාජ මාධ්‍යන් පරිශීලනය කරත් තම අනන්‍යතාවය හෙළි කිරීමට චකිතයකින් පසුවන ආකාරයක් හඳුනාගත හැකිය. මෙවන් පසුබිමක විශේෂයෙන් ලාංකික සමාජයේ කාන්තාවක් යම් වැරැද්දක් කලහොත් මුළු මහත් කාන්තා සංහතියම පහතට දමමින් සමාජ මාධ්‍ය තුළ පුවත් හුවමාරු වන
විනිවිදභාවය

රට වසා දැමීම නිසා ඇති විය හැකි ආර්ථික අවපාතය

සචිනි ඩී. පෙරේරා ශ්‍රී ලංකාව මේ වන විටත් Covid – 19 වෛරස ව්‍යාප්තියේ දෙවන  රැල්ලට මුහුණ දෙමින් සිටී. තවදුරටත් කෝවිඩ් වෛරසයේ ප්‍රජා ව්‍යාප්තිය පාලනය කිරීම හා සමාජ දුරස්ථතාවය පවත්වා ගැනීමත් අරමුණු කරගෙන 2020 මාර්තු මැද භාගයේ පටන් පළමු රැල්ල ඇති වී මාස දෙකකට ආසන්න කාලයක් මෙරට වසා දැමුණි. ඇඳිරි නීතිය යන්න වර්තමානයේ මිනිසුන් පොදුවේ අත්විඳින […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මරණීය දණ්ඩනය හා ජීවත්වීමේ අයිතිය

සචිනි ඩී. පෙරේරා මිනිසුන් විසින් නීතිරීතින් නිර්මාණය කරන ලද්දේ ප්‍රචණ්ඩකාරී හා විනාශකාරී හැසිරීම් පාලනය කිරීමටත්, සදාචාරාත්මක ජීවීන් ලෙස ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමටත් ය. මෙහිදී පැන නගින ගැටලුව වන්නේ චූදිතයෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදාචාරාත්මක හර පද්ධතීන්ට අනුකූල වේ ද යන්නයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී සදාචාරය හරස් වන ආකාරය පිළිබඳව බොහෝ ආරවුල් සහ