ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

ස්ත්‍රීවාදය ශ්‍රී ලංකාවට නොගැලපෙන සංකල්පයක්ද?

නතාලි සොයිසා මම ස්ත්‍රීවාදිණියෙක් නොවේ යැයි සිතමින් මම බොහෝ කාලයක් ගත කළෙමි.  මෙය මා විසින් තනිව කරන ලද නිගමනයක් නොවේ. මන්ද මා පවා එය ලංකාවට නොගැලපෙන්නේයැයි සිතුවෙමි. ඔවුන් භාවිතා කල වචන ගැන මට තැකීමක් හෝ අවබෝධයක් නොතිබූනි. ඇත්ත වශයෙන්ම කිසිවෙකුත් එය මට පැහැදිලි කර දුන්නේ නැත. මට තනිවම, මා
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

දහතුන් වැනි සංශෝධනය සහ දෙමළ භාෂාව

ආර්. රාම් සිංහල දේශපාලන නායකත්වය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇත. දෙමළ නායකයන්ද ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ 13 වැනි සංශෝධනය වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස පිළිගත නොහැකි බවයි. කෙසේ වෙතත් අමතක නොකළ යුතු දෙය නම් දෙමළ භාෂාව වෙනුවෙන් ඇති අයිතියේ පදනම සහතික වන්නේ 13 වැනි සංශෝධනයෙන් බවයි.  බ්‍රිතාන්‍යයන්ගෙන් 1948 පෙබරවාරි […]
සාමය

පත්තර පිටු අතර – එක් මතකයක් සමඟ…නුගේලන්ද හා පිල්ලෙයාරඩි කෙත්යායෙන් උගත් පාඩම්…

සී. දොඩාවත්ත දින වකවානු හරියටම මතක නැති අනූව දශකය අවසාන භාගයේ එක්තරා දවසක වාර්තාකරණ කටයුත්තක් සඳහා මම නුගේලන්ද ගමට ගියෙමි. අනුමාන වශයෙන් ඒ 1999 වසර විය හැකිය. එය අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, එය එකල නිරන්තර එල්.ටී.ටී.ඊ ප්‍රහාරයන්ට ගොදුරු වූ අවදානම් කලාපයේ පිහිටි දුෂ්කර ගමකි. ගමේ අවසාන මායිම වූයේ කිලෝ මීටරයක් පමණ පළලැති […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

දේශපාලන පලිගැනීම් කොමිසම හා සංහිදියාවේ අනාගතය

ප්‍රියන්ත කරුණාරත්න 2019 නොවැම්බර් 16 වැනි දින ,2015 ජනවාරි 8 සිට 2019 ඔක්තෝම්බර් යහපාලන ආණ්ඩු සමය ඇතුළත සිදු වී ඇතැයි කියන දේශපාලන පලිගැනීම් පිලිබද පරීක්ෂාකර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පලිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළේය .2020 ජනවාරි නව වැනිදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින්  මෙම කොමිසම පත් කළේය .විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

නව අර්බුධයකට මග තනන චීන,දෙමළ භාෂා පෙරළිය

සී ජේ අමරතුංග ශ්‍රී ලංකාව තුළ චීන ආධාර හෝ ණය හෝ යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් ව්‍යාපෘතිවල නාම පුවරු සැකසීමේ දී මෙරට රාජ්‍ය භාෂාවක් වූ දෙමළ බස ඉවත් කොට ඒ වෙනුවට චීන බස යෙදීමේ සිදුවීම් ගණනාවක් පස්සුගිය කාලයේ වාර්තා වී ය.  එක් සිදුවීමක් වාර්තා වුයේ කොළඹ ඉදිවන වරාය නගර ව්‍යපෘතියෙනි. එහි මධ්‍යම උද්‍යාන පෙදෙස නම් කළ […]
සාමය

භාෂාව ජාතීන් අතර පාලමකි

ගයාන් යද්දෙහිගේ භාෂාවේ උපත පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතියද සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පමණක් නොව සංස්කෘතික ශිෂ්ටාචාරයන් ගොඩනැංවීම සඳහා දැනුම පරම්පරාවෙන් පරම්පරාවට දායාද කිරීම සඳහාද අනාදිමත් කාලයක සිට මානවයෝ එය උපයෝගි කර ගත්හ.මුලින් සංඥා මගින්  සිදුකළ සන්නිවේදනය මානවයාගේ විකාශනයත් සමඟ වචන හා අකුරු ඔස්සේ වාචික හා  ලිඛිත සංනිවේදනයක්  දක්වා භාෂාව පුළුල් වූවේය.
සමාජ සාමය

ත්‍රිමලේ දෙමළ ස්පා විරෝධය සහ සිංහල වෙළද ආධිපත්‍ය

නෙවිල් උදිත 2009 වර්ශයේ ලංකාව  තුළ පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ත්‍රිකුණාමලයේ උප්පුවේලි මුහුදු තීරයට සංචාරක අවධානය විශාල වශයෙන් යොමුවන්නට විය. උප්පුවේලී මුහුදු තීරය වෙතට විදේශීය සංචාරකයින්ගේ  අවධානය වැඩිවීමත් සමග උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ඇලස් වත්ත ප්‍රදේශය තුළ පහුගිය වසර කිහිපය තුළ විදේශීය සංචාරකයන් සදහා නවාතැන් පහසුකම් සැපයීමට නිවාඩු නිකේතන හා හෝටල්
සාමය

දශක තුනක්ම සාමය ළඟට විත් පලා යනු බලා සිටියෙමි

එම්.එස්.එම්. අයුබ් සිරිත් පරිදි ප්‍රවෘත්තියක් දෙකක් ලිවීමේ අරමුණෙන් උතුරේ දේශපාලනයේ අලුත් තත්ත්වයන් සොයා බැලීම සඳහා මම 1990 මාර්තු පළමවැනිදා උදෑසන 10ට පමණ එකල පැවැති ඒකාබද්ධ උතුරු නැඟෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිව සිටි වරදරාජ පෙරුමාල් මහතාගේ ප්‍රවෘත්ති නිලධාරියා වූ නෙල්සන්හට දුරකථන  ඇමතුමක් දුන්නෙමි. එය දේශපාලනික වශයෙන් උණුසුම් කාල පරිච්ඡේදයක් විය. 1987 දී අත්සන් කරන ලද
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

එක රටක් නම් නීති රැසක් !

සී ජේ අමරතුංග එක රටක් නම් එක නීතියක් යන්න මෑතක දී ජනප්‍රිය වූ සටන් පාඨයකි  කි. එයින් කියැවුණේ එක රටක් පවත්වාගෙන යන්නේ නම් සියලු දෙනා එක ම නීතියකට යටත් විය යුතු බව යි. වඩාත් පැහැදිලිව කිව හොත් විවිධ ජනවර්ගවලට සහ පළාත්වලට සුවිශේෂී නීති තිබිය නොහැකි බව යි. මෙම සටන් පාඨයේ ආසන්න ඉලක්කය වුයේ මෙරට මුස්ලිම් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පූර්වාදර්ශවලින් සන් කරන්නේ සමාජ මාධ්‍ය නියාමනයට රජයේ උත්සාහයයි.

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි අසත්‍ය ප්‍රවෘත්ති පාලනය සඳහා සමාජ මාධ්‍ය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලති. මේ සම්බන්ධව  කැබිනට් පත්‍රිකාවක් ඔවුන් එකතුව බාර දී තිබේ. මෙය ජාතික ආරක්ෂාවට මඟ පෙන්වීමට සහ යහපත් සමාජ ව්‍යූහයක් වෙනුවෙන් බව එම පත්‍රිකාවේ සඳහන් වන අතර එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරිණ.  ශ්‍රී ලංකාවේ භාවිත