ප්‍රියන්ත කරුණාරත්න පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 ජූලි මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නා අතර මේ වන විට එම ක්‍රම රටාව යම් ආකාරයකට සාමාන්‍යයකරණය පත් වී ඇති ආකාරය
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ අලි මිනිස් ගැටුම වැඩිවීම කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇත්තේ වන අලින්ගේ වාස භුමි අහිමි වීම තුළ ඉතිරි වී තිබෙන රක්ෂිත ප්‍රදේශයන්හි ජිවත්වන වන අලින්හට ප්‍රමාණවත් ආහාර නොතිබීයි. මේ ආකාරයෙන් ආහාර සොයා ගම් වදින වන අලින් හේතුවෙන් සිදුවන අලිමිනිස් ගැටුමට පිළියම් සොයා වන අලින් අල්ලා ගාල් කරන ලද හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී […]
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය බල සභා ප්‍රදේශයෙහි කසල ඒකරාශීකරණ වැඩපිළිවෙල පිළිබඳව නගරවාසීන් සහ විශේෂයෙන් වෙළඳ ප්‍රජාව අසතුටු බව පළ කළ පුවතක් මෙම වසරේ මුල් භාගයේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ඒ අනුව අප විසින් තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරමින් නොච්චියාගම ප්‍රාදේශීය සභාව මගින් සිය බල ප්‍රදේශයේ කසල කළමනාකරණ වැඩපිළිවෙල පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින ලදී.
අසංක අබේරත්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය සැප්තැම්බර් 13 සිට ඔක්තොම්බර් 08 දක්වා ජිනීවාහීදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාවට අදාළව මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වාර්තාවූ ගැටලු සාකච්ඡා කෙරේ. මෙම තත්ත්වය හමුවේ විදේශ කටයුතු අමාත්‍යය ජී.එල්. පීරිස් මහතා මෙරට එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා සිංගර් මහත්මිය වෙත
කේ. ප්‍රසන්න කොළඹ මහ නගර සභාව යටතේ ඇති ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. කොළඹ දිස්ත්‍රික්කයේ එකතු කළ අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වීදිවල අපද්‍රව්‍ය ගොඩ ගැසී තිබිණි. වර්තමානය වන විට අපද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කරන බැවින් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කෙරේ. […]
තොරතුරු විශ්ලේෂණයේ අවශ්‍යෙතාව පැනනැගුණේ තොරතුරු ඉල්ලීමෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී රටක නීති අණ පනත් ගෙන එනු ලබන්නේ එම රටේ පුරවැසියාගේ අයිතිය මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම මූලික කරගෙන ය. එහි දී තමන් ලබා ගන්නා ආහාර නිසි ප්‍රමිතියකින් මෙන්ම ශරීරයට අහිතකර තත්වයකින් තොරව ලබාගැනීමට ද ජනතාවට අයිතියක් ඇත්තා සේම එම
නිමල් අබේසිංහ ලංකාවේ ගොවිජනපද පිහිටුවිම හා ආශ්‍රිතව මෙරට කෘෂිකර්මය දියුණුවට පත් වු බව පොදු පිළිගැනිමය.වියලි කලාපයේ ගොවිජනපද පිහිටු විමේදි එම ඉඩම් මෙරට සිටි ඉන්දීය දෙමළ ජනතාවට ද ලබාදිමට එවකට පැවති ඉංග්‍රිසි ආණ්ඩුව උත්සහා කළද හිටපු අගමැති එසමයේ ඇමති වු ඩී.එස්. සේනානායක මහතා ඊට එකග වුයේ නැත.මෙරට ස්ථිර පදිංචිය ඇති සිංහලයාට පමණක් ඉඩම් දිය යුතුබව ඔහුගේ […]
නිමල් අබේසිංහ ජාතිය, ආගම, කුලය මුල්කර ගනිමින් කිසියම් රටක ජනතාව භේද භින්න කරන්නේ ජාතිවාදය උලුප්පාගෙන ඒ මතින් බලය ලබාගන්නට වෙර දරන දේශපාලකයෝය. මේ පටු ජාතිවාදයට කොටුවන සමහර පිරිස් ඒ බව නොදනිති. නොඑසේ නම් දැන දැන ම අමතක කරති. ශ්‍රී ලංකාව ගතහොත් ජාති, ආගම්, කුලගොත්වලින් තොරව බහුතර ජනගහනයක් දිළිඳු බවින් පීඩා විඳිති. මේ දිළින්දන් ද ජාතිවාදී […]
නාමිණී විජේදාස ශ්‍රී ලංකාවේ ගැටුම් වාර්තාකරණය මා නිහතමානි කළ අත්දැකීමක් විය. ගරිල්ලා යුද්ධයක් වූ එය සැම තැනම පැතිරී තිබිණි. මාධ්‍යෙව්දීන් ලෙස අපට වාර්තා කිරීමට සිදු වූයේ යුද්ධ පෙරමුණේ ගැටුම් පමණක් නොවේ. සියදිවිනසා ගැනීමේ ප්‍රහාරවල සිට පසු කාලයේ සමූලඝාතන හා ගුවන් ප්‍රහාර දක්වා වූ රටේ අනෙක් පෙදෙස්වලට එල්ල වූ ප්‍රහාරද වාර්තා කිරීමට සිදු විය. මම මෙහිදී […]
අසංක අබේරත්න [මේ ලිපිය; බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට ගොදුරුවූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි- එය සෑම වසරකම අගෝස්තු 30වන දිනට යෙදී තිබේ.] එක්තරා සමයක සිද්ධාර්ථ ගෞවුතමයන් පස්වග මහණුන් අමතා මෙසේ පැවසීය- “..පියේහි විප්පයෝගෝ දුක්ඛෝ..” එනම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්https://namo.lk/dhammachakkappavattana-sutta/‘. සැබවින්ම කවුරුන් හෝ විසින් අපගේ සමීපතයෙකු හිටි