සබීර් මොහොමඩ් සහ හර්ෂණ තුෂාර සිල්වා ලෝකය වටා සිටින බොහෝ විද්‍යාඥයන්, කොරෝනා වෛරසය හෝ “කොවිඩ් 19” සම්බන්ධ පර්යේෂයණවල නියැලී සිටින අතර දහස් ගණනින් වෛරසය පිළිබඳ යාවත්කාලීන දත්ත දිනපතා ප්‍රකාශයට පත් වේ. නව කොරෝනා වෛරසයේ හෝ “කොවිඩ් 19 ” හි නව ප්‍රභේද බොහොමයක් වත්මන් සන්දර්භය තුළ සිදුවන
අරුණ ලක්ෂමන් ප්‍රනාන්දු මත්පැන් යනු අද ඊයේ සමාජගත කරන ලද පාරිභෝගික භාණ්ඩයක් නොවේ. එය ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට විවිධාකාරයෙන් මානව සමාජය හා බැඳී තිබු එකකි. බුද්ධධර්මය තුළ මත් පැන් නොහොත් සුරා පානය පිළිබඳ ශික්ෂා පදයක් පැනවීම අදින්වසර 2600 කට පෙර යුගයේ පවා මත්පැන් ලොව භාවිතා වූ බවට සාක්ෂියකි . මත්පැන් සම්බන්ධ කතිකාව කොරෝනා වසංගතයත් සමග යලිත් […]
නෙවිල් උදිත වීරසිංහ ලාංකීය සිනමාවේ මුල් අවධිය තුලදී බිහිවූ චිත්‍රපට මුලුමනින්ම දකුණු ඉන්දීය සිනමාවේ බලපෑම හා ආභාෂය මත නිර්මාණය වූ චිත්‍රපට විය. ලාංකීය සිනමාවේ මුල් දශකය තුළ නිර්මාණය වු චිත්‍රපට බොහොමයක් නිර්මාණය කෙරුනේ දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුළය. දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුල නිපද වූ මෙම චිත්‍රපට දකුණු ඉන්දීය චිත්‍රපටයන්හි දෙබස් ශෛලය අනුගමනය කෙරිණි. 1956 දී ලෙස්ටර්
අසංක අබේරත්න අපගේ ජීවිතයට හා ජීවනෝපායන් කෙරෙහි කොරෝනා වෛරසය කරන බලපෑම දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබේ- තවත් ලෙසකින් එය මෙසේ පැවසිය හැකිය- 2020 අප්‍රේල් මස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ COVID-19 and Human Rights (කොවිඩ්-19 සහ මානව අයිතිවාසිකම්) වාර්තාවට අනුව “මහජන සෞඛ්‍ය අර්බුදය ඉතා වේගයෙන් ආර්ථික හා සමාජ අර්බුදයක් බවට පත්වෙමින්
එම්.එස්.එම්.අයුබ් එම අවාසනාවන්ත දිනය වූ 2019 අප්‍රේල් 21 වැනිදා උදයේ මම මගේ දියණිය සමඟ කොළඹ පුරහල වෙත බස් රථයකින් ගමන් කරමින් සිටියෙමි. බස් රථයේ ගුවන් විදුලිය හිටි අඩියේ එතෙක් වාදනය කරමින් සිටි ගීතය අතරමඟ නතර කොට, විශේෂ ප්‍රවෘත්තියක් විකාශය කරන්නට විය. ඉන් කියවුණේ කොළඹ කොටහේනේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ විශාල පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් […]
මල්ලියප්පු සාන්ති තිලකර් ශ්‍රී ලංකාවේ කඳුකරයේ වෙසෙන දෙමළ ජනතාවගේ ඉතිහාසය බොහෝ මතභේදයන්ට තුඩුදෙන කරුණක් ලෙස දැකිය හැකිය. මොවුන් හුදෙක් ශ්‍රමය ලබා ගැනීම පිණිසම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ පිරිස්ය. අද වන විට ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජන කොටසක් ලෙස ස්ථාපනය වී සිටින්නේ පුරවැසියන් ලෙස සිය ශ්‍රමය විකිණීමට පමණක් නොව ඔවුන්ගේ අයිතීන්ද භුක්ති විඳින පිරිසක් වශයෙන් […]
කේ. ප්‍රසන්න ලොව පුරා පැතිරෙමින් පවතින කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඇති එකම විසඳුම එන්නත ලෙස සැලකෙන හෙයින් මහජනතාව සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන් තීව්‍ර කර තිබේ. ශ්‍රී ලංකාව තුළ පසුගිය 2021 ජනවාරි 29 දා සිට එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරිණි. ඉන්දියාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, චීනයේ සිනොෆෝම්, රුසියාවේ ස්පුට්නික් – වී සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් බයොන්ටෙක් […]
මෙරට අනාගතය රටේ දූ දරු පරපුරයි. සුබදායී අනාගතයක් උදෙසා මෙරට දූ දරු පරපුර දැනුම, ආකල්ප සහ කුසලතා යනාදියෙන් පෝෂණය කොට සමාජයට දායාද කිරීම වර්තමාන වැඩිහිටි පරපුරෙහි පරම යුතුකමයි. නමුත් වැඩිහිටියන් ගේ එම යුතුකම වර්තමානයේ දී මැනැවින් ඉටු වන්නේ ද යන්න ගැටළු සහගත වන්නේ දිනෙන් දින දරුවන් සම් බන් ධයෙන් අප හට අසන්නට දකින්නට ලැබෙන විවිධ […]
අසංක අබේරත්න ඒක්සත් ජාතීන්ෙග් මහා මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කෙළ් 2007 වසෙර්දීය. සෑම වසරකටම වරක් සැප්තැම්බර් 15 ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයට ජාතික හා ජාත්‍යන්තර මට්ටෙමන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක ෙව්. ඒහි අරමුණ වී අැත්ෙත් හැකිතාක් දුරට ගැටුම් අවම කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී අැගයුම් හා වටිනාකම් ළගාකර ගැනීමයි. නමුත් පසුගිය