අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සිරකරුවන්ගේ අයිතින් දඩුකදේ ගැසූ මෙරට බන්ධනාගාර

ජූඩ් ආර්. මුතුකුඩ ලාංකීය බන්ධනාගාර සම්බන්ධයෙන් අප රටට ඇත්තේ කළු පැල්ලම් සහිත අපකිර්තිමත් ඉතිහාසයකි. අවස්ථා කිහිපයකදි දරුණු ලේ වැගිරිම් තුළින් බන්ධනාගාර සිරකරුවන් විශාල පිරිසකට දිවි අහිමිවිය. ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සිදු වන්නේ 1980 කළු ජුලියත් සමගයි.කොටි ත්‍රස්තවාදින් විසින්
අනාවරණ

විද්වත් මත නොතකන ලංකාවේ කොවිඩ් මර්ධනය

අරුණ ලක්ෂමන් ප්‍රනාන්දු කොරෝනා මර්ධනයේ සියළු කාර්යන් සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් මත බව ආණ්ඩුවේ මැති ඇමතිවරු නිතර කියති. එහෙත් කොවිඩ් මර්ට්ධනයේදී ගනු ලබන තීන්දු තීරණ දෙස විමසා බැලීමේදී සෞඛ්‍ය අංශ පසෙකලා ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවක් දැක ගත හැක. මෑතක සිට කොවිඩ් මර්ධන කමිටුවේ සාමාජිකත්වය දරණා වෛද්‍යවරු තරගයට මෙන් ඉන් ඉවත්වෙන ප්‍රවනතාවක්
Uncategorized

වන විනාශයෙන් සිදුවන සමාජයීය ආර්ථික බලපෑම්

තනුජා නානායක්කාර වන විනාශය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙනුයේ කලින් කලට මහා රක්ෂිත වනාන්තර පවා හෙළි පෙහෙළි කෙරෙන බැවිනි. දැව ජවාරම්කාරයන්ට අමතරව රාජ්‍ය අනුග්‍රහයෙන්ද මෙසේ වනාන්තර විනාශයට අනුමැතිය දුන් අවස්ථා ඕනෑ තරම්ය. විල්පත්තු හා යාල වනාන්තරවල අක්කර දහස් ගණන් මෙසේ සෘජුවම හෙළි පෙහෙළි වූ අතර තවත් වනාන්තර ආශ්‍රිත ප්‍රේරණ කලාපයද විවිධ සංවර්ධන වැඩසටහන් සදහා යොදා […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

ඔන්ලයින් අධ්‍යාපනය ගැන තොරතුරු විමසූ පාසල් 229කින් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් 12ක් පමණයි

බහුතරයක් විදුහල්පතිවරුන් තොරතුරු පනත ගැන දන්නේ නෑ.   කලාප අධ්‍යාපන කාර්යාල 25කින් තොරතුරු ලබාදී ඇත්තේ 3ක් පමණයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි    දිවයිනේ පාසල් තුළ 2021 මැයි මස 03වන දා සිට ජුලි 22 දක්වා කාලය තුලදී  මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් දරුදැරියන් හට  අධ්‍යාපන කටයුතු සිදුකළ කාල සටහන් හා විස්තර ඉල්ලා දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පාසල් 229ක් සඳහා තොරතුරු දැනගැනීමේ […]
සාමය

අන්තවාදය පරදන මග ජසින්ඩාගෙන් ඉගෙනගනිමු!

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඕක්ලන්ඩ් හී සුපිරි වෙලඳ සැලකට ඇතුළුවූ තරුණයෙකු හය දෙනෙකුට පිහියකින් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධීය සාමකාමී දේශයක් වූ නවසීලන්තය මහත්සේ කම්පාවට පත් කරන්නට සමත්ව විය. එකී සාහසික ක්‍රියාව කළ තරුණයා ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධානයක්වූ අයි.එස්.අයි.එස් සංවිධානය සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයෙක් බව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් තහවුරු කිරීමත් සමග ලංකාවේ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පොලිස් සෙල්ලම් නිසා ලෙල්ලම්වන ලංකාවේ මානව හිමිකම්

නිමල් අබේසිංහ හිතෙන හිතෙන විදියට නීතිය අතට ගෙන මිනිසුන්ට හිරිහැර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පෙළඹෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මානව අයිතිවාසිකම් යනුවෙන් මිනිසුන් සඳහා වන අයිතිවාසිකම් ගොන්නක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇතත්, පොලිසිය ඒවා ගැන තැකීමක් කරන්නේ නැත. එනිසා නඩු විසඳීම සේ ම දඬුවම් දීමද තමන් සතුව ඇතැයි තවමත් පොලිසියේ ඇතැම්හු සිතති. මේ ලියවෙන්නේ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සංස්කාරක සටහන්

සත්‍ය සොයන්න ලියන්න ඉඩ දෙන්න

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වල විනිර්මුක්තිය නැවතීම පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි සම්පත් දේශප්‍රිය ලාංකීය මාධ්‍යයට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ අසිපත එසවුනු දිනය බොහෝ ඈතට දිවෙන්නකි.මේ රටේ පාලන බලය හෙබවූ  දේශපාලන බලාධිකාරිය සහ ඔවුන්ගේ  ස්වාමිත්වය යටතේ  පෝෂණය ලද විවිධ සංකීර්ණ සමාජ ස්ථරයන්  ගේ විවිධ පීඩන යටතේ මාධ්‍යයට කටයුතු කිරීමට සිදුවිය.එය ඉතිහාසයයි .නමුත් මාධ්‍යවේදී රිචඩ් ද
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

නිරෝධායන නීතියට සිරකල නොහැකි මූලික අයිතිවාසිකම්

ජූඩ් ආර්. මුතුකුඩ  රජය මගින් නිරෝධායන නීතියට භාවිතා කරමින් මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම , සමාජ මාධය මර්ධනය කිරිම, විරුද්ධ මතධාරීන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රවණතාවයක් රට තුළ පෙන්නට තිබේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණ වලට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් රට තුළ විරෝධතා හා උද්ඝෝෂණ කරති.ඒ අනුව රට තුළ පසුගිය මාස 05 ක කාලය තුළ විවිධ උද්ඝෝෂණ 847ක් වාර්තා වී […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් අනාවරණ

කාබනික පොහොර ආනයනය මගින් මෙරට කෘෂිකර්මය අනතුරක

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ලොවක් බිය ගන්වමින් පැතිර යන මරණීය වසංගතයක් දෙවෙනි තැනට දමමින් ලංකාවේ අප ඊළඟ කන්නය වවන්නේ රසායනික පොහොරෙන්ද නොඑසේනම් කාබනික පොහොරෙන්ද යන්න තීරණය කරගත නොහැකිව වාද විවාද කරමින් සිටින්නෙමු . ඊට හේතුව ඊළඟ කන්නයේ සිට රසායනික පොහොර භාවිතය මුළුමනින්ම නවතා දමන්නට රජය තීරණය කර තිබීමය. රසායනික පොහොරෙන් මිදී කාබනික පොහොරෙන් පමණක් වගා කිරිම […]
සාමය

සිහිකරමු! යළි සිදුවීමට ඉඩ නොදෙමු!

අසංක අබේරත්න කොළඹ  සිට මීගමු පාරේ සැතපුම් 28ක් පමණ පැමිණි පසු සීදූව මංසන්ධිය හමුවේ. ඉන් දකුණට හැරී මාර්ගෙය් තවත් සැතපුම් 4ක් ගිය තැන හමුවන්නේ රද්දොළුව මං සන්ධියයි. බැලූ බැල්මට අත් දෙක පිටුපසට කර බැද තැබූ මිනිස් සිරුරක හැඩය ගත්  පිළිමයක් රද්දොළුව හන්දියේ පසෙකින් ස්මාරකයක් දැකගත හැකිය. ඒම පිළිරුව පිටුපසින් අැති බිත්තිෙයහි ටයිල් කැට මත මිනිසුන් […]