Home Archive by category සමාජ (Page 7)
සමාජ

සමාජ හා ආගමික සංහිඳියාවේ සලකුණ මහමුද් ෆුහයිම්

ජයසිරි පේදුරුආරච්චි බලය, ධනය මෙන්ම ආගම දහම ද වෙනුවෙන් වෙනස්වු මත දරමින් සමාජයේ යහපත වෙනුවට අයහපත ගෙනදෙන ඇතැම් පුද්ගලයින් හා පිරිස් හමුවේ පුංචි ෆුහයිම් සමාජ හා ආගමික සංහිඳියාව වෙනුවෙන් ගෙන එන පාඩම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය. ආලින්දයේ සෝපානයට බරදුන් මහමුද් ෆුහයිම් ජනෙල් කවුළුවෙන් අහස දෙස බලා
සමාජ

එකොළොස් වසරක වන්දි අරගලය

සරත් මනුල වික්‍රම උතුරුමද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කළ අවස්ථාවේ මිය ගිය හා බරපතල ආබාධයන් ට ලක්වූ අනෙක් පිරිසට වසර එකොලහක් තිස්සේ නොලැබුණු වන්දි ඉල්ලා යළිත් අරගල කරති. මෙම බෝම්බ ප්‍රහාරයේ දි පලාතේ කීර්තිමත් සිංහල යුවළක්,දෙමළ   යුවළක් හා මුස්ලිම් යුවලක් එකවර මිය ගියේ ය. හානි පූර්ණය සංහිඳියාවේ එක් […]
සමාජ

මතක සංරක්ෂණය නිදහසට පසු ශ්‍රී ලංකාව

ගෝරි මහ බලය විසින් විවෘත කරන ලද ඉතිහාසය පිළිබඳ ලියැවුණු කතාන්තර කියවීමට අප පුරුදු වී සිටි අතර මතක සංරක්ෂණය යන නමින් වන පොත අපට සත්‍ය අත්දැකීම් ඔස්සේ අතීතය දෙස බැලීමට අවකාශ විවර කරනු ලබයි. 2018 දක්වා  ඉතිහාසගත කතාන්තර ඉදිරිපත් කරන මෙම කෘතියෙන් නිදහසට පසු වසර 70ක ඉතිහාසය හා සමෘද්ධිමත් බව වාර්තා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ […]
සමාජ

ශ්‍රී ලංකාවේ මිශ්‍ර විවාහයනට ආගම කිසිදු බාධාවක් නොවේ

ටුසන්තන් වයිරමුතු-කේ.එම්.රාසුල් ආගම යනු ජීවත් වන ආකාරයකි. නමුත් මිනිසා නිර්මාණය වූයේ ආගම් සඳහා පමණක්ය යන්න සිතීම මගින් විවිධ අර්බුදයක් නිර්මාණය කරනු ලබයි. මෙලෙස ප්‍රකාශ කරන්නේ විශ්‍රාමික විදුහල්පතිවරයකු හා නුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු හින්දු කටයුතු අධ්‍යක්ෂ වන 71 හැවිරිදි මුතුකරුපන් සම්බන්ධන් ය. ඔහු උපතින් හින්දු වූ අතර වයස අවුරුදු තිස් එකේදි මුස්ලිම් කාන්තාවක් සමග
සමාජ

කොවිඩ්-19 වගේම අසත්‍ය පුවතත් ගෝලීය වසංගතයක්

ශාලික විමලසේන මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), Mal-information (යම් තොරතුරක් සත්‍ය වුවත්, එය පළකිරීමෙන් සමාජයට, පුද්ගලයන්ට හානියක් වන තොරතුරු) ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම කොවිඩ් 19 වැනි වසංගත තත්ත්වයකදී මේ අතරින් තුන්වැනි කරුණ, සත්‍ය වුවත් එය පළකිරීමෙන් සිදුවන යහපත හෝ හානිය ගැන පුළුල්ව සලකාබැලීම තීරණාත්මක කටයුත්තකි. එවැනි
සමාජ

කොවිඩ්-19 වගේම අසත්‍ය පුවතත් ගෝලීය වසංගතයක්

ශාලික විමලසේන වෛරී ප්‍රකාශ පළ කිරීම සහ ඒ සඳහා අසත්‍ය පුවත් යොදාගැනීම සමාජ මාධ්‍ය ජාලාවල මෙන් ම ඇතැම්විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ද ඇස ගැටෙන බරපතළ තත්ත්වයකි. සමාජ මාධ්‍ය භාවිතය හා සාක්ෂරතාව පිළිබඳ බරපතල. ගැටලු ඇති ලංකාව වැනි රටක, මේ තත්ත්වය පාලනය කිරීම අතිශය අසීරු කටයුත්තකි. මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), […]
සමාජ

දුක සැප පෙරළන රිය සක විංකල් සුමිතුරෝ

සරත් මනුල වික්‍රම දුක සැප රිය සක මෙන් කරකැවේ. මේ රිය සක දිවිය පෙරළා දෙන දුක සැප වැනි ය. දුක මෙන් සැප ද බෙදාගෙන, එකිනෙකාට පිහිට වී බත්පත ද එකට බෙදාගෙන කන මේ සුමිතුරන් දෙදෙනා ද පාපැදියේ රෝද දෙක මෙනි. ඒ මොහිදීන් හා රාජා යන කාර්මික දෙපළ ය. අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේ යොවුන් නිකේතන මංසන්ධියේ […]
සමාජ

අදහස් ප්‍රකාශනයේ අයිතිය අනුල්ලංඝණීය අයිතියක් නෙවෙයි

ශාලික විමලසේන ජනමාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍ර දෙකේම වසර ගණනාවක අත්දැකීම් ඇති විරංජන හේරත්, නීතිඥයෙකු ලෙස ද භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වන්නෙකි. වත්මන්කොරෝනා සන්දර්භය තුළ ජනමාධ්‍යයේ හැසිරීමත්, සමාජ මාධ්‍ය ජාලයන්ගේ ප්‍රතිචාරත්, ඒ සියල්ල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයත් සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් මේ
සමාජ

ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයේ බලපෑම: වාර්ගිකත්වය හා කුල විවිධත්වය

හරින්ද්‍ර නිශාන්ත සහ කලවර්ශිනි කනගරත්නම් “වෙනත් කුලයක ගැහැණු ළමයෙක් විවාහ කරගැනීමේ ප්‍රතිඵලය මත, එකම ගමේ ජීවත්වීමට අපේ පවුලෙන් මට ඉඩ ලැබුණේ නෑ. අපිට අලුත් ස්ථානයක පදිංචිවීමට සිදුවුණා වගේම වසර 12ක් තිස්සේ ගම සමඟ කිසිඳු සබඳතාවයක් පැවතුනේ නෑ. දැන් අපි සතුටින් ජීවත්වෙනවා. නමුත්, ඔවුන් අපිට අපේ ගමේ ජීවත්වීමට පවතින අයිතිය අහිමි කළා. ඒ වේදනාව නිරන්තරයෙන් අපි […]
සමාජ

විවිධ ජන කොටස් එකට බැඳ තබන මොරටු වඩුමඩු

සරත් මනුල වික්‍රම පුටු කට්ටලයක් සිදුකරන්නේ සාකච්ඡා මණ්ඩපයක් තැනීමයි. කරත්ත රෝදය, නිවස,වහලය, ඇඳ, අල්මාරිය ආදී මේ කොයි ලී බඩුත් සිදුකරන්නේ මිනිසුන් එකිනෙකා එකතු කිරිමයි. ලීයට ලීයක් වෑද්දුම් කරන්නා සේ විවිධ ජන කොටස් එකට බැඳ තැබීම වඩුමඩුවකින් සිදු කරයි. වඩු මඩුවලින් පිරුණු පුරවය මොරටුවයි. වසර පන්සීයක් පුරා දුගී පැළටත් මහ මන්දිරයටත් ,   උතුරට දකුණට කන්ද උඩරටට […]