සෙව්වන්දි ගමගේ කුල ක්‍රමය සහ කුලය කේන්ද්‍ර කරගත් වෘත්තිය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපය තුළ දිගුකාලීන සමාජමය හා ආර්ථික අංගයක් ලෙස කටයුතු කර ඇත. එය විශේෂයෙන්ම පුද්ගලයින්ගේ වෘත්තීය තේරීම්, සමාජ පිළිගැනීම, හා ජීවන රටාවන් බලපාන නිර්ණායකයක් ලෙස කටයුතු කළේය. නමුත් වර්තමාන ගෝලීය නවීකරණ මූලික
හේරත් මුදියන්සේලාගේ ආසිරි ශ්‍රී ලංකාවේ සමාජ විකාසනයේ හා ග්‍රාමීය ජීවන රටාවන් පිළිබඳව සුවිශේෂ ස්ථානයක් සාහිත්‍යයටත්, මානවවිද්යාවටත්, හා සිනමාවටත් හිමි කර දුන් “බැද්දේගම” නමට හිමි වේ. බැද්දේගම නම් වූ කුඩා ගම්මානය, පාදක කර ගනිමින් ලියූ කෘතියෙන් හා සිනමා නිර්මාණය තුළින් ග්‍රාමීය ජීවිතයේ පැවති කර්කශ ස්වරූපය, මානව හැසිරීම් හා සබදතාවන්ගේ ස්වරූපය මොනවට විද්‍යමාන
ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන කෝට්ටේ පිහිටි බැද්දගාන තෙත් බිම් උද්‍යානය ගොඩනැගිලි වලින් පිරුණ නාගරික පරිසරයක් මැද තිබෙන ජෛව විවිධත්වයෙන් අනූන වූ සංවේදී පරිසර කලාපයකි. බැද්දගාන තෙත් බිම් උද්‍යානය අක්කර 40ක් පමණ විශාල වේ. බැද්දගාන තෙත් බිමෙන් ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම තර්ජනයට ලක් වූ ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක්ම හමුවන අතර කුරුලු විශේෂ 80ක්, සමනලුන් […]
පද්මා පොඩි මැණිකේ ගිග් ආර්ථිකය යනු කුමක්ද? නව තාක්ෂණික යුගයේ නිර්මාණයක් වු ගිග් ආර්ථිකය යනු සාම්ප්‍රදායික කාර්ය මණ්ඩලය පරිපාලනයෙන් ඔබ්බට ගිය සංස්කෘතිමය පරිවර්තනයකි. මෙය පූර්ණ කාලීන රැකියා ස්ථාන වලට සාපේක්ෂව බාධාවන් නොමැති පෞද්ගලික සේවාවන් මත මූලිකව, ව්‍යාපාරික අවශ්‍යතා සම්පුර්ණ කිරිමේ නව ක්රමයකි. සෙසු රැකියාවලට වඩා නිදහස්, යාවත්කාලීන, නව තාක්ෂනය මුසු වු
රෂිකා හෙන්නායක ශ්‍රී ලංකාව 2025 වර්ෂය තුළ සමස්ත අපනයන ආදායම ලෙස ඇ.ඩො. බිලියන 19 ක් ඉපැයීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. ඒ අනුව, වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇ.ඩො. බිලියන 14 ක් ද, සේවා අපනයනයෙන් ඇ.ඩො. බිලියන 4.2 ක් ද ඉපැයීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. මෙම වර්ෂයේ ජනවාරි මාසය තුළ පමණක් අපනයන ආදායම ඇ.ඩො. බිලියන 1.3ක් […]
දීපා කුමුදු ප්‍රියදර්ශනී ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බද්දේගම ප්‍රදේශයේ පිහිටි සන්දරවල, එහි විශේෂත්වය සහ පෞරාණික වැදගත්කම සඳහා ප්රකටය. මෙම ප්‍රදේශය ජනයාගෙන් සුලභ වූ පරිසරයක පිහිටා ඇති අතර සුවිශේෂත්වය නම් එම ප්‍රදේශයේ සිටින ජනතාව මෙම ස්ථානය ආරක්ෂා කිරීමට කැපවී සිටීමයි. “සන්දරවල” නම් කෙරුණු පුරාතන ජලාශයකින් වටවූ මෙම ප්‍රදේශය ඓතිහාසික
දීපා කුමුදු සිරකරුවන් යනු විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් හෝ වරදකට චූදිතයන් ලෙස නම් කෙරුණු පුද්ගලයන් වේ. නමුත්, සිරගත වීමෙන් පසු ඔවුන්ගේ මනෝභාවය, සෞඛ්‍යය, සහ සමාජයෙහි ප්රතිපත්තික රැඳවුම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නැවත සමාජගත වීමේදී ඇති වන අසමතුලිතතාවයන් අවම කිරීම හා නැවත සමාජගත කිරීමේදී ඇති විය හැකි ගැටළු මගහරවා සුරක්ෂිත මෙන්ම
සතීෂ්ණා කවීශ්මි සමාජ සුබසාධක සහ ළමා සුරක්ෂා සේවාවන් ශ්‍රී ලංකාවේ කාන්තාවගේ සහ ළමයින්ගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කරමින් සිටින එකීෂ්ට ආධාරක සංවිධාන වේ. නමුත්, මෙම ක්ෂේත්‍රයන්වලට ඇති අභියෝග සහ සමාජ ගැටලු හඳුනාගෙන, නිසි කාලීන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගත නොහැකි නම්, රටේ සමාජ සංවර්ධනයට, ළමා හා කාන්තාවන්ගේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇති විය හැක. වර්තමානයේ දරුවන් හා ළමුන් […]
වසන්ති චතුරාණි පවුලක් පන්සලක් යනු අප ගැමි වහරේ එන යෙදුමකකි.එය සමාජ විද්‍යාත්මකව ගතහොත් පව යනු සමාජයේ මූලික ඒකකයයි.පන්සලක් ලෙස තිබිය යුතු යැයි අප සිතන පවුල දෙදරා යයි නම් සිදුවනුයේ කුමක්ද? පසුබිම, පවුලේ සියළුම සාමාජිකයින්ගේ මානසික හා භෞතික සෞඛ්‍යය,ඉඩ කඩම් දේපොල නිවාස තත්ත්වය සහ සමාජගත වීමේ හැකියාවන් සෑම වෙනස්වේ. මෙහිදී පියාගේ මත්ද්‍රව්‍ය භාවිතය, විශේෂයෙන්ම බිදුණු පවුල් […]
වසන්ති චතුරාණි සංවිධානාත්මක සමාජයක ජීවත්වන පුරවැසියන්ට රටේ මූලික අංග පිළිබඳ අවබෝධය තිබීම අත්‍යවශ්‍යය. මූලික අංග, එනම් ආණ්ඩුකරණ ක්‍රමය, අයිතීන්, ආර්ථික ප්‍රතිපත්ති, නීති, සහ සමාජීය අරමුණු වැනි මූලික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත් වීම රටක ආරක්ෂාව, සමස්ත පරිසරය සහ ජනතා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මූලික වේ. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ජනතාව තම රටට අයත් හෝ […]