Home Archive by category සමාජ
සමාජ

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා රෝහල් පිළිබඳ අවශ්‍යතාවය

ටී. මතියලකන් ශ්‍රී ලංකාව  තුළ වැඩිහිටියන්  – එනම් වයස අවුරුදු 60 ඉක්ම වූ ජනගහනයෙන් සියයට 20ක් වන පිරිස – වෙනුවෙන් රෝහල් නොමැති වීම අතිශය බරපතළ ගැටලුවකි. වර්තමානයේ උතුරේ ප්‍රථම වතාවට වැඩිහිටි රෝහලක් පිහිටුවීම වෙනුවෙන් හදිසි කැඳවීමක් කර ඇති අතර එය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉක්මනින් ඉටු
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

කීරිමලෛ හි ජනාධිපති මන්දිරය සහ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය

එන්. මදියලගන් වලිකාමම් උතුර නගුලේශ්වරම් යන ප්‍රදේශයේ යුද්ධය පැවති සමයේදී දෙමළ ජනතාවගේ පාලනය යටතේ පැවති ඉඩම් පසුව හමුදාවේ පාලනය යටතට ගත් බව සැවොම දන්නා කරුණකි. මෙහිදී රජය විසින් ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ අනාගතය ගැන දෙමළ ජනයා තුල බොහෝ ප්‍රශ්න පැන නැගී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවිට්ටපුරම් කන්දසාමි කෝවිලේ සිට කි.මී.03 ක් […]
සමාජ

දස අවුරුදු ප්‍රජා සංවර්ධන සැලැස්ම සහ සැබෑ වතු කම්කරුවා

මල්ලියප්පුචන්දි තිලකර් කඳුකරය යන්නෙහි පොදු නිර්වචනය ඉතා පුළුල් වේ. කඳුකරය යන අනන්‍යතාවය ඇති කඳුකර ‘ඉන්දියානු ද්‍රවිඩ’ දෙමළ ජනගහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 4.8% ක් වන අතර නිල නොවන කඳුකර ද්‍රවිඩ ජනගහණය 8%  කි. මෙම ජනතාව ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල වැඩි ඝනත්වයකින් හා සමහර දිස්ත්‍රික්කවල විසිරී ජීවත් වෙති. ඉන්දියානු  සම්භවයකින් යුතු මෙම  ජනතාව
ආර්ථික සමාජ

කොරෝනා තර්ජනය සහ කුකුළු ගොවිපළවල් වැසීයාම

යූ. එස්. මහරුෆ් එස්. එල්. නසීම් ඔහුගේ බෑනාගේ මූල්‍ය සහාය ද සමඟ අඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ, අෂ්රෆ් නගරයේ පිහිටි ඔහුගේ ඉඩමක ලක්ෂ 37ක් යොදවමින් නව කුකුල් කූඩු සකසා කුකුළු ගොවිපළක් ආරම්භ කළේ ය. ඔහු පසුගිය වසර 4 තුළ අඛණ්ඩව ගොවිපළ පවත්වාගෙන ගිය අතර පෙබරවාරි මස එය වසාදැමී ය. බිත්තර දමන කිකිළියන් 9000ක් පමණ සිටි විශාල […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

දස අවුරුදු ප්‍රජා සංවර්ධන සැලැස්ම සහ වතු කම්කරුවා

මල්ලියප්පුචන්දි තිලකර් කඳුකරය යන්නෙහි පොදු නිර්වචනය ඉතා පුළුල් වේ. කඳුකරය යන අනන්‍යතාවය ඇති කඳුකර ‘ඉන්දියානු ද්‍රවිඩ’ දෙමළ ජනගහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 4.8% ක් වන අතර නිල නොවන කඳුකර ද්‍රවිඩ ජනගහණය 8%  කි. මෙම ජනතාව ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල වැඩි ඝනත්වයකින් හා සමහර දිස්ත්‍රික්කවල විසිරී ජීවත් වෙති. ඉන්දියානු  සම්භවයකින් යුතු මෙම  ජනතාව බ්‍රිතාන්‍යයන්
සමාජ

කොරෝනා එන්නත මම සහ අම්මා

සුදර්ශිනී මුතුලිංගම් අපි පොතක පිටු පෙරළමින් සිටින්නෙමු, කොහේ හෝ පිළිතුරක් ඇත් දැයි සිතමින්, එහෙත් කාලය අපට පවසන්නේ එය පිළිතුරක් නොමැති පොතක් බවය. අපි වසර එකහමාරකට අධික කාලයක් කොරෝනාවෙන් විඳවමින් සිටින අතර පීඩාකාරීබව ඔස්සේ අද දක්වා ගමන් කරමින් සිටින්නෙමු. ඔවුන් ජනතාවට ප්‍රතිශක්තිය දීමට සහ වෛරසය සිරුරට ඇතුළු වීමෙන් වැළැක්වීමට “කොරෝනා එන්නතක්” සොයාගෙන තිබේ. ඒ
සමාජ සාමය

ත්‍රිමලේ දෙමළ ස්පා විරෝධය සහ සිංහල වෙළද ආධිපත්‍ය

නෙවිල් උදිත 2009 වර්ශයේ ලංකාව  තුළ පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ත්‍රිකුණාමලයේ උප්පුවේලි මුහුදු තීරයට සංචාරක අවධානය විශාල වශයෙන් යොමුවන්නට විය. උප්පුවේලී මුහුදු තීරය වෙතට විදේශීය සංචාරකයින්ගේ  අවධානය වැඩිවීමත් සමග උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ඇලස් වත්ත ප්‍රදේශය තුළ පහුගිය වසර කිහිපය තුළ විදේශීය සංචාරකයන් සදහා නවාතැන් පහසුකම් සැපයීමට නිවාඩු නිකේතන හා හෝටල්
අනාවරණ සමාජ

නිවසේ සිට වැඩකිරීම සහ කාන්තාවන්ගේ වේදනාව

හයා අර්වා රජය විසින් නිරන්තරයෙන්  සංචරණ සීමා පැනවීම් සහ වසාතැබීමේ ක්‍රියාමාර්ගයන් ගැනීම ඇතුළු ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ බලපෑම, විවිධ වෙනස්කම් ඇතිවීමට සහ පුරවැසියන්ගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු වී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සහ පාසැල් සිසුන් යන දෙපිරිස, නව ජීවන අත්දැකීම්වලට සහ අවධානම් සහගත තත්ත්වයකට තල්ලු කර දමා ඇත. රාජ්‍ය සහ […]
ආර්ථික සමාජ

නැගෙනහිර ප්‍රදේශයෙන් මාළු මිලදී ගැනීමට ජනතාව පසුබටවෙයි

වී. සක්තිවෙල් ධීවරයන් ඔවුන්ගේ ජීවිකාවෘත්තීන් සඳහා සටන් වදිමින් සිටී.  “අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ, මම කළුතවලෛ හි මුහුදුආහාර ව්‍යාපාරයේ නියැලී සිටිනවා. ලංකාවේ බටහිර මුහුදේ නැවක් ගිනිබත් වුනාට පස්සේ, මැරුණ මුහුදු ජීවින් ගොඩබිමට ගසාගෙන එන හින්දා වර්තමානයේ මාළු මිලදීගන්න, මිනිස්සු මගේ ළඟට එන්නේ නෑ. මගේ ව්‍යාපාරය මාළු මිලදීගැනීම සහ විකිණීම යි. මගේ ව්‍යාපාරයෙන් ලැබෙන
සමාජ

“බොන්න සල්ලි තිබුණට, ගෙදර වියදමට සල්ලි නැද්ද?”

විවේක් (එම්. විවේකානන්දන්) මාධ්‍ය වාර්තා කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම තමන්ගේ නිවෙස්වල හුදෙකලා කිරීම හේතුවෙන්  ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය උග්‍ර වීම නිසා කොළඹ ජාතික රෝහලට 150 දෙනකු ඇතුළත් කළ බවයි.  මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රධාන ගැටලුවකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන්නේ එයට