ලෝක මාධ්‍ය නිදහස දිනය 1995 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සෑම මැයි 3 දිනකදීම “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” වාර්ෂිකව සැමරිය යුතු බව තීරණය කරන විට ලෝකයෙහි පැවතියේ අතිශය මධ්‍යගත වූ සමාගම්වල ප්රවෘත්ති ව්‍යාපාරයකි. සයිබර් විප්ලවය ඒ වන විට හිස ඔසවා
සම්පත් දේශප්‍රිය (අදට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය නිමිත්තෙනි ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය අද(10)ට යෙදී ඇත .සකල ලෝකවාසී ජනතාවට
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වල විනිර්මුක්තිය නැවතීම පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි සම්පත් දේශප්‍රිය ලාංකීය මාධ්‍යයට එරෙහිව ප්රචණ්ඩත්වයේ අසිපත එසවුනු දිනය බොහෝ ඈතට දිවෙන්නකි.මේ රටේ පාලන බලය හෙබවූ දේශපාලන බලාධිකාරිය සහ ඔවුන්ගේ ස්වාමිත්වය යටතේ පෝෂණය ලද විවිධ සංකීර්ණ සමාජ ස්ථරයන් ගේ විවිධ පීඩන යටතේ මාධ්‍යයට කටයුතු කිරීමට සිදුවිය.එය ඉතිහාසයයි .නමුත් මාධ්‍යවේදී රිචඩ් ද
සම්පත් දේශප්‍රිය ලෝක වසංගතයක් ලෙස හඳුනාගෙන ඇති කොවිඩ් 19 මේ වන විට කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලිගෙන හමාරය මෙම උවදුරෙන් මිදීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඊට ප්‍රතිකර්ම සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය යටතේ රටවල් රැසක් පර්යේක්ෂණ වල යෙදෙමින් සිටින අතර ඒ සඳහා වූ එන්නත් කිහිපයක් මේ වන විටත් නිෂ්පාදනය කර තිබේ .වසංගතයට ප්‍රතිකර්ම සොයන අතරම […]