සී ජේ අමරතුංග සුළු සිදුවීමක් ලෙස පෙනුනත් ඉතා වැදගත් නඩු තීන්දුවක් පසුගිය දා ප්‍රකාශයට පත් වී ය. තීන්දුව දුන්නේ මොනරාගල මහාධිකරණය යි. නඩුවේ නිමිත්ත වුයේ අපේක්ෂකයකු විසින් පළාත් පාලන ආයතනයේ නියෝජිතයකු ලෙස පත්වීමට සිය ඡන්ද දායකයන්ට අල්ලස් දුන් බවට චෝදනා නැගී තිබීම යි. මෙරට මැතිවරණ නීතියට අනුව
කේ. ප්‍රසන්න ලොව පුරා පැතිරෙමින් පවතින කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඇති එකම විසඳුම එන්නත ලෙස සැලකෙන හෙයින් මහජනතාව සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන් තීව්‍ර කර තිබේ. ශ්‍රී ලංකාව තුළ පසුගිය 2021 ජනවාරි 29 දා සිට එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරිණි. ඉන්දියාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, චීනයේ සිනොෆෝම්, රුසියාවේ ස්පුට්නික් – වී සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් බයොන්ටෙක් […]
මෙරට අනාගතය රටේ දූ දරු පරපුරයි. සුබදායී අනාගතයක් උදෙසා මෙරට දූ දරු පරපුර දැනුම, ආකල්ප සහ කුසලතා යනාදියෙන් පෝෂණය කොට සමාජයට දායාද කිරීම වර්තමාන වැඩිහිටි පරපුරෙහි පරම යුතුකමයි. නමුත් වැඩිහිටියන් ගේ එම යුතුකම වර්තමානයේ දී මැනැවින් ඉටු වන්නේ ද යන්න ගැටළු සහගත වන්නේ දිනෙන් දින දරුවන් සම් බන් ධයෙන් අප හට අසන්නට දකින්නට ලැබෙන විවිධ […]
ප්‍රියන්ත කරුණාරත්න පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 ජූලි මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නා අතර මේ වන විට එම ක්‍රම රටාව යම් ආකාරයකට සාමාන්‍යයකරණය පත් වී ඇති ආකාරය හඳුනාගත හැකිය. මේ කියන ලක්ෂණය නම් […]
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ අලි මිනිස් ගැටුම වැඩිවීම කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇත්තේ වන අලින්ගේ වාස භුමි අහිමි වීම තුළ ඉතිරි වී තිබෙන රක්ෂිත ප්‍රදේශයන්හි ජිවත්වන වන අලින්හට ප්‍රමාණවත් ආහාර නොතිබීයි. මේ ආකාරයෙන් ආහාර සොයා ගම් වදින වන අලින් හේතුවෙන් සිදුවන අලිමිනිස් ගැටුමට පිළියම් සොයා වන අලින් අල්ලා ගාල් කරන ලද හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී […]
කේ. ප්‍රසන්න කොළඹ මහ නගර සභාව යටතේ ඇති ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. කොළඹ දිස්ත්‍රික්කයේ එකතු කළ අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වීදිවල අපද්‍රව්‍ය ගොඩ ගැසී තිබිණි. වර්තමානය වන විට අපද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කරන බැවින් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කෙරේ. […]
තොරතුරු විශ්ලේෂණයේ අවශ්‍යෙතාව පැනනැගුණේ තොරතුරු ඉල්ලීමෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී රටක නීති අණ පනත් ගෙන එනු ලබන්නේ එම රටේ පුරවැසියාගේ අයිතිය මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම මූලික කරගෙන ය. එහි දී තමන් ලබා ගන්නා ආහාර නිසි ප්‍රමිතියකින් මෙන්ම ශරීරයට අහිතකර තත්වයකින් තොරව ලබාගැනීමට ද ජනතාවට අයිතියක් ඇත්තා සේම එම
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී රජයක සුවිශේෂී අංගයක් වන්නේ එම රජයේ ඇති සුපිලිපන්භාවය යි. එම සුපිලිපන්භාවය කොතරම්දුරට ක්‍රියාත්මක වන්නේද යන්න මනා ලෙස පෙනෙන්නේ එම රජයේ ඇති පොදු අධිකාරීන් ක්‍රියාකරන ආකාරයෙනි. එහිදී පැහැදිළිව පෙනෙන දෙයක් වන්නේ රටේ පුරවැසියන්ට පහසුවෙන් එම පොදු අධිකාරින්හි ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව තිබීමයි. එය ජනතාවට වග කියන,වගවන රජයක
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා 2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුලදී පමණක් රුපියල් කෝටි 72ක (මිලියන 722)අලි වෙඩි ලබාදී තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.මේසා විශාල මුදලක් වැයකර ඉන් ලැබි ඇති ප්‍රතිපලය කුමක්දැයි විමසා බැලිය යුතු යි. අලි මිනිස් ගැටුම […]
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් තුල ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබේ. එවන් පසුබිමක එම වසංගත තත්වයට මුහණදීම බැරෑරුම් කාරණයක් වූ අතර එය තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් සඳහා දැඩිසේ දැනෙන්නට විය. ඒ හේතුවෙන් එම රටවල් තුල රජයට තම රටේ පුරවැසියන්ගෙන් මෙන්ම විදේශීය වශයෙන් විවිධ ආධාර උපකාර ලබාගැනීමට අවශ්‍ය විය. […]