Home Archive by category විනිවිදභාවය (Page 2)
විනිවිදභාවය

හම්බන්තොට අලි – මිනිස් ගැටුමේ සුළ මුළ කුමක්ද?

වර්තමානය වනවිට වනාන්තර එළිපෙහෙලි කරමින් සිදුකරන මහ පරිමාණයේ නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතීන් හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් වන අලීන්ට තම වාසස්ථාන අහිමි වීම නිසා ප්‍රදේශ කිහිපයකම අලි – මිනිස් ගැටුම් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. වන අලි පහරදීම හේතුවෙන් පීඩා විඳින තවත් එක් ප්‍රදේශයක් ලෙස
විනිවිදභාවය

ෂණයට එරෙහිව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යභාරය

2020 දෙසැම්බර් 01 වන දින මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමේ නියෝගය රට තුළ කනස්සල්ලට හේතු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL)  2002 අංක 35 දරණ පනත මගින් සංස්ථාගත කර පිහිටුවන ලදී. එසේම 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තය සඳහා ආර්ථික, තාක්‍ෂණික හා ආරක්‍ෂක නියාමකයා […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

නාම පුවරු: දමිළ භාෂාවට අත්ව ඇති ඉරණම!

කීර්තිකා මහාලිංගම් ශ්‍රී ලාංකික සමාජයේ ජාතිවාදී ගැටලු උත්සන්න වීමේදී මූලිකත්වය ගන්නේ භාෂා භාවිතයි. වර්ෂ 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වා දුන් ‘සිංහල භාෂාව පමණක්’ රාජ්‍ය භාෂාව ලෙස භාවිත කල යුතුයි’ යන සංකල්පය මෙරට දමිළ ජාතිකයින් කෙරෙහි ජාතිවාදී ගැටලු උත්සන්න වීමට අවශ්‍ය බීජය වපුරා ඇත. එපමණක් නොව එහි ප්‍රතිඵලය වූයේ දශක 03 […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලාංකික සිනමාවේ අනාගතය

කීර්තිකා මහාලිංගම් “දහසක් දෙනා එකවර දෑස් දල්වා නරඹන සිහිනය සිනමාව නම් වේ – පෙර්ඩාලුසි” ( පෙර්ඩාලුසි යනු ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා තිර කතා රචකයෙකි) වර්තමානය වනවිට සමාජ මාධ්‍යට වඩා ලොව පුරා යම් මාධ්‍යක් බලගතු වේ නම් ඒ අන් කවරකුත් නොව සිනමා මාධ්‍යයි. තවද ආසියාතික රටවල ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා සිනමාවෙන් ප්‍රතිනිර්මාණය වන ආකාරය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

ශ්‍රී ලාංකික එළවළු වෙළඳාමෙහි උද්ගතව ඇති සෝචනීය තත්ත්වය

කීර්තිකා මහාලිංගම් “කෙතරම් බාධක මාධ්‍යයේ වෙළෙඳපොළට  එළවළු ගෙනැවිත් විකිණීමට උත්සාහ කලත් ඒවා මිළදී ගැනීමට මහජනයා යොමු නොවීම කණගාටුවට කරුණකි. ඇස් මනාපිට  එළවළු නරක් වී යෑම බලා සිටීමට නොහැකි නිසා අපි පාරිභෝගිකයින්ට එළවළු කුණුකොල්ලෙට ලබා දෙනවා” යනුවෙන් සාගරිකා පවසයි. සාගරිකා කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ එළවළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

කෝවිඩ් – 19 : අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයන් ඵලදායි වේවිද?

කීර්තිකා මහාලිංගම් කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය නිසා ලොව බලපෑමට ලක්වූ විවිධ අංශ අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. පෙර පාසල් අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවල නිරත කිසිදු ශිෂ්‍යයෙකුට තම අධ්‍යයන කටයුතු සඳහා එක්රොක්වීමට නොහැකි වීම මානව සමාජයේ අනාගත පැවැත්මට විශාල තර්ජනයක් වී ඇත. මෙම හදිසි බලපෑම්කාරී තත්ත්වය හමුවේ මානව සමාජය ආරක්ෂා කරගැනීම සඳහා ලොව
විනිවිදභාවය

රට වසා දැමීම නිසා ඇති විය හැකි ආර්ථික අවපාතය

සචිනි ඩී. පෙරේරා ශ්‍රී ලංකාව මේ වන විටත් Covid – 19 වෛරස ව්‍යාප්තියේ දෙවන  රැල්ලට මුහුණ දෙමින් සිටී. තවදුරටත් කෝවිඩ් වෛරසයේ ප්‍රජා ව්‍යාප්තිය පාලනය කිරීම හා සමාජ දුරස්ථතාවය පවත්වා ගැනීමත් අරමුණු කරගෙන 2020 මාර්තු මැද භාගයේ පටන් පළමු රැල්ල ඇති වී මාස දෙකකට ආසන්න කාලයක් මෙරට වසා දැමුණි. ඇඳිරි නීතිය යන්න වර්තමානයේ මිනිසුන් පොදුවේ අත්විඳින […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

පාසල්වල නව මාධ්‍ය සාක්ෂරතාව ඉගැන්විය යුතු අවස්ථාව

විහඟ පෙරේරා අවුරුදු පහළොවකට මදක් පෙර, ජනමාධ්‍ය ඉගෙන ගන්නා තරුණ සිසුවකු ලෙස යහපත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අයනු ආයනු මට උගැන්වීය: ඩබ්ලිව්5, එච් සහ බී (5W,H and B = What,Where,When, Who,Why + How + Background= කුමක්ද,කොහේද, කවදාද, කවුද, කිමද, කොහොමද සහ පසුබිම) පිළිබඳ අපට කීවේ හොඳ වාර්තාකරණයේ පදනම ලෙසය. ඩොල්ටන් ද සිල්වා, ලක්ෂ්මන් ගුණසේකර සහ කුමුදිනී හෙට්ටිආරච්චි […]
විනිවිදභාවය

විනිවිද පෙනෙන හා වගකිවයුතු මැතිවරණ ක්‍රියාවලියක් සඳහා ව්‍යාපාර මූල්‍යකරණ රෙගුලාසි

හරිනි ප්‍රනාන්දු ලෝකයේ ඕනෑම තැනක, මැතිවරණ කාල සීමාවක් යනු මැතිවරණ පද්ධති ප්‍රතිසංස්කරණ, උද්ඝෝෂණ මූල්‍යකරණය සහ වෙනත් වැදගත් මාතෘකා වටා බොහෝ සාකච්ඡාවන් සිදුවන විට වෙනත් ආකාරයකින් එකම මට්ටමේ උද්යෝගයකින් යුතුව සාකච්ඡා නොකෙරේ. මේ වසරේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි මැතිවරණයක් පැවැත්වූයේ මුළු ලෝකයම වසංගතයකින් පීඩාවට පත් වූ කාලයක ය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අනුගමනය කළ
විනිවිදභාවය

ප‍්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test) පිළිබඳ සමාජ මාධ්‍ය පරීක්ෂණය

අයි. කේ ප්‍රභා කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක PCR පරීක්ෂණවලට අමතරව  වෛරසය ආසාදනය වී ඇත්දැයි කරන පරීක්ෂාවකදී ක්ෂණිකව හඳුනාගැනීමට හැකි ප‍්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test Kit) ලෙස හැදින්වේ. එවන් පරීක්ෂණ කට්ටල ලක්ෂ පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාවට ලබා දීමට එකඟව තිබියදී මෙරට පෞද්ගලික සමාගමක් විසින් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමේ පුවත