තිමිර එස්. ජයතුංග කොවිඩ් 19 වෛරසය ශීි ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි සිදු කරන ලද බලපෑම පසුගිය ජූලි මස අග භාගයේ සිට අවම වෙමින් පැවතුණි. අවසාන වශයෙන් පසුගිය ජූලි මස දෙවන සතියේ දී කන්දකාඩු පොකුරේ සම්බන්ධතා ආණාවරණය කරගැනීම දක්වා පමණක් මෙරට සාමාන්‍ය ජන මනස සහ ප්‍රමුඛ මාධ්‍ය ආයතනවල කොවිඩ්
සචිනි ඩී. පෙරේරා කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ සෑම වර්ෂයකම මුල් මාස කිහිපයේ හා අවසන් මාස කිහිපයේ නිවර්තන මෝසම් කාලගුණික තත්ත්වයක් දැකිය හැකි අතර සුළං හා අධික වර්ෂාව හේතුවෙන් දෙසැම්බර් මාසයේ දැකිය හැකි ශීත කාලගුණික තත්ත්වයන් අඩු වැඩි වශයෙන් සෑම රටකම පාහේ දක්නට ලැබේ. මේ හේතුව නිසා සුළං අධික වීමෙන් කුණාටු වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය […]
අයි. කේ ප්‍රභා වැඩ බිමක සේවයෙහි නිරත සේවකයින් මෙන්ම අධ්‍යායාපන කටයුතු වල නිරත තරුණ පිරිස් තම නිවසේ හෝ නේවාසිකාගාරයේදී සාදාගන්නා ආහාර වලට අමතරව ක්ෂණික හා කල් තබා ගත හැකි ආහාර භාවිතයට අධිකව යොමු වී ඇති නමුත් ඔවුන් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර පාරිභෝගිකයෙක් ලෙස තමා මිලදී ගන්නා ආහාරයෙහි ප්‍රමිතිය නැවුම් බව රසය කල් ඉකුත්වීමේ […]
සචිනි ඩී. පෙරේරා බොහෝ ජනතාව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තම ආදායම් මාර්ග හා රැකියා අහිමි කරගෙන සිටින මෙවන් පසුබිමක ඔවුන්ට මුදල් නොමැතිව ජීවත්විය නොහැකි බව පැහැදිලි සත්‍යයකි. එනයින් ඔවුන් විවිධ ව්‍යාපාරික උපක්‍රම හා තෝරා ගන්නා ලද විවිධ සේවාවන් හා නිෂ්පාදන අලුතින් අත්හදා බැලීමට පෙළඹේ. කෙසේ වෙතත් අප අතරින් බහුතරයක්, ජීවන අරගලය ජය ගැනීම උදෙසා ඉක්මනින් […]
අයි. කේ ප්‍රභා ඕනෑම පුද්ගලයෙකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අනෙකාගේ නාසයෙන් කෙළවර විය යුතු බවට ප්‍රසිද්ධ කියමනක් ඇත. තවද සමාජයේ සාමාජිකයින් සමග කටයුතු කිරීමේදී හා ගණුදෙනු කිරීමේදී පුද්ගල හා පුද්ගල සමූහයන් අතර පවත්නා මානසික මට්ටම් විවිධාකර වේ. ඔබට තවත් පුද්ගලයෙකුගේ දියුණුව දැක ප්‍රශංසා කිරීමට හෝ මුදිතාව උපදවා ගැනීමට නොහැකි නම් කම් නැත, නමුත් ඔබට අනෙකාට දෝෂාරෝපණය කිරීමට
අහ්සාන් අෆ්තර් තාක්ෂණයේ වේගවත් විකාශනය සමඟ එහි සුරක්ෂිතභාවය ඊට සමාන වේගයකින් නොපවතින බවට විශාලතම සාක්ෂිය වන්නේ අද අප මුහුණ දෙන ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ තර්ජනයයි. විශ්ලේෂකයන් පවසන ආකාරයට අන්තර්ජාලයේ සුගම පැවැත්මට වැරැදි පුවත් අයහපත් ලෙස බලපාන බව පර්යේෂණ මඟින් පෙන්වා දෙන අතර ඒවා සමඟ ගනුදෙනු කිරීම සඳහා ඇති දැනුමේ ඌනතාව ඒවායේ පැතිරීමට හේතුවයි. පරියේෂකයන් වාර්තාවලින් පවසන්නේ
සචිනි ඩී. පෙරේරා පසුගිය කාල වකවානුවේ ගීත ගායනා කිරීමට දක්ශ තරුණියක් අළලා නානාප්‍රකාර වෛරී ප්‍රකාශයන් අඩංගු ඡායාරූප හා සටහන් සමාජ මාධ්‍ය පුරාවට ව්‍යාප්ත වන්නට විය. ඇය අන් කවරෙකුත් නොව දෙරණ Dream Star තරඟාවලියේ 09 වන අදියරේ කුසලානයට හිමිකම් කී “ෆැලන් ඇන්ඩ්‍රියා ජෙන්සන්” නම් තරුණියයි. ඇය මෙම තරඟාවලියේ ජයග්‍රහණය ලැබීමට සුදුසු තැනැත්තියක් නොවන බවට සමහරක් පිරිස් […]
සචිනි ඩී. පෙරේරා ශතවර්ෂ ගණනාවක් පුරාවටම බටහිර ජාතිකයින් රතු පාටට හුරු යම් අපූරු ද්‍රාවණයක් පිළිබඳව දැඩි අවධානයෙන් හා උනන්දුවෙන් පසු විය. මෙහි සංයුතිය, හැඩරුව, ස්වභාවය හෝ මෙය ලබා ගත හැකි ස්ථාන පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීම් නොමැති නමුත් මෙමගින් මුදල් ඉපයීමට හැකි බව ඔවුන් සක් සුදක්සේ විශ්වාස කළහ. වර්ෂ 1980 වසරේ මුල් කාල වකවානුවේ පටන් පැරණි […]
භව්නා මොහාන් දිගු කලක පටන් ප්‍රමුඛව පැවතුණ කරුණක් වන “ව්‍යාජ ප්‍රවෘත්ති” පැතිරීම පසුගිය සති කීපයේ දිවයින පුරා අත්දුටු කොවිඩ් -19 දෙවැනි රැල්ල මඟින් ඉදිරියටම ගෙන ආවේය. මේ ගැටලුව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව කිව යුතු නොවන්නේ, මීට පෙර අවස්ථා රැසකදීම ව්‍යාජ ප්‍රවෘත්තිවල විපාක අත්විඳ ඇති බැවිනි. වර්ෂ 2018දී සමාජ මාධ්‍යවල සාවද්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ […]