ධනුෂ්ක සිල්වා ජාත්‍යන්තරය තුල සිටින රටවල් බහුත්වයක් සහ මානව හිමිකම් සංකල්පයේ විශ්වීයත්වය අතර පරස්පරතාව, මානව හිමිකම් සුරැකීමේ වගකීම බෙදාහදා ගන්නා අනෙකුත් පාර්ශ්වයන්ගේ වැදගත්කම පෙන්වා දෙයි.. මානව අයිතිවාසිකම් විශ්වීය වන අතර මානව හිමිකම් යනු සහයෝගීතා සංකල්පයක් ලෙස මානව ආරක්ෂක පරමාදර්ශය පිළිගනී.
ධනුෂ්ක සිල්වා මානව අයිතිවාසිකම් මානවයා සතුල මනුෂ්‍යත්වය නිසා ම ඔවුනට හිමිවන අයිතිවාසිකම් වේ . 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව මානව අයිතිවාසිකම් විශ්වීය, අන්සතු කළ නොහැකි, වෙන් කළ නොහැකි හා අන්‍යෝන්‍ය පරායත්ත අයිතිවාසිකම් වේ. මානව ආරක්ෂණ පරමාදර්ශයේ ජනප්‍රියත්වය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස සහ අන් සියල්ලටමත් වඩා පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික
නතාලී සොයිසා අප මෙහිදී ‘තනි මව‘ යන හඳින්වීම සැහැල්ලුවෙන් යෙදුව ද එය භාවිත කරන්නන්ට මෙන්ම තවදුරටත් එහි ආවරණය ලබන්නන්ට එය වෙනස් අර්ථයන් ගෙන දෙයි. තනි මව යන්න දරුවකු හෝ දරුවන්ගේ ප්‍රාථමික භාරකාරත්වය සහිත දික්කසාද වූ මවක් ලෙස ගත හැකිය – එසේ වන්නේ සාමාන්‍යයෙන් යම් ආකාරයක ළමා රැකවරණය පිළිබඳ අනිවාර්ය අධිකරණ තීන්දුවක් මත හෝ ඇයගේ හිටපු […]
සදලි අමායා මේ දවස්වල වැඩිම කතාබහ ඇත්තේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබදවයි. සමාජයේ මිනිසුන් බොහෝ දෙනා මේ වෛරසයෙන් වැලකී තමන්ගේ ජීවිතය රැක ගන්න නොයෙක් විදි උපක්‍රම යොදා තිබෙනවා. මේ අතරේ වැඩිපුර කතාවට ලක් නොවන කාරණයක් තමයි පශ්චාත් මරණ පරික්ෂණ. මේ ඔස්සේ සමාජයට ඇතැම් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වනු ඇත්ද යන්න තරමක ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් මහනුවර […]
“කුටුම්භ හිංසනය තුළින්, බලහත්කාරය නිවැරදි බව නිවසේදී දරුවන්ට උගන්වන්නේ නම් අප ලෝකයේ අර්බුදයන් බලහත්කාරය තුළින් විසඳීමට ඇතිවන නිෂ්ඵල අවේගය සුව කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද? ” ඇමරිකානු කතුවරියක හා ක්‍රියාකාරිණියක වන ලෙටි කෝටින් පොග්‍රෙබින් ප්‍රශ්න කරයි. මෙම ලිපිය තුලින් අප ආමණ්ත්‍රණය කරනු බලන්නේ අප විසින් නිතරම සඟවා අමතක කිරීමට බලන බරපතල කරුණක් පිළිබඳව බව, පාඨකයාට දන්වා
අසංක අබේරත්න විවිධ ආගම් අදහන ප්‍රජාවන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වේ. මෙවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුකත්වය ලබාදී තිබීම නිසා රජය අයි.සී.සී.පී.ආර් කොන්දේසි ව්‍යවස්ථාව තුළම උල්ලංඝණය කර තිබේ. එමෙන්ම අයිතිවාසිකම් අන්තර්ගත ලියවිලි වල ‘කැමති ආගමක් ඇඳහීම’ පුද්ගල අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබුණද කිසිදු ආගමක් අදහන්නේ නැතිව සිටීමට තිබෙන නිදහස හෝ අයිතිය
අසංක අබේරත්න මිනිසා අනෙකුත් සත්වයින්ගෙන් වෙනස් වන තීරණාත්මක සාධකවලින් එකක් වන්නේ භාෂාවයි. සතුන්ද ඔවුනට ආවේණික ක්‍රම මගින් හැගීම් දැනීම් හුවමාරු කරගනී. එහෙත් වඩාත් ක්‍රමවත්ව භාෂාව හැසිරවීම අතින් මානවයා අනෙකුත් සත්වයන්ට වඩා දියුණුය. එකම භාෂාව තුළ පමණක් නොව විවිධ භාෂා මාධ්‍යයන්ගෙන් අදහස් හුවමාරු කර ගැනීමට හැකියාව සහ ඊට සරිලන සන්නිවේදන ක්‍රම මානවයා සතුය. සන්නිවේදනය හරහා අදහස්
කමන්ති වික්‍රමසිංහ දෙදහස් විසි එක වසරේ පෙබරවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකාවට ජයග්‍රාහී වසරක් සේ පෙනී ගියේය. ඒ වර්තමානයේ අපෙන් බොහෝ ඈතට ගිය සිහිනයක් බඳු වූ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අප ජයගත් නිසා නොවේ, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් සම්මානනීය ලේඛක සහ ග්‍රන්ථ කර්තෘ ශක්තික සත්කුමාරට එරෙහි චෝදනා අතහැරීම නිසාය. පළමුව හුදෙකලා අයුරින් ද පසුව සත්‍ය වශයෙන්ම ඔහු […]
භාවනා මෝහන් නව රජය බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකාවේ මිලිටරීකරණයේ වේගවත් ව්‍යාප්තියක් දකින්නට ලැබේ. එය මෙරට අන්තර්ජාල, සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ ද අවධානයට පාත්‍රව තිබේ. මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා යෝජනා කළේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට විනයගරුක සමාජයක් සහතික කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි හමුදා පුහුණුව ලබා දෙන ලෙසයි. […]
පවිත්‍රානි දිසානායක බුද්ධිමය දේපල හෙවත් Intellectual property සම්බන්ද නීති තත්වය යනු වර්තමානය වන විට විශාල වශයෙන් වැදගත්කොට සැලකෙන නීති ක්ෂේත්‍රයකි. ඒ තුළින් මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණයන් සඳහා නෛතික අයිතිවාසිකමක්, ආර්ථිකමය වාසියක් මෙන්ම ඇගයීමක් හා සුරක්ෂිත භාවයක් ලබා දීමට උත්සාහ දැරේ . මේ වන විට මුළු ලොව පුරාම මෙන්ම මෙරට තුළද විශාල වශයෙන් කතාබහට ලක්වන නීතිමය […]