අසංක අබේරත්න ඒක්සත් ජාතීන්ෙග් මහා මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කෙළ් 2007 වසෙර්දීය. සෑම වසරකටම වරක් සැප්තැම්බර් 15 ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයට ජාතික හා ජාත්‍යන්තර මට්ටෙමන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක ෙව්. ඒහි අරමුණ වී අැත්ෙත් හැකිතාක් දුරට ගැටුම් අවම
ප්‍රියන්ත කරුණාරත්න පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 ජූලි මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නා අතර මේ වන විට එම ක්‍රම රටාව යම් ආකාරයකට සාමාන්‍යයකරණය පත් වී ඇති ආකාරය හඳුනාගත හැකිය. මේ කියන ලක්ෂණය නම් […]
අසංක අබේරත්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය සැප්තැම්බර් 13 සිට ඔක්තොම්බර් 08 දක්වා ජිනීවාහීදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාවට අදාළව මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වාර්තාවූ ගැටලු සාකච්ඡා කෙරේ. මෙම තත්ත්වය හමුවේ විදේශ කටයුතු අමාත්‍යය ජී.එල්. පීරිස් මහතා මෙරට එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා සිංගර් මහත්මිය වෙත
අසංක අබේරත්න [මේ ලිපිය; බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට ගොදුරුවූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි- එය සෑම වසරකම අගෝස්තු 30වන දිනට යෙදී තිබේ.] එක්තරා සමයක සිද්ධාර්ථ ගෞවුතමයන් පස්වග මහණුන් අමතා මෙසේ පැවසීය- “..පියේහි විප්පයෝගෝ දුක්ඛෝ..” එනම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්https://namo.lk/dhammachakkappavattana-sutta/‘. සැබවින්ම කවුරුන් හෝ විසින් අපගේ සමීපතයෙකු හිටි
පාර්තිපන් ඓතිහාසික පෞරාණිකත්වය සහ ස්වාභාවික චමත්කාරයන් නිසා බොහෝ දෙනා අතර ගෞරවාදරයට පාත්‍ර වූ යාපනයේ වලිකාමම් ප්‍රදේශය මෑතක සිට මතභේදයට තුඩු දුන් බිමක් බවට පත්ව ඇත. වලිකාමම්හි පිහිටි නිලාවරෙයි යනු ශ්‍රී ලංකාවේ දකුණු දිග බොහෝ දෙනා ඇතුළු සංචාරකයන් ඇද ගන්නා යාපනයේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයකි. කොවිඩ් -19 නිසා වසර එකහමාරකට වැඩි කාලයක් නිලාවරෙයි ප්‍රදේශය ජනශූන්‍ය බවට පත්ව
ජීවා සතාසිවම් මිනිසාගේ විශිෂ්ටතම සොයා ගැනීම ගින්දරයි! ඒ ගින්දර ඔහුගේ පාලනය යටතේ පවතින තාක් බොහෝ වාසි ගෙනෙනු ඇත. පාලනයෙන් මිදුණු කල එය බොහෝ අවදානම් කරා මෙහෙයවෙනු ඇත. ගිනි අනතුරු ලෙස පැවසුවද එය සැබැවින්ම ගිනි උවදුරකි. පැල්පත්වල සිට මහ මැදුරු දක්වා සියල්ල විනාශ කළ ගිනි ගැනීම් සම්බන්ධ සිදුවීම් බොහෝය. ගින්දරට සමාජ තත්ත්වයේ වෙනසක් නැත. විශාල නිවාස […]
අසංක අබේරත්න මාධ්‍යයෙන් අපට දැනගන්නට ලැබෙන සංඛ්‍යා දත්ත ගැන පමණක් සිතා බැලුවත් කොවිඩ් ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාව ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළය. සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් පහසුවෙන්ම වෛරසයට ගොදුරුවීම වසංගත පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහීමට මූලිකවම බලපායි. එය ඉතාමත් අන්තරාදායක වේ- සෞඛ්‍ය යනු අත්‍යවශ්‍ය සේවාවක් සේම අනුලංඝණීය මානව අයිතිවාසිකමක්ද වේ- මෙහිදී වැදගත් ප්‍රශ්නයක් වෙත
සී ජේ අමරතුංග ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ දිය යුතු ද, යන ප්‍රශ්නය ද විවාදාත්මක ය. ඇතැම් රටවල් ඒ සඳහා තහංචි පනවා නැත. කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ජනාධිපති වීම හෝ සඳහා ඉඩ නොදිය යුතු බවට ද ප්‍රබල මතයක් ඇත. එයට හේතුව නම් යම් අවස්ථාවක ලැදියාවන්ගේ ගැටුමක් ඇතිවිය හැකිය යන ප්‍රශ්නය යි. එනම්, […]