Home Archive by category අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් (Page 4)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

මත්පැන් කොරෝනා ඇත්ත සහ බොරුව

අරුණ ලක්ෂමන් ප්‍රනාන්දු මත්පැන් යනු අද ඊයේ සමාජගත කරන ලද පාරිභෝගික භාණ්ඩයක් නොවේ. එය ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට විවිධාකාරයෙන් මානව සමාජය හා බැඳී තිබු එකකි. බුද්ධධර්මය තුළ මත් පැන් නොහොත් සුරා පානය පිළිබඳ ශික්ෂා පදයක් පැනවීම අදින්වසර 2600 කට පෙර යුගයේ පවා මත්පැන් ලොව භාවිතා වූ බවට සාක්ෂියකි .
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මානව ගරුත්වය නොරැක සුවපත් විය හැකිද?

අසංක අබේරත්න අපගේ ජීවිතයට හා ජීවනෝපායන් කෙරෙහි කොරෝනා වෛරසය කරන බලපෑම දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබේ- තවත් ලෙසකින් එය මෙසේ පැවසිය හැකිය- 2020 අප්‍රේල් මස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ COVID-19 and Human Rights  (කොවිඩ්-19 සහ මානව අයිතිවාසිකම්) වාර්තාවට අනුව “මහජන සෞඛ්‍ය අර්බුදය ඉතා වේගයෙන් ආර්ථික හා සමාජ අර්බුදයක් බවට පත්වෙමින්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කඳුකර දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය

මල්ලියප්පු සාන්ති තිලකර් ශ්‍රී ලංකාවේ කඳුකරයේ වෙසෙන දෙමළ ජනතාවගේ ඉතිහාසය බොහෝ මතභේදයන්ට තුඩුදෙන කරුණක් ලෙස දැකිය හැකිය. මොවුන් හුදෙක් ශ්‍රමය ලබා ගැනීම පිණිසම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ පිරිස්ය. අද වන විට ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජන කොටසක් ලෙස ස්ථාපනය  වී සිටින්නේ පුරවැසියන් ලෙස සිය ශ්‍රමය විකිණීමට පමණක් නොව ඔවුන්ගේ අයිතීන්ද භුක්ති විඳින පිරිසක් වශයෙන් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රජාතන්ත්‍රවාදය; පාලකයින්ගේ ප්‍රියම්භිකාවක් ද?

අසංක අබේරත්න ඒක්සත් ජාතීන්ෙග් මහා මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කෙළ් 2007 වසෙර්දීය. සෑම වසරකටම වරක් සැප්තැම්බර් 15 ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයට ජාතික හා ජාත්‍යන්තර මට්ටෙමන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක ෙව්. ඒහි අරමුණ වී අැත්ෙත් හැකිතාක් දුරට ගැටුම් අවම කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී අැගයුම් හා වටිනාකම් ළගාකර ගැනීමයි. නමුත් පසුගිය
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

සැකකරුන් නිදහස් වේ- වින්දිතයන්ගේ අයිතිවාසිකම්?

ප්‍රියන්ත කරුණාරත්න පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 ජූලි මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නා අතර මේ වන විට එම ක්‍රම රටාව යම් ආකාරයකට සාමාන්‍යයකරණය පත් වී ඇති ආකාරය හඳුනාගත හැකිය. මේ කියන ලක්ෂණය නම් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ජිනීවා සහ අපි; ‘ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්’ ද?

අසංක අබේරත්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය සැප්තැම්බර් 13 සිට ඔක්තොම්බර් 08 දක්වා ජිනීවාහීදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාවට අදාළව මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වාර්තාවූ ගැටලු සාකච්ඡා කෙරේ. මෙම තත්ත්වය හමුවේ විදේශ කටයුතු අමාත්‍යය ජී.එල්. පීරිස් මහතා මෙරට එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා සිංගර් මහත්මිය වෙත
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අතුරුදහන්කරවීම මානව වර්ගයාට එරෙහි බරපතල අපරාදයකි

අසංක අබේරත්න [මේ ලිපිය; බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට ගොදුරුවූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි- එය සෑම වසරකම අගෝස්තු 30වන දිනට යෙදී තිබේ.] එක්තරා සමයක සිද්ධාර්ථ ගෞවුතමයන් පස්වග මහණුන් අමතා මෙසේ පැවසීය- “..පියේහි විප්පයෝගෝ දුක්ඛෝ..” එනම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්https://namo.lk/dhammachakkappavattana-sutta/‘. සැබවින්ම කවුරුන් හෝ විසින් අපගේ සමීපතයෙකු හිටි
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ඉදිරියට යන නිලාවරෙයි මතගැටුම

පාර්තිපන් ඓතිහාසික පෞරාණිකත්වය සහ ස්වාභාවික චමත්කාරයන් නිසා බොහෝ දෙනා අතර ගෞරවාදරයට පාත්‍ර වූ යාපනයේ වලිකාමම් ප්‍රදේශය මෑතක සිට මතභේදයට තුඩු දුන් බිමක් බවට පත්ව ඇත. වලිකාමම්හි පිහිටි නිලාවරෙයි යනු ශ්‍රී ලංකාවේ දකුණු දිග බොහෝ දෙනා ඇතුළු සංචාරකයන් ඇද ගන්නා යාපනයේ ප්‍රධාන  ආකර්ෂණීය ස්ථානයකි. කොවිඩ් -19 නිසා වසර එකහමාරකට වැඩි කාලයක් නිලාවරෙයි ප්‍රදේශය ජනශූන්‍ය බවට පත්ව
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සා ගින්නෙන් සහ ගින්දරෙන් පිළිස්සෙන- වතුකරයේ පේලි ගෙවල්

ජීවා සතාසිවම් මිනිසාගේ විශිෂ්ටතම සොයා ගැනීම ගින්දරයි! ඒ ගින්දර ඔහුගේ පාලනය යටතේ පවතින තාක් බොහෝ වාසි ගෙනෙනු ඇත. පාලනයෙන් මිදුණු කල එය බොහෝ අවදානම් කරා මෙහෙයවෙනු ඇත. ගිනි අනතුරු ලෙස පැවසුවද එය සැබැවින්ම ගිනි උවදුරකි. පැල්පත්වල සිට මහ මැදුරු දක්වා සියල්ල විනාශ කළ ගිනි ගැනීම්  සම්බන්ධ සිදුවීම් බොහෝය. ගින්දරට සමාජ තත්ත්වයේ වෙනසක් නැත. විශාල නිවාස […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

බරපතල අනතුරකට අත වනන ලංකාවේ මානව හිමිකම් කඩවීම

අසංක අබේරත්න මාධ්‍යයෙන් අපට දැනගන්නට ලැබෙන සංඛ්‍යා දත්ත ගැන පමණක් සිතා බැලුවත් කොවිඩ් ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාව ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළය. සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් පහසුවෙන්ම වෛරසයට ගොදුරුවීම වසංගත පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහීමට මූලිකවම බලපායි. එය ඉතාමත් අන්තරාදායක වේ- සෞඛ්‍ය යනු අත්‍යවශ්‍ය සේවාවක් සේම අනුලංඝණීය මානව අයිතිවාසිකමක්ද වේ- මෙහිදී වැදගත් ප්‍රශ්නයක් වෙත