Home Archive by category අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් (Page 11)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මහර සිදුවීමෙන් අනතුරුව: සමාජයේ ආරක්ෂාව පිළිබඳ වාර්තාකරණය

විහඟ පෙරේරා හරියටම සතියකට පමණ පසුව, මහර බන්ධනාගාර සිදුවීම අතරවාරයේ වෙඩි වැදීමෙන් මිය ගිය රැඳවූවන් 11 දෙනකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් හඳුනා ගන්නා ලදී. ඊට පෙර, විශේෂ බලකායන් යොදවනු ලැබුවේ දැඩි ගණත්වයකින් යුතු බන්ධනාගාර පරිශ්‍රයේ කොවිඩ් වෛරසය පැතිරීම පාලනයට නිලධාරීන් දැක්වූ අසමත්කමට එරෙහිව
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

POFMA යනු කුමක්ද? එය ශ්‍රී ලංකාවට යොදාගන්නේ කෙසේද?

හරින්ද්‍රිනි කොරෙයා වර්ෂ 2020 නොවැම්බර් මස 21වැනිදා ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කමිටුවේදී ඉදිරි සති කීපය තුළ වෙබ් අඩවි යාමනය සඳහා වන ක්‍රමවේදයන් හඳුන්වා දීම පිළිබඳ නිවේදන සහ ප්‍රතිචාර නිකුත් කෙරිණි. මේ ක්‍රමවේද සැකසීමට නියමිතව ඇත්තේ මාධ්‍ය කර්මාන්තය යාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ සම්මත කෙරුණු නව නීති පිළිබඳ අධ්‍යයනයකට අනුවය. සිංගප්පූරු නීති රාමුව සාවද්‍ය ප්‍රවෘත්ති සහ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

වගකීම පැහැර හැරියේ කවුද?

කීර්තිකා මහාලිංගම් මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා බහුතර මනාප 52.25% ලබා නොවැම්බර් මස 18 වන දින ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස බලයට පත්විය. මහජන අභිසෙස් මධ්‍යයේ බලයට පත් අභිනව ආණ්ඩුවේ පාලන කාලයෙන් වර්ෂයක කාලයක් ගෙවී ගියේ ඉක්මනින්ය. පසුගිය සමයේ බලයට පත් යහපාලන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමේ කථිකාව සහ සමාජ මාධ්‍ය භූමිකාව

අයි. කේ ප්‍රභා හැඳි මිටේ නුවණක් හිමි ඇයට කළ හැක්කේ කුමක්ද? යන්න අතීතයේ බෙහෝ දෙනාට තිබුණු ගැටලුවකි. මෙවන් පසුබිමක පුරුෂයා පමණක් උසස් යනුවෙන් සමහරක් පුරුෂයින් අධිමානයෙන් සිතා කටයුතු කරයි. විශේෂයෙන් සාම්ප්‍රදායික කාන්තාවකගේ ප්‍රතිරූපයන් තුළ එල්බගෙන සිටින මටසිලුටු කාන්තාව ආත්මාභිමානය පිළිබඳව ඇය විසින්ම හීනමානයක් ගොඩනංවා ගනී. ඇගේ අයිතිවාසිකම් පිළිබඳව  වැටහීමකින් තොරව
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජනවලට විසඳුම් ලැබෙන්නේ කවදාද?

කීර්තිකා මහාලිංගම් මෑතකදී මුලතිව් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීමේ සිදුවීම ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව දේශීය වශයෙන්ද ආන්දෝලනාත්මක සිදුවීමක් විය. මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිලිබඳව බොහෝ දෙනා ප්‍රශ්න නගන්නට විය. මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් කිරීම හා නීති විරෝධී දැව ජාවාරම කාලාන්තරයක් සිට සිදුවෙමින් පවත්නා දෙයකි. ඒ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

බඹර ප්‍රහාර – වතු කම්කරු ජනතාව මුහුණ දෙන ජීවිත තර්ජනයන්!

කීර්තිකා මහාලිංගම් “බඹර ප්‍රහාරයක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇත.” “තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 10 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇත.” “බඹර ප්‍රහාර දෙකක් හේතුවෙන් හැටන් හා මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගතකරයි.” වතුකරයේ ජනතාවගේ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කෝවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ මුහුණ දීමට සිදුවන මානසික ආතතියෙන් මිදෙමු!

සචිනි ඩී. පෙරේරා කෝවිඩ්-19 වසංගතය හමුවේ මෙම වසරේදී පමණක් ලොව පුරා වාසය කරන මිලියන ගණනාවක් වූ ජනතාව, මාස ගණනාවක් පුරාවටම දීර්ඝ කාලයක් හුදකලාව නිවෙසටම වී කල්ගත කිරීම නිසා මානසික වශයෙන් පීඩනයට ලක්ව සිටින බව රහසක් නොවේ. විශේෂයෙන්ම තරුණ හා වැඩිහිටි පිරිස් බලාපොරොත්තු සුන්ව හුදකලා තත්ත්වයකට පත්ව ඇත. ඒ නිසාවෙන්ම ඔවුන් මානසික පීඩනයට ලක්ව ඇති ආකාරයක් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

නීල හදවත් සමරමු, නිහඬ සේවය අගයමු

අයි. කේ ප්‍රභා කෝවිඩ් -19 වසංගතය හමුවේ ලොව පුරා ස්වේච්ඡා සේවකයින්ගේ සේවය කැපී පෙනුනි.  මෙවර 2020 එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයින්ගේ දිනයේ තේමාව නම් කර ඇත්තේ “Together we can volunteering” යනුවෙනි. එක්සත් ජාතීන්ගේ  සංවිධානය විසින් මෙවර ක්‍රියාත්මක කිරීමට යෝජිත  ස්වේච්ඡා සේවක දින සැමරුමට සමගාමීව නිල් පාටට හුරු හදවතේ සළකුණක් හඳුන්වාදෙමින් ඔවුන්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

රටක ප්රජාතන්ත්රවාදය සහ දේශපාලන පක්ෂවල ප්රජාතන්ත්රවාදය

ගයාන් යද්දෙහියගේ ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාත්නත්‍රවාදී සමාජවාදී ජන රජය ලෙසිනි.ප්‍රජාත්ත්‍රවාදය යනු කුමක්ද යන්න සම්බන්ධව ජනතාව තුළ මත බොහොමයක් තිබේ.තමන් සතු දැනුම හා අවබෝධය මත ඒ සම්බන්ධ නොයෙකුත් විශ්ලේෂණ ජනතාව විසින් කරනු දැකිය හැකිය.ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යන්න ඉන් එක් ප්‍රමුඛ මතයකි.දේශපාලන විද්‍යාත්මකව ප්‍රජාතන්ත්‍රවාදය යන්නට
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ආබාධ සහිත පුද්ගලයන් උදෙසා කොවිඩ් වසංගත සමයේ එන දෙසැම්බර් 03

ලසන්ත ද සිල්වා. සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදාව ආබාධ සහිත තැනැත්තන් උදෙසා වන ජාත්‍යන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මානව හිමිකම්, තිරසාර සංවර්ධනය, සාමය සහ ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සෙසු ගෝලීය පුරවැසියන් හා සම අවස්ථා ආබාධ සහිත පුරවැසියන්ට හිමිවීම තහවුරු කිරීම අවධාරණය කරමින් මෙම දිනය සැමරේ. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් […]