නිලුපුලී නයනතාරා ස්මාර්ට් දුරකතනයක් හෝ කැමරාවක් අතැති ඕනෑම පුද්ගලයෙකුට ස්වේච්ඡාවෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුමක කල හැකි වෙනස්ම ක්‍රියාදාමයක් ලෙස මෙම ඩිජිටල් කතාන්දර හැඳිවිය හැක. ජීවිත අත්දැකීම්, අදහස්, හැඟීම්, විශේෂ සිදුවීම්, අප විසින් සැලකිල්ලට නොගන්නා එහෙත් වෙනස් ලෙස දැකිය හැකි බොහෝ
භාවනා මොහන් නිසැකයෙන්ම, 2020 කිසිමදෙයක් සම්බන්ධව ධනාත්මක පසුබිමක් පැවති කාලසීමාවක් නොවේ. කොවිඩ්-19 පැහැදිලිවම ප්‍රබල විපතක් සිදුකළ අතරම වෙනත් ප්‍රපංචයක් ද අපගේ දිවයිනේ කේන්ද්‍රස්ථානයට පැමිණ ඇත: 2020 ජනවාරි මස මුල් සති කිහිපය ඇතුළත ඉතා දරුණු ළමා අපයෝජන සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇත. මෙම සන්දර්භය සම්බන්ධයෙන් සමස්ත වසරම වඩා යහපත් වූ එකක් නොවුණි. Stop Child Cruelty Trust
ජයසිරි ජයසේකර ‘ජනමාධ්‍ය ආචාරධර්ම’ යන්න මෑතක් වන තුරුම මාධ්‍ය ක්ෂේතරයේ සීමිත පිරිසකට සීමා වූ මාතෘකාවක් විය. එය බොහෝදුරට මාධ්‍යයේ ප්‍රමිතීන් හා සමාජමය භූමිකාව පිළිබඳව උනන්දුවක් දක්වන එක්තරා ප්‍රභූ තන්ත්‍රයක උරුමයක් ලෙස සැලකිණි. ඒ පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් හා අවධානයක් පැවතියේ නම්, එය මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට සීමා වූ අතර විද්‍යුත් මාධ්‍යවලට සම්බන්ධ බොහෝ දෙනා සැලකුවේ […]
හරිනි ප්‍රනාන්දු සනීපාරක්ෂක තුවා සඳහා වන බදු සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ සාකච්ඡා පැවතුනි. ඉහත සඳහන් බද්ද අඩු කිරීම පිළිබඳ විවාදයේ දී හිටපු නිළියක් වන (පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්) සඳහන් කළේ කාන්තාවන් ඇතුළු මේ රටේ සියලුම පුරවැසියන්ට අවශ්‍ය වන්නේ රට තුළ වඩා හොඳ ජාතික ආරක්ෂාවක් මිස අඩු කිරීමක් නොවන බවයි සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා බදු. […]
කීර්තිකා මහාලිංගම් ශ්‍රී ලාංකික සමාජයේ ජාතිවාදී ගැටලු උත්සන්න වීමේදී මූලිකත්වය ගන්නේ භාෂා භාවිතයි. වර්ෂ 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වා දුන් ‘සිංහල භාෂාව පමණක්’ රාජ්‍ය භාෂාව ලෙස භාවිත කල යුතුයි’ යන සංකල්පය මෙරට දමිළ ජාතිකයින් කෙරෙහි ජාතිවාදී ගැටලු උත්සන්න වීමට අවශ්‍ය බීජය වපුරා ඇත. එපමණක් නොව එහි ප්‍රතිඵලය වූයේ දශක 03 […]
කීර්තිකා මහාලිංගම් “දහසක් දෙනා එකවර දෑස් දල්වා නරඹන සිහිනය සිනමාව නම් වේ – පෙර්ඩාලුසි” ( පෙර්ඩාලුසි යනු ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා තිර කතා රචකයෙකි) වර්තමානය වනවිට සමාජ මාධ්‍යට වඩා ලොව පුරා යම් මාධ්‍යක් බලගතු වේ නම් ඒ අන් කවරකුත් නොව සිනමා මාධ්‍යයි. තවද ආසියාතික රටවල ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා සිනමාවෙන් ප්‍රතිනිර්මාණය වන ආකාරය […]
කීර්තිකා මහාලිංගම් “කෙතරම් බාධක මාධ්‍යයේ වෙළෙඳපොළට එළවළු ගෙනැවිත් විකිණීමට උත්සාහ කලත් ඒවා මිළදී ගැනීමට මහජනයා යොමු නොවීම කණගාටුවට කරුණකි. ඇස් මනාපිට එළවළු නරක් වී යෑම බලා සිටීමට නොහැකි නිසා අපි පාරිභෝගිකයින්ට එළවළු කුණුකොල්ලෙට ලබා දෙනවා” යනුවෙන් සාගරිකා පවසයි. සාගරිකා කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ එළවළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන
කීර්තිකා මහාලිංගම් කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය නිසා ලොව බලපෑමට ලක්වූ විවිධ අංශ අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. පෙර පාසල් අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවල නිරත කිසිදු ශිෂ්‍යයෙකුට තම අධ්‍යයන කටයුතු සඳහා එක්රොක්වීමට නොහැකි වීම මානව සමාජයේ අනාගත පැවැත්මට විශාල තර්ජනයක් වී ඇත. මෙම හදිසි බලපෑම්කාරී තත්ත්වය හමුවේ මානව සමාජය ආරක්ෂා කරගැනීම සඳහා ලොව
සචිනි ඩී. පෙරේරා මිනිසුන් විසින් නීතිරීතින් නිර්මාණය කරන ලද්දේ ප්‍රචණ්ඩකාරී හා විනාශකාරී හැසිරීම් පාලනය කිරීමටත්, සදාචාරාත්මක ජීවීන් ලෙස ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමටත් ය. මෙහිදී පැන නගින ගැටලුව වන්නේ චූදිතයෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදාචාරාත්මක හර පද්ධතීන්ට අනුකූල වේ ද යන්නයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී සදාචාරය හරස් වන ආකාරය පිළිබඳව බොහෝ ආරවුල් සහ
විහඟ පෙරේරා අවුරුදු පහළොවකට මදක් පෙර, ජනමාධ්‍ය ඉගෙන ගන්නා තරුණ සිසුවකු ලෙස යහපත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අයනු ආයනු මට උගැන්වීය: ඩබ්ලිව්5, එච් සහ බී (5W,H and B = What,Where,When, Who,Why + How + Background= කුමක්ද,කොහේද, කවදාද, කවුද, කිමද, කොහොමද සහ පසුබිම) පිළිබඳ අපට කීවේ හොඳ වාර්තාකරණයේ පදනම ලෙසය. ඩොල්ටන් ද සිල්වා, ලක්ෂ්මන් ගුණසේකර සහ කුමුදිනී හෙට්ටිආරච්චි […]