සෙව්වන්දි ගමගේ අධ්‍යාපනය යනු පුද්ගලයෙකුගේ ජීවිතය ගොඩනගන මූලික ක්‍රමවේදයකි. සමාජානුයෝජන කාර්‍යයයේදී අධ්‍යාපනය විධිමත් සමාජානුයෝජන කාරකයක් ලෙස ක්‍රියා කරයි. එවන් වූ වැදගත්කමක් උසුලන අධ්‍යාපන ක්‍රමය ගතානුගතික බවින් මිදිය යුතුද? යන්න ගැටලු සහගත නමුත් එමගින් ඇති විය හැකි ධනාත්මක සමාජ බලපෑම් කෙරෙහි
පද්මා පොඩි මැණිකේ ගිග් ආර්ථිකය යනු කුමක්ද? නව තාක්ෂණික යුගයේ නිර්මාණයක් වු ගිග් ආර්ථිකය යනු සාම්ප්‍රදායික කාර්ය මණ්ඩලය පරිපාලනයෙන් ඔබ්බට ගිය සංස්කෘතිමය පරිවර්තනයකි. මෙය පූර්ණ කාලීන රැකියා ස්ථාන වලට සාපේක්ෂව බාධාවන් නොමැති පෞද්ගලික සේවාවන් මත මූලිකව, ව්‍යාපාරික අවශ්‍යතා සම්පුර්ණ කිරිමේ නව ක්‍රමයකි. සෙසු රැකියාවලට වඩා නිදහස්, යාවත්කාලීන, නව තාක්ෂනය මුසු වු
ශෙහාන් ලක්ෂිත මෑත වසරවලදී, පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩිජිටල් වෙළඳපොළවල් වෙත වැඩි වැඩියෙන් යොමු වී ඇත. සමාජ-සංස්කෘතික සහ ආර්ථික සාධක මගින් මෙහෙයවනු ලබන, සබැඳි සාප්පු සවාරි සඳහා මෙම ප්‍රවණතාවය ධනාත්මක බලපෑම් සහ විභව අවාසි යන දෙකම ඇත. ශ්‍රී ලංකාවේ, ලෝකයේ බොහෝ රටවල මෙන්, ඩිජිටල් වෙළඳපොළවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සාම්ප්‍රදායික සාප්පු
වසන්ති චතුරාණි සංවිධානාත්මක සමාජයක ජීවත්වන පුරවැසියන්ට රටේ මූලික අංග පිළිබඳ අවබෝධය තිබීම අත්‍යවශ්‍යය. මූලික අංග, එනම් ආණ්ඩුකරණ ක්‍රමය, අයිතීන්, ආර්ථික ප්‍රතිපත්ති, නීති, සහ සමාජීය අරමුණු වැනි මූලික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත් වීම රටක ආරක්ෂාව, සමස්ත පරිසරය සහ ජනතා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මූලික වේ. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ජනතාව තම රටට අයත් හෝ […]
ලෝක මාධ්‍ය නිදහස දිනය 1995 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සෑම මැයි 3 දිනකදීම “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” වාර්ෂිකව සැමරිය යුතු බව තීරණය කරන විට ලෝකයෙහි පැවතියේ අතිශය මධ්‍යගත වූ සමාගම්වල ප්‍රවෘත්ති ව්‍යාපාරයකි. සයිබර් විප්ලවය ඒ වන විට හිස ඔසවා නොතිබිණි. 1991 මැයි 3 යනු, ජ්‍යෙෂ්ඨ අප්‍රිකානු මාධ්‍යවේදීන් නැමීබියාවේ […]
සම්පත් දේශප්‍රිය (අදට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය නිමිත්තෙනි ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය අද(10)ට යෙදී ඇත .සකල ලෝකවාසී ජනතාවට
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වල විනිර්මුක්තිය නැවතීම පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි සම්පත් දේශප්‍රිය ලාංකීය මාධ්‍යයට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ අසිපත එසවුනු දිනය බොහෝ ඈතට දිවෙන්නකි.මේ රටේ පාලන බලය හෙබවූ දේශපාලන බලාධිකාරිය සහ ඔවුන්ගේ ස්වාමිත්වය යටතේ පෝෂණය ලද විවිධ සංකීර්ණ සමාජ ස්ථරයන් ගේ විවිධ පීඩන යටතේ මාධ්‍යයට කටයුතු කිරීමට සිදුවිය.එය ඉතිහාසයයි .නමුත් මාධ්‍යවේදී රිචඩ් ද
සම්පත් දේශප්‍රිය ලෝක වසංගතයක් ලෙස හඳුනාගෙන ඇති කොවිඩ් 19 මේ වන විට කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලිගෙන හමාරය මෙම උවදුරෙන් මිදීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඊට ප්‍රතිකර්ම සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය යටතේ රටවල් රැසක් පර්යේක්ෂණ වල යෙදෙමින් සිටින අතර ඒ සඳහා වූ එන්නත් කිහිපයක් මේ වන විටත් නිෂ්පාදනය කර තිබේ .වසංගතයට ප්‍රතිකර්ම සොයන අතරම […]