Home Archive by category සමාජ (Page 9)
සමාජ

ප්‍රජාව අතර පවත්නා තේරුමි නො ගැනීමකෘත්‍රිමව ඇති කරන ලද්දක්

කලවර්ශනි කනගරත්නම් සංහිදියාව ගණිතමය ක්රිායාවලියක් නොවන්නේ එය පුද්ගලික අනන්ය තාවයන්ගෙන් වෙන්වන නිසාවෙන් යැයි සමාජ ක්රි යාකාරිණියක් හා ලේඛිකාවක වන ශාමිලා නේයිඩ් කියයි. සංහිඳියාව දේශපාලනික කාරණාවක් ලෙස හඳුනාගන්න පුළුවන්. කොහොමද සංහිඳයාව සාහිත්‍යයමය ක්‍රියාකාරකම් සමඟ මුසු කිරීමට හැකියාව
සමාජ

මා  නැවත මගේ ජීවිතයට රැගෙන ආ වචනඔබේ දරුවා තවම ජීවත් වෙනවා

සාරණ්‍යා සුබ්‍රමනියම් සුනාමියෙන් මගේ මුළු පවුලම අහිමිව වීම නිසාවෙන් මා බලාපොරොත්තු රහිතව වෙරළ අයිනකට වී වාඩිවී සිටියා. මගේ දරුවා ජීවතුන් අතර කියන වචන මා නැවත ජීවිතයට රැගෙන ආවා සහ ජීවිතයට බලාපොරොත්තු රැගෙන ආවා යි කිරුපරාණි පුනිතකුමාර් කියයි. දෙසැම්බර් 26 සුනාමියට සිය පවුලම අහිමි වූ ලතා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලැබූ කිරුපරාණි පුනිතකුමාර් යන 51 හැවිරිදි […]
සමාජ

වෙන් වෙන්න හොඳ නෑඑකට ඉන්නයි ඕනෑ

සරත් මනුල වික්‍රම කලාව මිනිසුන් අතර සුන්දර බැඳීම් ඇති කරයි. කැමරා ඇස සංවේදී දසුන් සොයා යයි. කලාවට ලැදියාව ඇත්තෝ එකට එක්වෙති. කලාව තුළ ඇත්තේ මහා මිශ්‍රණයකි. ඒ මිශ්රමණයන් තාක්ෂණය අනුව හෝ වර්ග අනුව, වර්ණ අනුව, පංති අනුව හෝ ජාතින් අනුව හෝ වෙන් කළ නොහැක. සාමය පතන්නෝ මේ මිශ්‍රණයන්ට තව තවත් රස ගුණ ඇති දෑ එක්කර […]
සමාජ

අල්ප යටිතල පහසුකම් ගෙනෙන අනතුරු මිනිසුන්ගේ ඉරණම තීන්දු කළ පාරක්

කුරිංචි පාර්තන් ලියන්වැලි වතුයායේ වෙසෙන මානියම්, තයරන්ජනී මෙන්ම ඔවුන් සමඟ වැඩ කරන තවත් බොහෝ කම්කරුවන් අරගල කරන්නේ එක සමාන ගැටලු සමඟය. ඔවුහු තමන්ගේ නිවෙස්වලින් එළියට බැස යෑමට නියමිත පාරක් නොමැතිව විඳවති. “මාසෙකට කලින් මේ බබා ඉපදුණා, අපි මෙතැනින් වෙන තැනක් හොයාගෙන ගියා. අපි ටික කාලෙකට මෙහෙ එන එකක් නැහැ.” නුවර එළිය නගරයෙන් කිලෝමීටර 34ක් පමණ […]
සමාජ

දැන් අපට වුවමනා තිරසාර සාමයකට මඟ විවර කර ගැනීමයි

ගයාන් යද්දෙහිගේ උතුරේ මෙන්ම දකුණේද දේශපාලන ක්‍රියාවලිය තුළ සක්‍රීය චරිත බවට පත්ව සිටින බොහෝ දෙනෙකු ජීවිතයේ සැදෑ ගත කරමින් සිටිනාවුන්ය.ඔවුන් සහ තරුණ ප්‍රජාව ප්‍රශ්න දෙස බලන්නේ පැහැදිලි ලෙසම දෙයාකාරයටය.වැඩිහිටි පිරිස් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස ජාතිය හා ආගම මූලික කර ගනිමින් කටයුතු කරන අවධියක තරුණ ප්‍රජාව ඉල්ලා සිටින්නේ රටක් ලෙස තමන්ට ඉදිරියට යාම සඳහා අවස්ථාව […]
සමාජ

හෙට දවස සමෘද්ධිමත් කීරීමට අද දවස පවතින්නේ අපේ අතේ

ඒ. එම්. ෆායිස් එක්අයෙකු විසින් අන්අයෙකු අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට, සිසුන් අතර ආත්ම විශ්වාසය, සමාජ ඒකාබද්ධතාවය හා නායකත්වය ලක්ෂණ ගොඩනැගීමට අපි බොහෝසෙයින් මහන්සි වෙනවා. සමාජ මාධ්‍ය භාවිතා කරමින්, දැනුම හා මිත්‍රත්වය වර්ධනය කරනු ලබනවා. එය අපිව එකට බැඳ තබන අතරම සම්පතක් ලෙස සිතන්නත් පුළුවන් යනුවෙන්  යුනිටි මිෂන් ට්‍රස්ට් ( Unity Mission Trust ) ව්‍යාපෘති […]
සමාජ

පාස්කු ඉරිදා ප්රවහාරයට පසු අම්පාරේ ප්‍රතිචාරමම මාළු සඳහා කොස් හුවමාරු කරගත්තා

ඉසෙඩ්. ඒ. රහුමාන් අහමඩ් ලෙබ්බේ යකෝබ් වයස අවුරුදු 57ක් වන අවුරුදු 20 ක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම් තුන සමඟ වෙළඳාමේ නිරතවන පුද්ගලයකු වේ. මෙහි සඳහන් වන්නේ අප ඔහු සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි. පාස්කු ඉරිදා ප්‍ර‍හාරයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අපට රට වටා මිනිසුන්ට සිදු වූ බලපෑම පරිමාණය කිරීමට අවශ්‍ය වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ වෙළඳාමේ නිරත […]
සමාජ

තනිව සටන් කිරීමෙන් මානව හිමිකම් දිනාගත නොහැකියි

කලවර්ශනි කනගරත්නම් “මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධ පැමිණිලි අපවෙත ලැබුණවිට, අපි සාමූහිකව එක්ව මානව අයිතිවාසිකම් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීම හරහා තමයි එම කටයුතු ඉදිරියට ගෙනයනු ලබන්නේ. මානව සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයන්, ජාලයක් වශයෙන් එක්ව වැඩ කිරීමට අවශ්යේ යි” යනුවෙන් මානව අයිතිවාසිකම් සඳහාවන මධ්යුස්ථානයේ විධායක අධ්ය්ක්ෂක සුරංගි ආරියවංශ පවස යි. ලංකාවේ
සමාජ

ජාති, ආගම්, කුල දේශ සීමා නොතකන සුන්දර සිත්තර සිත්

ගයාන් යද්දෙහිගේ චිත්‍රවලින් හිස් තාප්ප හැඩ කරන්නට එක්ව සිටින කණ්ඩායමේ සිත් බිත්තිවලින් මතුවන චිත්‍රවලටත් වඩා සුන්දර ය. ඒ සිත්වල ජාති, ආගම්, කුල බේද කිසිවක් නැත්තේ ය. මහ සංඝරත්නය සමඟ එක්ව චිත්‍ර අඳින්නට මුස්ලිම් කාන්තාවක ද එක්ව සිටින්නී ය. අතොරක් නොමැතිව ඇද වැටෙන වැසි බොහෝ දෙනෙකුගේ දෙඅත් ගුලිකර ගන්නට තරම් සීතක් උපද්දවමින් තිබේ. ගස් අඹරවිමින් වේගයෙන් […]
සමාජ

බිඳුණු හදවත් පිරියම් කරන සුබවාදි ආකල්ප

සරත් මනුල වික්‍රම පරණ සපත්තුවට අලුත් අඩිය අලවන්නා සේ සම්මුගලිංගම් නගරවාසීන්ගේ සිත් සතන් ඇද බැඳගෙන ඇත්තේ ඔහු සතු සුබවාදි ආකල්ප නිසා ය. කටුවට නූල අමුණන ගමන් හෝ රබර් මැලියම වේළෙන තුරු ඔහු නිරතුරු මේ අදහස් එළියට දමයි. පදිකවේදිකාවේ ද හඬක් ඇත. කැඩෙන  සපත්තු හඬ නවතින්නේ පදිකවේදිකාවේ ය. ඒ හඬට ජීවය දෙන සම්මුගලිංගම් තිස්වසරක් පුරා නගරයේ […]