Home Archive by category සංස්කාරක සටහන්
වෛරී ප්‍රකාශ සංස්කාරක සටහන්

මුස්ලිම් කොවිඩ් සහ කොවිඩ් දහ නවය

සම්පත් දේශප්‍රිය ලෝක වසංගතයක් ලෙස හඳුනාගෙන ඇති කොවිඩ් 19  මේ වන විට කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලිගෙන හමාරය මෙම උවදුරෙන් මිදීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඊට ප්‍රතිකර්ම සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය යටතේ රටවල් රැසක් පර්යේක්ෂණ වල යෙදෙමින් සිටින අතර ඒ සඳහා වූ එන්නත් කිහිපයක්