Home Articles posted by Web Admin
සාමය

වද පෙති සහ ධම්මික පැණිය

සම්පත් දේශප්‍රිය ධම්මික බණ්ඩාර හෙවත් ධනපාල කපු මහතා විසින් කොවිඩ් 19 ආසාදිතයින්ට ලබා දීම සඳහා නිෂ්පාදනය කරන ලද පැණි ය අද දවසේ ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ අතිශය පරබල මාතෘකාවක් බවට පත්ව  ඇත.ධම්මික මහතා කාලි මෑණියන් ගෙන් අසා දැන ගත් වට්ටෝරුවේ තිබෙන ද්‍රව්‍යයන්ට අමතරව මෙම පැණියේ අන්තවාදී දේශපාලන
වෛරී ප්‍රකාශ

ලංකාවේ සමාජ මාධ්‍ය හා වෛරී කථනය

නෙවිල් උදිත වීරසිංහ රට තුළ සමාජ මාධ්‍යය පරිහරණය කරන්නන් වඩ වඩා වේගයෙන් වැඩි වීමත් සමග ඔන්ලයින් සංවාද මණ්ඩප තුළ වෛරය, අනර්ථය හා හිංසාව වර්ධනය වෙමින් හා පැතිරෙමින් පවතින්නේ සංකීර්ණ ස්වභාවයකින් බව, එම තත්ත්වය වඩාත් ම කාරුණික තරුණ ජන කොටසක් තුළ ගැඹුරු හා මුල් කාලීන මතවාදීමය පෙරළිකාරිත්වයකට දායක වන බව සහ එම පෙරළිකාරිත්වය වෙනත් විවිධ මාධ්‍ය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමාජ බලපෑමක් කළ හැකි ඩ්ජිටල් කතාන්දර

නිලුපුලී නයනතාරා ස්මාර්ට් දුරකතනයක් හෝ කැමරාවක් අතැති ඕනෑම පුද්ගලයෙකුට ස්වේච්ඡාවෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුමක කල හැකි වෙනස්ම ක්‍රියාදාමයක් ලෙස මෙම ඩිජිටල් කතාන්දර හැඳිවිය හැක. ජීවිත අත්දැකීම්, අදහස්, හැඟීම්, විශේෂ සිදුවීම්, අප විසින් සැලකිල්ලට නොගන්නා එහෙත් වෙනස් ලෙස දැකිය හැකි බොහෝ සිදුවීම් ඡායාරූපකරණයෙන්, මේ සඳහා උනන්දුවක් ඕනෑම කෙනෙකුට ඩිජිටල් කතාන්දරකරුවෙකු විය
සාමය

පාඩම් උගත් කොමිසම

සම්පත් දේශප්‍රිය ලංකාවේ ආණ්ඩු සහ එල්ටීටීඊ සංවිධානයත් අතර  වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය මිලිටරි වශයෙන් අවසන් වූයේ 2009/05/19 දා ය. එ ටී ටී ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් ඉක්බිතිව, ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම්  නීති කඩ කිරීම් සිදුවී ඇති බව ට ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල විය. එලෙස චෝදනා හයක් එල්ල වූ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මාධ්‍ය ආචාරධර්ම, මාධ්‍ය භාවිතයට අත්‍යාවශ්‍ය කොන්දේසියකි – එය උරචක්‍ර මාලයක් නොවේ

ජයසිරි ජයසේකර ‘ජනමාධ්‍ය ආචාරධර්ම’ යන්න මෑතක් වන තුරුම මාධ්‍ය ක්ෂේතරයේ සීමිත පිරිසකට සීමා වූ මාතෘකාවක් විය. එය බොහෝදුරට මාධ්‍යයේ ප්‍රමිතීන් හා සමාජමය භූමිකාව පිළිබඳව උනන්දුවක් දක්වන එක්තරා ප්‍රභූ තන්ත්‍රයක උරුමයක් ලෙස සැලකිණි. ඒ පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් හා අවධානයක් පැවතියේ නම්, එය මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට සීමා වූ අතර විද්‍යුත් මාධ්‍යවලට සම්බන්ධ බොහෝ දෙනා සැලකුවේ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

පාසල්වල නව මාධ්‍ය සාක්ෂරතාව ඉගැන්විය යුතු අවස්ථාව

විහඟ පෙරේරා අවුරුදු පහළොවකට මදක් පෙර, ජනමාධ්‍ය ඉගෙන ගන්නා තරුණ සිසුවකු ලෙස යහපත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අයනු ආයනු මට උගැන්වීය: ඩබ්ලිව්5, එච් සහ බී (5W,H and B = What,Where,When, Who,Why + How + Background= කුමක්ද,කොහේද, කවදාද, කවුද, කිමද, කොහොමද සහ පසුබිම) පිළිබඳ අපට කීවේ හොඳ වාර්තාකරණයේ පදනම ලෙසය. ඩොල්ටන් ද සිල්වා, ලක්ෂ්මන් ගුණසේකර සහ කුමුදිනී හෙට්ටිආරච්චි […]
සාමය

ලංකාවේ වාර්ගික අර්බූදයක් තිබුනාලු

සම්පත් දේශප්‍රිය ලංකාවේ වෙසෙන ජාතීන් අතර ගොඩනැගිය යුතු සාමය සහ සංහිඳියාව පිලිබඳ මාතෘකාව ප්‍රධාන දේශපාලන න්‍යාය පත්‍රයෙන් මුළුමනි ම බැහැර වී තිබේ.ඉතිහාසය පුරා එම මාතෘකාව වරින් වර මතු වෙමින් ප්‍රමාණාත්මක නොවූ සමාජ කතිකාවක් නිර්මාණය කර යලිත් යට යන ස්වරූපයක් ගන්නා බව පෙනෙන්නට තිබේ.ජිනීවා හි රැස්වෙන මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ මාතෘකාව මතුවන මතු වන අවස්ථා වල […]
විනිවිදභාවය

සාධාරණය ඉල්ලන සොබාදහමේ මහා විලාපය

කමන්ති වික්‍රමසිංහ ශ්‍රී ලංකාව –  කලක් මහා වන ආවරණයක් සතුව පැවැති රටක් ලෙස   (44.1 % ක් 1956දී තිබුණු අතර එය 2018 වන විට 29.2 % දක්වා අඩු වී ඇත).  ක්‍රමයෙන් වනාන්තර භූමි විශාල ලෙස එළි කරමින් සිටින බව දකින්නට ඇත. පරිසරවේදීන්ගේ අදහස නම් ශ්‍රී ලංකාවේ දිනකට අක්කර තුනක් පමණ බැගින් වනආවරණය හෙළිපෙහෙළි වෙමින් පවතින බවයි. […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

රටක ප්රජාතන්ත්රවාදය සහ දේශපාලන පක්ෂවල ප්රජාතන්ත්රවාදය

ගයාන් යද්දෙහියගේ ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාත්නත්‍රවාදී සමාජවාදී ජන රජය ලෙසිනි.ප්‍රජාත්ත්‍රවාදය යනු කුමක්ද යන්න සම්බන්ධව ජනතාව තුළ මත බොහොමයක් තිබේ.තමන් සතු දැනුම හා අවබෝධය මත ඒ සම්බන්ධ නොයෙකුත් විශ්ලේෂණ ජනතාව විසින් කරනු දැකිය හැකිය.ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යන්න ඉන් එක් ප්‍රමුඛ මතයකි.දේශපාලන විද්‍යාත්මකව ප්‍රජාතන්ත්‍රවාදය යන්නට
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ආබාධ සහිත පුද්ගලයන් උදෙසා කොවිඩ් වසංගත සමයේ එන දෙසැම්බර් 03

ලසන්ත ද සිල්වා. සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදාව ආබාධ සහිත තැනැත්තන් උදෙසා වන ජාත්‍යන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මානව හිමිකම්, තිරසාර සංවර්ධනය, සාමය සහ ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සෙසු ගෝලීය පුරවැසියන් හා සම අවස්ථා ආබාධ සහිත පුරවැසියන්ට හිමිවීම තහවුරු කිරීම අවධාරණය කරමින් මෙම දිනය සැමරේ. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් […]