Home Articles posted by Web Admin (Page 2)
විනිවිදභාවය

වෘකයාගේ දත් හා නියවලට අතපෙවීමට පෙරඒවායේ ස්වභාවය හදුනාගැනීම හෙවත් දූෂණය පිළිබද සංකල්ප හදුනාගැනීමක්

ආනන්ද ධර්මප්‍රිය ජයසේකර “දූෂණයෙන් සහ කුරිරු රාජ්‍ය පාලනයෙන් ආරක්ෂා වීමට නිසි කාලය වන්නේ ඒවා අපව ආක්‍රමණය කිරීමට පෙර කාලයයි.වෘකයා ඇතුළු වූ පසුව උගේ දත් හා නිය ගැලවීම පිළිබඳව විශ්වාසය තබනවාට වඩා වෘකයා ගව ගාලෙන් ඈත්කර තබාගැනීම සුදුසුය.”යි දක්ෂ නීතිවේදියෙකු , ගෘහ නිර්මාණශිල්පියෙකු, සහ දාර්ශනිකයෙකු
වෛරී ප්‍රකාශ

ආසාදිතයින්ට වෙනස්කොට සැළකිය යුතු ද?

තිමිර එස්. ජයතුංග කොවිඩ් 19 වෛරසය ශීි ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි සිදු කරන ලද බලපෑම පසුගිය ජූලි මස අග භාගයේ සිට අවම වෙමින් පැවතුණි. අවසාන වශයෙන් පසුගිය ජූලි මස දෙවන සතියේ දී කන්දකාඩු පොකු‌රේ සම්බන්ධතා ආණාවරණය කරගැනීම දක්වා පමණක් මෙරට සාමාන්‍ය ජන මනස සහ ප්‍රමුඛ මාධ්‍ය ආයතනවල කොවිඩ් 19 පිළිබඳ අවධානය යොමුව තිබූ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සිංගප්පූරුවේ මාර්ගගත (ඔන්ලයින්) වෙබ් අඩවි නියාමනය

හරින්ද්‍රිනි කොරයා සිංගප්පූරුවේ මාර්ගගත (ඔන්ලයින්) වෙබ් අඩවි නියාමනය තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2020 නොවැම්බර් 21 දින පැවැති ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කමිටුවට දැන්වූයේ ඉදිරි සති කීපය ඇතුළත වෙබ් අඩවි යාමනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් ද පැවසුවේ සිංගප්පූරුවේ මාධ්‍ය කර්මාන්තය යාමනය සඳහා සම්මත
විනිවිදභාවය

සාම්ප්රදායික දෙශපාලන පක්ෂවල අර්බූදය සහ රාජ්ය ගොඩනැගීමේ කථිකාවේ අනාගතය ?

සම්පත් දේශප්‍රිය ලංකාව වරින් වර පාලනය කළ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මොහොත වන විට පක්ෂ මූලස්ථාන වලට සහ නාම පුවරු වලට පමණක් සීමා වෙමින් තිබේ.ඊට බලපෑ ප්‍රධාන හේතු සාධක අතර බල අරගල ,පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම් සහ එම පක්ෂය බිහිවීමට ප්‍රස්තුත වූ අරමුණුවලින් විතැන් […]
විනිවිදභාවය

දේශපාලන ලැදියාව රැකියා සුදුසුකමක් නොවිය යුතුය.

තිමිර ඒස් ජයතුංග රාජ්‍යක අඛණ්ඩ පැවැත්ම තහවුරු වීම සඳහා සෑම සමාජ කණ්ඩායමකින් ම ලැබිය යුතු දායකත්වය නිසි පරිදි ලැබිය යුතු ය. එහිලා ශ්‍රම බලකායෙහි දායකත්වය මූලික වේ. “කිසියම් සමාගමක් හෝ රටක් සඳහා වැඩ කරන සියලු ම පුද්ගලයින් ශ්‍රම බලකාය වශයෙන් හඳුන්වනු ලැබේ.”(ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය) රටක ශ්‍රම බලකාය මූලික වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් දෙයාකාර වේ.නමුත් ආයතනික […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමාජ මාධ්‍ය අවභාවිතය හා නියාමනය

සමේලා රාජපක්ෂ නව මාධ්‍ය ප්‍රභේදයක් ලෙස සමාජ මාධ්‍ය පැමිණ තිබේ. සමාජ මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ අන්තර්ජාලය ප්‍රමුඛ නූතන තාක්ෂණය ඇසුරින් බිහිව තිබෙන පුද්ගල කේන්ද්‍රීය මානයන් සමූහයකි. සයිබර් අවකාශය සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය විවිධ දිශානතීන් කරා වර්ධනය වෙමින් පවතී.එමෙන්ම එක හා සමාන පෞද්ගලික හා වෘත්තීය අවශ්‍යතා, ක්‍රියාකාරකම්, සමාජ ජීවිතය සම්බන්ධයෙන් අනෙකුත් ජනතාව
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රකාශනයේ නිදහසට වැටබැඳීම සාධාරණීකරණය කරන මාධ්‍ය භාවිතයන්

අජිත් පැරකුම් ජයසිංහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් හා ආශ්‍රිතයන් සහිත නව කොවිඩ්-19 පොකුරක් නිර්මාණය වීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළේය. ඒ සමගම දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ බවට ව්‍යාජ පුවත් ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක අනුකරණයක් හා දෙරණ රූපවාහිනී නාලිකාවේ ලාංඡනය ද […]
වෛරී ප්‍රකාශ

මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට අභියෝගයක් වූ ව්‍යාජ ප්‍රවෘත්ති

අහ්සාන් අෆ්තර් තාක්ෂණයේ වේගවත් විකාශනය සමඟ එහි සුරක්ෂිතභාවය ඊට සමාන වේගයකින් නොපවතින බවට විශාලතම සාක්ෂිය වන්නේ අද අප මුහුණ දෙන ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ තර්ජනයයි. විශ්ලේෂකයන් පවසන ආකාරයට අන්තර්ජාලයේ සුගම පැවැත්මට වැරැදි පුවත් අයහපත් ලෙස බලපාන බව පර්යේෂණ මඟින් පෙන්වා දෙන අතර ඒවා සමඟ ගනුදෙනු කිරීම සඳහා ඇති දැනුමේ ඌනතාව ඒවායේ පැතිරීමට හේතුවයි. පරියේෂකයන් වාර්තාවලින් පවසන්නේ
වෛරී ප්‍රකාශ

ව්‍යාජ ප්‍රවෘත්ති වසංගතය හඳුනාගනිමු නවතමු

භව්නා මොහාන් දිගු කලක පටන් ප්‍රමුඛව පැවතුණ කරුණක් වන “ව්‍යාජ ප්‍රවෘත්ති” පැතිරීම පසුගිය සති කීපයේ දිවයින පුරා අත්දුටු කොවිඩ් -19 දෙවැනි රැල්ල මඟින් ඉදිරියටම ගෙන ආවේය. මේ ගැටලුව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව කිව යුතු නොවන්නේ, මීට පෙර අවස්ථා රැසකදීම ව්‍යාජ ප්‍රවෘත්තිවල විපාක අත්විඳ ඇති බැවිනි. වර්ෂ 2018දී සමාජ මාධ්‍යවල  සාවද්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ […]