Home Articles posted by Admin (Page 2)
Environment

මහවැලියේ සොඳුරුම තැන හක්කිඳ දූපත් සුරක්ෂිතද?

මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාව සශ්‍රීක කරමින් රට පුරා දිව යන ගංගා 103 අතුරින් දිගම සහ විශාලතම ගංගාව මහවැලියයි. කන්ද උඩරට ශ්‍රී පාද අඩවියෙන්  ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් මහ මුහුදට එක්වන මහවැලි ගඟ රට පුරා කිලෝ මීටර් 338ක් පුරා  ගමන් කරයි. මේ දිගු ගමන් මගෙහිදී නිර්මාණය වුණ අතිශයින් සුන්දරම
Environment

පරාගවාහකයන් නැති වුණොත් අපට මොකද වෙන්නේ?

කමල් සිරිවර්ධන ලෝකයේ ජනතාවගේ භාවිතය සඳහා නිපදවන බෝගවලින් අවම වශයෙන් තුනෙන් දෙකක්, පරාගනය සිදුකරන කෘමි විශේෂ මත මත රඳා පවතී. අපගේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ අපගේ පරිසරයේ සෞඛ්‍යය රඳා පවතින්නේ මෙසේ පරාගනය සිදු කරන කෘමීන් මතය. අප ජීවත්වන මේ මිහිතලය මත ජීවී විශේෂ මිලියන 1.7 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන අතර එම ජීවී විශේෂ කරදිය, […]
Environment

බොන්නේ බොර දියයි  මිණි කැට රැඳි පවට

චම්පිකා මුතුකුඩ ශ්‍රී ලංකාවේ ජල සම්පත සොබාදහමේ මහඟු දායාදයකි. රට වටා විහිදුණු ඉන්දියානු මහා සාගරයත්, රට මැද ගණනින්  103ක් වූ ගංගා සහ 27,000ක් වූ වෙනත් ජලාශ ස්වයංපෝෂිත ආර්ථිකයකට අප ලද ආශිර්වාදයන්ය.  කැලණි ගඟ, අපේ රටේ ප්‍රධානතම ගංගා අතරින් එකකි. සමනල කඳු මුදුනින් උපදින එය, කිතුල්ගල, බෝපත් ඇල්ල, එගොඩ කැලණිය ආදී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සබැඳි […]
Environment

මුලතිව්හි යෝජිත කිවුල් ඔය ව්‍යාපෘතියේ ඇති විය හැකි පාරිසරික බලපෑම්  

ආර්. රාම් මුලතිව් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලැබූ මහවැලි ‘එල්’ කලාපයට ජලය ප්‍රවාහනය කිරීම  දශක ගණනාවක සිට සිදු නොවන කාර්යයක් බවට පත්ව
Environment

සමනළ කන්ද පරයා ගොඩගැසෙමින් තිබෙන ප්ලාස්ටික් කන්ද

මහේෂ්වරී විජයානන්දන් ශ්‍රී ලාංකිකයින් පමණක් නොව ලොව පුරා වෙනත් රටවල ජනතාවද  වන්දනා කිරීමට සහ සංචාරය කිරීම සඳහා පැමිණෙන  ‘ශ්‍රී පාදස්ථානය’  ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට අඩි 7,359 ක උසින්, සබරගමුව සහ මධ්‍යම පළාත් අතර මායිමේ පිහිටා ඇති  ශ්‍රී පාදස්ථානය නොහොත් සමනළ කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කන්ද වන අතර එය
Environment

අලි මිනිස් ගැටුමෙන් වසන් වී ඇති අලි මිනිස් සබඳතාවය

ඉන්දු පෙරේරා    ‘අලි මිනිස් ගැටුම’ යනු අද වන විට අපේ සමාජයේ පවතින ඉතාමත් ම ප්‍රකට වදනකි. නමුත්  බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අලින් ගැවසෙන  ඇතැම් ප්‍රදේශවල ජීවත් වන ගැමියන් සහ අලින් අතර ‘අලි – මිනිස් සබඳතාවයක්’ තිබේ. මෙවැනි ඇතැම් ප්‍රදේශවල ගැමියන්  තමන්ගේ වගාවන් හානි කරන්නට පැමිණි
තොරතුරු දැනගැනීමේ අයිතිය

අපේ ආගම සොබාදහමයි .”    

ආදිවාසි  තිගුවා ගෝත්‍රිකයින්ගෙන් අපට උගතහැකි ආදර්ශ ටී.එම්.ජී. චන්ද්‍රසේකර  ආදිවාසි ජනතාව තම නියෝජනය සදහා වෙනමම දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යනබව මාධ්‍ය වර්තාකොට තිබුණි . එය හොදද නරකද ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් මෙරට ආදිවාසි වැදි  ජනතාව   තවදුරටත් දුනුහි දරා කොළ අතු ඇඳ  වන ගතව සිටිය යුතුබව  ඇතැමුන්ගේ මතයයි. විශේෂයෙන්ම   දේශීය
Environment

කඩොලාන හරිත කලාප වර්ධනයට නාවික හමුදා මෙහෙයුමක්

රේඛා තරංගනී ෆොන්සේකා නාවික හමුදාව විසින් රටවටා වෙරළබඩ කලපු ආශ්‍රිතව කඩොලාන ශාක රෝපනය කරමින්  ආරම්භකළ පරිසර වියමන් සෑදීමේ වැඩසටහන පිළිබඳව සොයා බැලීමට   කංකසන්තුරේ, කරෙයිනගර්,පුත්තලම, ඇතුළු ප්‍රදේශවල සංචාරයක යෙදීමට පසුගියදා අවස්ථාව උදාවිය. රට වටා වෙරළ ඛාදනය වලකාලීමේ පරිසර හිතකාමී පියවරක් වශයෙන් කඩොලාන හරිත කලාප කටයුතු වඩාත් පුළුල් කිරීමට නාවික හමුදාව සැලසුම් කොට තිබේ.
Environment

අලි- මිනිස් ගැටුම් අවම කරගැනීමේ අභියෝගය

බුද්ධික වීරසිංහ ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාවක් සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වන බවට නව විද්‍යාත්මකඅධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. වර්ෂ 2010 – 2019 කාලසීමාව තුළ මෙරට වාර්තාවූ අලි – මිනිස් ගැටුම් ආශ්‍රයෙන් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ […]
Environment

මොරගහකන්ද ව්‍යාපෘතිය නිසා  “ හස්තීන්ගේ  මහා හමුව” අවසන් වූ හැටි!

කමන්ති වික්‍රමසිංහ හෙක්ටයාර 8000 ක් පුරා පැතිරුණු මින්නේරිය ජාතික වනෝද්‍යානය සියවස් ගණනක් තිස්සේ අලින්ගේ වාසභූමියක් ලෙස පවතියි. විශේෂයෙන් වතුර මට්ටම අඩුවු පසු ආහාර හා සත්ත්වාහාර සොයමින් අලි රංචු මින්නේරිය වැවට පැමිණෛති. මැයි සිට සැප්තැම්බර් දක්වා අතර කාලයේදී ලෝකයේ වඩාත්ම දර්ශනීය ස්වාභාවික සංසිද්ධියක් ලෙස