Home Posts tagged SocialCohesion
සාමය

සහකම්පනය හරහා වාර්තා කිරීම හෙවත් දෙමළාගේ ප්‍රශ්න ඔවුන්ගේ කෝණයෙන් තේරුම් ගැනීම   

කත්‍යානා අමරසිංහ සංහිඳියාවේ සහකරුවෝ ලාංකීය පුවත්පත් කලාවේ දශක දෙකකට වඩා අත්දැකීම් සමුදායක් ඇති ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී  උපාධිධාරිණියකි .එමෙන්ම කැලණි විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ධාරිනියකද ද වේ .ස්වකීය වෘත්තිය මාධ්‍ය ජීවිතය තුළ ඉතා පුළුල් පුළුල් පරාසයක විහිද
සාමය

සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනැගිමේදි භාෂාවේ කාර්යභාරය-1 කොටස

ප්‍රියන්ත කරුණාරත්න “සමාජයේ පදනම භාෂාවයි. භාෂාව අපේ ආධ්‍යාත්මයට සෘජුවම සම්බන්ධ වෙනවා. එය අපේ ආධ්‍යාත්මය බාහිරව ප්‍රකාශ වීමක්. එහි හැම වචනයක්ම අපේ අධ්‍යාත්මයේ රැස් විහිදුවනවා.” (ඉංදීය ගෝදාන් කෘතියේ කතෘ ප්‍රේමචන්ද්, 1936) සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනගාගැනීමේ මාධ්‍යයක් ලෙස භාෂාවට ප්‍රමුඛ තැනක් ලැබී තිබේ. රාජ්‍ය භාෂා ප්‍රශ්නය යටත් විජිතවාදයට නතු වු සෑම ආසියා-අප්‍රිකා