Home Posts tagged SLPI
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

රඹුක්කන ල‍ෙයින් ත‍ෙත් කළ අරගලයේ ප්‍රථම ඛේදවාචකය 

ජූඩ් මුතුකුඩ පසුගිය 19 ව‍ෙනිදා ම‍ෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ජීවන බර දරා ගත නොහැකිව සිදු කළ විරෝධතාවයකට පොලීසිය එල්ල කළ ව‍ෙඩි පහරින් රඹුක්කන ප්‍රදේශයේ තරුණය‍ෙකුට දිවි අහිමි විය .ම‍ෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‍ෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ අයිතියට බලපෑම් කළ තවත් එක් අවස්ථාවක් වූවත්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

සාමය හා සංවර්ධනය සදහා ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවය

ප්‍රියන්ත කරුණාරත්න ආර්ථික සංවර්ධනය සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට 1978 ව්‍යවස්ථව ජේ- ආර් ජයවර්ධන ප්‍රමුඛ එ-ජා-ප ආණ්ඩුව හදුන්වා දුන්නේය- රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් අවශ්‍ය බව අවධාරනය කර විධායක ජනාධිපති ධූරය පිහිටුවා වසර 44 ගෙවෙන තැන විධායක ජනාධිපති ධූරය ඇසුරෙන් අප රටක් ලෙස ලබාගත් ආර්ථික සමෘද්ධියක් නොමැති බව පෙනේ- මේ ලියන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සුජාත භාවය

ධනංජය දීඝායු          අප ජීවත් වන්නේ ගෝලීය වශයෙන් දියුණු දේශපාලන සංස්කෘතියක් තුළය.එකි දියුණු  අංගයන්ගෙන් ලාංකිය සමාජ දේශපාලන දේහය පොහොසත් කරන ලෙස ඉල්ලා අරගලයක් දියත්ව ඇති මොහොතක මෙකි ප්‍රස්තු මාතෘකාව සුවිශේෂි වැදගත් කමක් දරයි.  ලෝකයේ විවිධ පාලන ක්‍රමයන් තිබුණද අද වන විට ලෝකය ඉදිරියේ සුජාත භාවය අත්පත් කර ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය පමණක්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ