Home Posts tagged SLConstitution
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රෝහිණි කවිරත්න,පාර්ලිමේන්තුව, සහ ව්‍යවස්ථා සංශෝධනය

කමණී හෙට්ටිආරච්චි විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. රටේ ජනතාව මුහුණ දෙන අනේක විධ ගැටළු සඳහා ඉන් සෙතක් සැලසේ ද යන කාරණය ඇතැමුන් මතු කරන ප්‍රශ්නයකි.මතුපිටින් යමෙකුට පැහැදිලි නොවන නමුදු බලය අනිසි ලෙස කේන්ද්‍රගතවිම රට මේ